Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@bipashadealwis: 🥺 අනේ !!! මට මතක් වෙනවා 💔🥺✈️ #longdistancerelationship #sadvibes #Love #fypシ゚viral @gimhan senura
Bipasha De Alwis
Open In TikTok:
Region: LK
Thursday 25 June 2026 12:15:46 GMT
146133
15507
132
476
Music
Download
No Watermark .mp4 (
0.54MB
)
No Watermark(HD) .mp4 (
0.53MB
)
Watermark .mp4 (
0.54MB
)
Music .mp3
Comments
tash🐻 :
හබියා අන්තිමට ඇදන් ඉදල ගිය ටීෂට් එක ඔය වගේම මම තියන් හිටියා සුදූ🥺💔 නොදන්න වටපිටාවක මට හිටියෙ එයා විතරයි එයාත් ගිහාම මම එයාගෙ සුවද එක්ක තනි උනා.. ඉස්කෝලෙදි 2016දි එයා a/l මම o/l අපි මුලින්ම දැකල හරිම සාමාන්‍ය යාලුවො වගේ ඉදල ඉස්කෝලෙන් අයින් වෙනවා එතනින් පස්සෙ ඇහැටවත් නොදැක ඉදල 2022දි ෆේස් බුක් එකෙන් හම්බෙලා මට කැමතිවත් නොකියා අපි බදිමුද මම මෙච්චර කාලයක් ඔයා වෙනුවෙන් බලාපොරොත්තුවෙන් හිටියා ඉස්කෝලෙදි ඇහුවෙ නෑ ඉගෙන ගන්න නිසා. මම අයින් වෙන දවසෙ ඔයා ඇවිත් හිටියෙ නෑ මූනවත් බලල කතා කරල හිතේ තියන දේ කියල යන්න කියලා. ඔන්න එදා අහල. 2025දි බැදල එක මාසයයි ඉන්නෙ ආයෙම එයා යනවා.. දැන් අවුරුද්දක් ගතවෙලා තව මාසෙකින් එයා එනව.. මම ඉවසිල්ලක් නැතුව ඉන්නෙ.. මෙච්චර අවුරුදු ගානක් ගෙවුනා. විශ්වාශ කරන්න අපි ආදරේ කලේ ස්පර්ශයක්වත් නැතිව.. බැදල හිටිය මාසෙ විතරමයි අපි අත් අල්ලන් ඇවිදින්න ගියේ.. ප්ලෑන්ස් ගොඩක් තියනව එයා එක්ක නිදහසේ ගත කරන්න.. මම හරි ආසාවෙන් බලන් ඉන්නවා.. 🥺❤️💫
2026-06-26 04:25:50
214
Dula Wanniarachchi 🌀 :
මං වගේ කෙනෙක් 🥺♥️. ඉවසන් ඉන්න කෙල්ලෙ ඉක්මනට කාලෙ යනවා💗🥹
2026-06-25 14:27:15
66
sahani_00 :
දුර ඉදන් ආදරෙ කරන්න වගෙම ඉවසිමත් එ හා සමානව ඕනේ.. 😖🩷
2026-06-29 03:00:20
0
gimhan senura :
mge mnika 🥺🥺🥺
2026-06-25 12:29:38
36
pramu_🪭 :
කමෙන්ට් 100 ක් අතරේ එයගේ කමෙන්ට් එක තියෙද බැලුවේ .
2026-06-28 11:33:59
4
❣️💫SENIRI HIMAYA💫❣️ :
අනේ පව් එයා😔 ඒක විදපු අය දන්නව ඒ සුවද විදින එක ඒක අමුතුම feeling එකක් දන්නෝ දනිති😔😔😔
2026-06-26 06:37:45
12
😜 Lakshitha Pasindu 😄 :
Ane e feeling eka 😞😖❤️
2026-06-30 23:43:43
0
✨️💫Tharu🧿 💝 :
🥺🥺😭😭මටත් එයව හැමවෙලාවෙම මතක් වෙනවා 😓අනේ ලග හිටියා නම් කියලා හිතුනු වාර අනන්තයී
2026-06-26 14:50:22
0
Kavi♥️ :
Mamath mage husband rata yana dawasw adan hitiya T shirt eka laga thiygena innwa 🥺🫀 oyth mama wage darling 🥰😘
2026-06-28 00:56:58
0
𝑴𝑨𝑺𝑯𝑰ღ :
අපෙ අවාසනාවද🥺එයාලගෙ අවාසනාවද 🥹💔🥀..........💔😓එයා වෙන කෙනෙක් ලගට ගිහින් අවුරුදු 4 ක් ඒත් තාම හිත හදාගන්න අමාරුයි 💔😓....නිතරම වගෙ මතක් වෙනවනෙ....මට අපි දෙන්නා 💔😓
2026-06-26 15:17:08
1
kalathma gamage :
අනෙ එයා මගෙන් අයින් වෙලා අවුරුදු 3 ක් වෙනවා තාමත් මන් ලග එයාගෙ ටී ශර්ට් එකක් තියෙනවා.තාමත් එයාගෙ සුවද තියෙනවා 🥺😔
2026-06-26 04:13:30
1
𝙳&𝚂 𝙶𝚒𝚛𝚕 :
Ane akki matath ehemai enakan balan innawa 🥺🥺😞mona karannada lassana anagaathayak wenuwenne me hema deyakma ❤️🩹iwasan inna wenawa ❤️🩹😞
2026-06-30 08:17:27
0
4-U Page.🫀🩷 :
මෙහෙම කට්ටිය අඩුය් සෑහෙන්න 🥺💖
2026-06-25 13:24:36
0
nethulimihansa :
akkah🥺💗
2026-06-28 11:12:29
0
dinu_girl🧚♥️ :
mt dn hri mhnsii amme❤️🩹
2026-06-28 16:43:11
0
H A N S I 🇰🇷✈️❤️🇱🇰 :
තාමත් තියනවා ඒ සුවඳ එයා ගිහින් මාස 7 ක් දැන් . ✈️😢
2026-06-26 08:14:47
1
Th a Ru :
මෙච්චර කල් ඔහොම ඉදලා අද එයා ආයෙ ආවා🥰❤️
2026-06-26 15:15:11
2
Dushani Sathya 🎀 :
🥺❤️@T
2026-06-25 13:17:28
0
Lisha🪬 :
මං ගාවත් තියෙනවා 😕 එයා ගිහින් දැන් මාස 3ක් 🥺
2026-06-26 08:17:07
0
Z: EiRA 📍🧁🧃 :
Ane💓
2026-06-26 09:05:49
0
Dar sha ♥️ :
🥺 wish i was the same
2026-06-25 13:26:56
0
ishexgirl :
ඉවසන් ඉන්න ලස්සන කාලයක් එයි ඉස්සරහට.මාත් එහෙම කියලා තමයි හිත හදා ගන්නෙ. හැබැයි ........ කිසිම දෙයක් නිසා එයා ලග නැ කියන අඩුව නැති වෙන්නෙ නැ🥺
2026-06-26 12:38:21
0
T h A r U M a L e E 🌸☁️💋 :
math oya wagema thiyan innwa eyage adum eya gihin thama masa 7❤️🥺✈️
2026-06-29 14:14:55
0
dewindi :
hmm ou 🥰🥺🥺
2026-06-25 13:59:16
0
To see more videos from user @bipashadealwis, please go to the Tikwm homepage.
Other Videos
The CUTEST crochet top by @Cider 🐚 ✨ #crochet#SummerFashion#cider#tiktokshopcreatorpicks
#خطرها #بوعنتيل #طبرق
#2010
CapCut Tutorial for running edit by @Azella🏃🏽♀️💌 #CapCut #capcutpioneer
Would you rather see Steve Burton return to Y&R as Dylan or return to GH as Jason...? #steveburton #GeneralHospital #fyp #viral
انكسر واحچي ويه روحي… قصيدة "حزن المغربية"، للملا عباس عجيد العامري، بصوتي، صوت ملا عباس وقصائدة جدا جميلة ومميزة فحبيت اقراله هالقصيدة. . . . . #لطميات #قصائد_حسينية #عباس_عجيد_العامري #بدون_موسيقى #الامام_الحسين_عليه_السلام
About
Robot
API
Legal
Privacy Policy