@akeeshapiyumal2: ගේමක් ගහන්න ඕන, කවදාහරි තමන්වම surprised වෙන විදියට... ❤️💪 🎊️ පුනරීක්ෂණ පන්තියට සම්බන්ද වූ දරුවෙකුගේ අදහස්... 🥰 මේ කොල්ලාගේ කුඩා කල සිට ඉගැන්වූ සෑම ගුරුවරයෙකුටම ඔහුගේ ප්‍රතිඵලයේ ගෞරවය හිමිවිය යුතුයි... 💝 ඔහුගේ ගුරුවරයෙකු ලෙස ඔහුට මගපෙන්වීමට හැකිවීම ගැන මම හදවතින්ම සතුටු වෙනවා... 🥰😊
Akeesha Piyumal ...
Region: LK
Thursday 25 June 2026 12:35:27 GMT
Music
Download
Comments
upuli vithanage :
මගෙ පුතෙක් වගේ මට දැණුන හැඟීම ..බුදුසරණයි ඔයාට පුතේ..
2026-06-26 00:47:02
59
Ishara Pathirage :
මල්ලි හරි ට්‍රැක් එකේ යන්න. සියලූම වැඩ සාර්ථක වෙනවා ඔයාගේ!
2026-06-25 20:20:59
86
shereeka kariyapperuma :
🙏🙏🙏♥️♥️♥️sirta එකෙන්ම respect e nihathamani kamata♥️♥️devi pihitai puthy suba anagathayak♥️♥️
2026-06-26 23:42:31
1
Upeksha Ranathunga :
සර්ගෙ තියෙන නිහතමානි බව...💖
2026-06-26 02:39:54
24
Tharindu 🇱🇰 다린두 🇰🇷 :
ජයවේවා, මල්ලී උබට පුලුවන් 😍
2026-06-26 01:31:36
18
Tharidu :
අකීෂ අයියා කියන්නෙ දෙටගමු ස්කෝලෙ හිටපු මම දැකපු නිහතමානි සුපිරිම වැඩ්ඩෙක්❤️🔥
2026-06-26 13:49:06
9
Yesh^p 🥵💋🔞 :
කොල්ලා සීන් එකෙ🥹ගැම්මට
2026-06-26 03:10:48
15
Bαncнιɛ✨ :
මෙහෙම සර්ලත් හරි අඩුයි♥️ජයම වේවා 🥰
2026-06-26 09:38:22
8
Dilruk_jeewantha :
ඒලමයට දන්න කෙනෙක් පාර පෙන්න යන්න 🩷
ජයවේවා මල්ලි 💪
2026-06-26 12:56:51
5
ïtz_ãkálkä_ :
jaya wewa aiyee...supiri bn...aniwren target ekt ynn puluwn wewa...good luck bozaaa...❤️🫂
2026-06-26 22:23:16
1
🦋 𝕶𝖆𝖑𝖕𝖎 ✨️🇲🇾 :
ඒ ආදරනීය ගුරුතුමාගෙන් ළමයට ලැබුන appreciate එකම ලොකු motivate එකක් දවසක තරුවක් වෙලා බැබළෙන්න...
2026-06-26 13:48:53
7
devonjayasinghe :
❤️🙏 ගුරුවරයා දක්ෂකොට දරුවො දක්ෂ විම නිරායාසයි ❤️
2026-06-26 15:16:31
4
• 𝙆𝙚𝙨𝙝 😭💘 :
Congratulation mgk 😚💗
2026-06-26 01:17:21
6
@Shihini2 :
හිතේ හයිය තමයි
2026-06-25 21:13:43
7
💞 මාසි.💞 🇰🇼..🇱🇰.💞 :
මොනව වුනත් ඇත්ත කියන අවංක දරැවෙක් බුදුසරණයි පුතේ 🤍🙏
2026-06-25 19:50:32
7
sachi :
athtatama godak satutui malli oya gana budu saranai oyata ❤️❤️❤️
2026-06-26 14:47:06
1
𝑻𝑹𝑰𝑮𝑶 𝑶𝑹𝑰𝑮𝑰𝑵𝑨𝑳 :
ජය වේවා මල්ලි...
2026-06-26 22:00:19
0
Terish :
Sir can u explain about what was he found?
2026-06-26 20:50:18
0
RAVI LANKA :
පට්ට රෙස්පටි කරනවා පුතෙ ඔයාට ඇත්ත කියනවට බුදු සරණයි
2026-06-26 08:39:44
7
💔d... i..... l 💔 :
ඔයාට පුතේ කිසිම දවසක වරදින්නේ නැ ඇත්ත කතා කරනව. අනාගතේ සුබම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා රත්තරන් පුතාට ❤️. බුදුසරණයි
2026-06-26 03:46:08
7
tikiri :
බුදු සරණයි පුතා.
ජයවේවා.
2026-06-26 02:58:53
4
P U L A S T H I :
Sirwa agayanawa sirge thina nihathamanee kamata 💪❤️
2026-06-26 17:57:10
1
03:18💋💍 :
Congratulations Brd🥹💗
2026-06-26 02:12:11
2
To see more videos from user @akeeshapiyumal2, please go to the Tikwm
homepage.