@sales0000002: ලක්ෂ 3.5ක් දීලා CD Benly එකක් ගන්න එක ලාභද? නැත්නම් ඒ ගාණට වෙන බයික් එකක් ගන්න එක ලාභද? ඔයාලගේ අදහස කොටලා යන්න 👇 #benly #honda #fyp #viral #bike

Sales.LK
Sales.LK
Open In TikTok:
Region: LK
Thursday 25 June 2026 13:55:53 GMT
99027
5979
101
66

Music

Download

Comments

heshara17
🖤Lakshan🖤 :
3.5 thibboth kiyannako
2026-06-26 02:36:45
46
_t.x.s.u.a._
T🗿 :
ලක්ෂ 3.5 කොහෙද තියෙන්නේ?
2026-06-25 20:00:49
20
trilanlakmal
Trilan Lakmal :
Bently best
2026-06-27 02:16:46
1
gaffar2023
Hayzen🇱🇰🇶🇦 :
no mokadda bike eke
2026-06-26 21:10:09
1
adithyaviraj18
@adithya viraj❤️❤️ :
පාඩුයි . විකුණන එකාට 😪
2026-06-26 06:29:20
8
user8612715517711
buddhi vidushka :
bike nm bike
2026-06-26 18:05:10
1
hirushan5926
Hirushan :
2.3 මම cd 125 එකක් ගත්තා
2026-06-26 15:16:54
2
yashan_2001
yashan ( யஷ் ஷங்கர் ) 🙊🤗 :
3.5 ට කබලක් තමා ගන්න වෙන්නේ. මගෙ එක ගෙනාවෙත් 5.75 න් 😁
2026-06-26 08:40:56
2
ssboy245
sandaru sankalana :
paweana ewaaaa🥰
2026-06-26 05:32:47
1
dilan_fdoo
Dilan_Fdo :
3.5 dei ktt 😂🌝🤌🏻
2026-06-26 15:04:58
1
ravidesilva07
Harry :
අඩෙ 3.50ට නැනෙද🙂
2026-06-26 12:40:17
1
gasintha.kasun1
𝐆𝐀𝐒𝐈𝐍𝐓𝐇𝐀 𝐊𝐀𝐒𝐔𝐍 :
3.5 කරමු
2026-06-26 15:52:11
1
danu_editzzz
Danu 🦕💖 :
khed ycu 3.5 thyenne 🥹
2026-06-26 01:17:06
1
epicdrone.officially
Epic Drone :
3.50 gnn pluwn engin ek withrk 😁
2026-06-26 04:31:14
1
mevan.sithu
Meva :
කොහෙන්ද ගන්න පුලුවන්???
2026-06-26 16:21:43
1
nimesh.de
nimesh.DE :
Cm 125 custom ❤️Ever
2026-06-26 15:46:02
1
yasiru596
yassa :
3.50 ta set unoth kiyandooo 🥰
2026-06-26 15:13:43
1
nuwandanushka75
Nu ONE :
මගෙ ලග බෙන්ලි 2ක් තිබුනා ගියර් 4-5, ගියර් 5නම් සැපම තමා
2026-06-26 15:29:41
0
dn_rooster
Nawa🦢 🐎🍃 :
Meka denavada
2026-06-26 02:09:04
1
mr.chanaka
mr.chan🐺 :
3.5 ට තියන තැන කිව්වොත් අපිත් සතුටින් 😅
2026-06-27 14:04:34
0
sachizz_page
Travel_Tales💥 :
english numbers tiyenwd 3.5 t 😭💗
2026-06-27 16:08:06
0
0yuresh_
Yuresh_MaduShan :
Wipita
2026-06-27 15:23:33
0
abhi_____2005
.......... :
3.50 දෙනවා නම් කියහංකෝ
2026-06-27 17:08:40
0
chenitha2005
*💫Cнєηιтнα ²⁰ 🔥♈️* :
3.50 nam mokakda ch140 onlight benly ya gaththe 63000ta 😌 gannakota hodata thibbath ekka 😁
2026-06-26 03:36:40
0
To see more videos from user @sales0000002, please go to the Tikwm homepage.

Other Videos


About