@patner383: මතකද ඒ සුන්දර අතීතය..🥺🫶❤️ Miss කරන්නේ ඉස්කොලේ" මිසක් පාඩම් නෙවෙයි 💔 #schoolmemories #foryou #nostalgia #sinhala #fyp

PATNER
PATNER
Open In TikTok:
Region: LK
Thursday 25 June 2026 13:57:22 GMT
356239
38731
2005
3046

Music

Download

Comments

gawradi.aanya1208
ආදරේ කියන පරිච්ඡේදය මටනොගැලපේ :
ආයෙමත් ඒ කාලෙට යන්න පුලුවන් උනානම්🤗🤗🤗🥺
2026-07-10 16:12:17
0
nethra.udyangni
nethra udyangni :
අම්මෝ ඇත්ත එ මත කහරි සුන්දරයි
2026-07-10 06:05:33
0
.senura11
"〽️" :
අල්ලපු එකගෙ පෙපරෙ මම ළග මගෙ පේපරරේ ඌ ළග 🥹
2026-06-26 02:45:42
755
user2348024326781
💙𝓜𝓪𝓵𝓮𝓮𝓼𝓱𝓪 🖤 :
උත්තර දැනගෙනත් එවපු නැති උන් දන්න උත්තර ටික හරි එවපු මගෙ උන්ට එකේන්ම love🫂
2026-06-26 09:25:53
403
ishara_d_shan9
Ishara D Shan :
A/L වල account පේපර් එකේ මට පිටිපස්සෙ හිටපු එකාට මගෙ පේපර් එකම පෙන්නුවා උට C එකක්. වම් පැත්තෙ හිටපු එකාටත් C. මට A එකක්... මගෙ වටේ හිටපු ඔක්කොම පුලුවන් හැටියට ගොඩ දැම්මා. මාරම සතුටුයි🥰
2026-06-27 01:44:24
77
chathurangajayaneththi
Chathuranga 🇲🇻 🇱🇰 :
මගේ යාළුව AL second paper එකට පාඩං කරල තිබුණේ නැ කිසි දෙයක්, මම second paper aka සම්පුර්ණයෙන්ම ලියල දුන්න, අන්තිහට උට c එකක් ආව, මට B එකක් අාව, දැන් එයා මටත් වඩා හොද තැනක....🥰
2026-06-26 16:19:23
84
user2863457044351
BTS World..... :
යකෝ මගේ පේපර් එක පිටිපස්සේ එකට දුන්නම ආයේ එ පේපරේ ලැබෙන්නේ ඉස්සර ඉන්න එකාගෙන්..
2026-06-26 19:24:51
19
kasthuri387
k£! ❤️😌 :
Mt withrd ඔහොම ඇවිල්ලා නැත්තේ
2026-06-26 10:15:08
14
mashi5098
Mashi :
හ‍රි ලස්සන කාලයක් ඒක 🥺❤️‍🩹
2026-06-26 07:26:09
29
kalanamaduranga82
kalana🇱🇰🇲🇫maduranga🇲🇫 :
ඒකාලේ මතක් වෙද්දි පපුව පිච්චෙනව 😢😢
2026-06-28 07:28:37
7
thisuri.arunodya
Thisuri Arunodya :
අම්මො එ දවස් මතක් වෙද්දි ආයි එකලෙට යන්න හිතෙනව හරි සුන්දර මතක 🥰
2026-06-27 01:20:41
16
crazybbh10
02.25 🖤💫 :
ම්ම් ඔව් මතකයි ඒ කාලේ ශෝයි 🥺💕
2026-06-26 05:41:10
19
chamogirl000
CHAMO ᥫ᭡"🤍💐✍️💋 :
මෙ කිසිම දුකක් නැ අයේ උන් එක්ක ඉන්න තිබුනා නම් 🥺❤️‍🩹💯
2026-06-26 08:02:13
11
oshi_wijesundara
⛦: 𝐃 𝐢 𝐯 𝐲 𝐚:ッ👩‍🍳🤍✨ :
රචනා ප්‍රශ්නත ලිව්වා 😌
2026-06-26 01:45:50
14
sadisha46
༺𝒔𝒂𝒅𝒆𝒘༻ :
සෑහෙන දුකක් දැනෙනෝ මතක් වෙනකොට 💔
2026-06-27 04:29:49
7
navod039
Adeesha :
අයේ යන්න නැනේ 2009🥰🥰
2026-06-26 08:02:47
6
hima_4452
🇧🇷 :
4-5
2026-06-26 09:11:40
5
akashmitha2008
Ak a sh 🤺🪐  :
O/L කාලෙ මතක තමා 😭
2026-06-26 11:26:14
7
ragithadulanjana
🥰Me🥰 :
කවදාවත් අමතක වේන්නැ ❤️❤️
2026-06-28 22:15:46
3
thashmi_sanulya
Thasha_🌷" :
aneee❤️‍🩹
2026-06-27 13:15:11
2
_.berlinn_
N ⚡️ :
ekhh ❤️
2026-06-28 16:24:21
2
janithadeesha1
༒𝙹𝙰𝙽𝙸𝚈𝙰ᴱᴰᴵᵀˢ亗 :
Yali noena mathaka😩
2026-06-28 09:10:03
3
sudu_210_
Sudu_♥️🌹🧚‍♀️💝 :
ඇත්ත පුළුවන් විදියට හැමෝටම උදව් කරා❤️🥰
2026-06-28 04:35:41
3
To see more videos from user @patner383, please go to the Tikwm homepage.

Other Videos


About