@pantom_u.l: අමාරුයි නන් කියවන්න එපා..🙂 මගෙ අම්මට මම හම්බෙන්න ඉද්දි එයාට කවුරුවත් හිතපු නැති විදියේ ප්‍රශ්න උනාලු.. දෙපාරක් තුන් පාරක්ම බල්ලො කෑවලු....ඒක නිසා විදපු බෙහෙත් නිසා මට මොකක් හරි වෙයි කියල හැමෝම බයේලු හිටියේ.. දෙයියන්ගෙ ලෙඩ කියල එකක් හැදුනලු.. ඒකෙනුත් එයාට ගොඩක් අමාරු උනාලු.. තව ප්‍රශ්න දෙකක් තුනක් වෙලා තියෙයි අම්මල මට කියන්නෑ ඒවා ඇයි දන්නෑ...🙂 මන් හම්බෙන්න අම්මට අමාරු වෙලා Hospital Admit කරාට පස්සෙ අම්ම භාගෙට මැරිලලු හිටියේ. තාත්ත නවත්තපු දවසෙ ඉඳන්ම හොඳටම අඩන්න ගත්තලු. නැන්දා ,ආච්චි , තාත්ත අනිත් අය හැමෝම ගොඩක් බය උනාලු. හරියටම මම හම්බෙන්න දවස් දෙකකට කලින් දවසෙ උදේ ඉඳන් අම්මට සිහියත් තිබ්බලු හැබැයි කාල නැති නිසා අමාරු වෙලා. එකපාරටම අම්මව තද දම්පාට උනාලු. එච්චර අම්මල ඉදලත් කාටවත් එහෙම වෙලා නැලු Hospital එකෙ. ඩොක්ටලා නස්ලා හොඳටම බය වෙලාලු. අන්තිමේ අම්ම පනත් නැතුව වාට්ටුවෙ හැමතැනම බඩ ගෑවලු ඒ දවස් දෙකේම. අම්ම ගැන බය වැඩි වෙලා ඉදල තිබ්බෙ හැමෝම. 06.21 මාව එළියට ගන්න ඔපරේශන් එකට ගත්තලු. අම්මට අමාරු නිසා මාව සීස කරලලු ගත්තේ... මාව එලියට ගත්ත ගමන් අම්ම මැරුනා වගේ උනාලු. හැමෝම බය උනාලු. තාත්තල නැන්දල ඔක්කොම බයෙ හයියෙන් ඇඩුවලු... බයට හැමෝටම මාව අමතක වෙලා තිබිලා තියෙන්නෙ. නැන්දා කෑ ගැහුවලු ළමයව දුන්නෑ කියල. ඊට පස්සෙලු මාව දුන්නෙ.... අම්ම ගැන හැමෝටම බයත් එක්කම අම්ම නැති වෙයි කියන තැන හැමෝම ඉදල තියෙන්නෙ.කොහොම හරි ඩොක්ටලා අම්මව ගොඩ අරන් තිබ්බා. ඒත් අම්ම ආයෙත් දම්ම දම් පාටටලු හිටියේ. ගොඩක් අමාරුවෙන් ඉදල අම්මට සිහිය ආවලු. තාත්ත හෙන සතුටෙන්ලු බයත් එක්කම. අම්මට සිහිය ආවම මගෙ පස්ස අම්මගෙ මුනෙන් තිබ්බලු " කොල්ලෙක් අම්මෙ " කියල. මන් හම්බෙද්දි එයාට මුකුත් සිහියක් නෑලු... අදටත් ඒ හොස්පිටල් එකෙ පරන නස්ලා කියනව එදා දවසෙ බය උන විදිය... මගෙ අම්ම මාව එලියට දාන්න මැරිල ඉපදුන කෙනෙක්...🙂🥀 මන් ඉපදිලත් අම්ම මන් නිසා සෑහෙන්න නෑදෑයො , අසල්වාසින්ගෙන් මන් නිසා කතන්දර අහල තිබ්බ. අනික මම මොනා හරි අඩුවක් එක්ක ඉදී කියල හිතල තිබ්බ. හැබැයි අද මම හොදටම ඉන්නවා... මන් හිතපු දෙයක් තමයි මේ කතාව අහල ,මන් කොහොම හරි දියුණු වෙනව අම්මගෙයි තාත්තගෙයි නම් දෙක බබලවන්න... හැබැයි සාමාන්‍ය අපි දකින දියුණුව නෙමෙ.. Next Level. මන් මගෙ අම්මට දැන් ලොකු දුකක් දුන්නා මන් කරපු එක වැරැද්දකින්... ඒ තමයි මන් ආදරේ කරපු කෙනාව එයාලට හඳුන්වල දුන්න එක... මගෙ අම්මල මාව උස්මහත් කරේ ගොඩක් මහන්සි වෙලා. අපි දුප්පත් ඉස්සර.. අම්මලා මන් ආදරේ කරපු කෙනාට ගොඩක් ආදරේ කරා.. දැන් වෙනකොට අම්ම නිතරම පොන් එක අතේ තියන් එයාගෙ දෝණි ගන්නකල් බලන් ඉන්නවා... මම අම්මට රිද්දපු තැන එතන. මොකද ඒ කෙල්ල මාව දාල ගියා. මම අම්මලව ආයෙත් උපරිම සතුටෙන් තියනවා. 🙂 කසාදයක් කවද හරි බැන්දොත් ඇරෙන්න ආයේ ආදරේ කරොත් අම්මලට එයාට ලන් වෙන්න දෙන්නෑ.. සමහර කෙල්ලො කියනවා අම්මට පණ ඇරලා හැබැයි කෙල්ලෙක්ට කතා කරන්න දන්නෑ කියල. අම්මගෙයි තාත්තගෙයි කදුලු නිසා මගෙම පොඩි නැන්දා , මාමා , පොඩි අක්කව බාගෙට මරපු කොල්ලෙක් මම. එතකොට අම්මගෙ කඳුළු ඉස්සරහ කොල්ලෙක් කෙල්ලෙක්ට ඇයි බනින්නෙ කියල බලාගන්න කවද හරි කෙල්ලෙක්ට අම්ම කෙනෙක් වෙන්නම වෙනවා. ඔව් අම්මට පණ ඇරලා ආදරෙයි.... හැබැයි අම්මට දෙන ආදරෙයි අපි හොයා ගන්න ආදරෙයි දෙකක්....🙂🥀 #fyppppppppppppppppppppppp #creatersearchingsight #fyp

𝙋𝙖𝙣𝙩𝙤𝙢_シ︎
𝙋𝙖𝙣𝙩𝙤𝙢_シ︎
Open In TikTok:
Region: LK
Thursday 25 June 2026 14:55:20 GMT
134198
12105
290
169

Music

Download

Comments

zorozoromini
Ur Cristiano ✓ :
මට අවුරුදු 7 දී අම්මා දවසක්, වෙනදටත් වැඩිය ආදරෙන් මාව ඉබලා,කතා කියලා නිදාගත්තා,එදාම රෑ අම්මට අමාරු වෙලා Hospital අරන් ගියා ,ඊටපස්සේ මං අයේ අම්මව දැක්කේ පෙට්ටියකින් ආවට පස්සෙ ,මට අඩන්නවත් තේරෙන්නේ නෑ ඒ කාලේ 💔🙂 දැනට අවුරුදු 12 💔
2026-08-23 12:32:57
2
kalhara276
𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚❧ :
මගේ ජීවිතේ මං ෆිල්ම් බලලාවත් අඩලානෑ ඇත්තටම මේකෙ කමෙන්ට් කියෙව්වම කදුලු ආවා සිරාවටම බං.මං අම්මට සෑහෙන්න ආදරෙයි බං 🥺
2026-08-23 09:53:49
2
d_methsar_
† :
අම්මා නැති වෙනකොට එතන කොච්ච්චර කට්ටිය හිටියටත් මගේ ඇස් දෙක දිහා විතරයි බලන් හිටියේ බන් ඒක මතක් වෙනකොට මට මේ කිසි දෙයක් ගැන තේරෙන්නේ නැ බන් පිස්සු හැදෙනවා අම්මා ඒ කියන්න ගිය වචනේ මොකක්ද කියලවත් එයාට කියාගන්න බැරි උනා මගේ අම්මා ඉන්නේ තැනක හොදට සතුටින් ඉන්න ඕනේ මගේ පණ
2026-08-02 18:34:40
339
dizzen.x
D🦕 :
ඇත්තටම මේක මන් ගැනම තමයි . එදා හරියටම A/L වල accounts 1st එක තිබ්බ දවස . මන් උදෙ නැගිටිද්දි ගෙදර අය කලබලෙන් වගෙ හැසිරෙනව දැකල මන් මොකද කියල ඇහුව . එතකොට අච්චි අම්මා කිව්ව පුතේ අම්ම කතා කරන්නෙ නෑ කියල . මට දෙලොරත් උනා. මන් කාමරයට ගිහින් බැලින්නම් අම්ම කතා කරන්නෙන්ත් නෑ හැබැයි ලාවට හුස්ම අදින සද්දෙ ඇහෙනව . ටික වෙලාවයි ගියෙ හැමෝම ගෙදරට එකතු උනා . සුවසැරිය ගෙදරට එද්දිත් අම්ම නැති වෙල ඉවරයි. අනිත් හැමොම අඩද්දි මන් කලෙ මුන හෝදන් විභාගෙ ලියන්න ගෙදරින් ආපු එක . මට එවෙලෙ මන් මොකක්ද කරන්න ඔනෙ , කොහොමද හැසිරෙන්න ඔනේ ඒ මොනවත් තෙරුනෙ නෑ . මන් නිකන්ම හුස්ම ගන්නෙ නැති අම්මගෙ කකුල් දෙක අල්ලල වැදල ගෙදරින් ආව ඉස්කොලෙට . මන් එදයින් පස්සෙ තාම අඩල නැ අඩුම තරමෙ මලගෙදර දවසෙවත් මොන තරම් උත්සාහ කරත් අඩල දුක පිටකරගන්න , මට බැරි උනා . මන් තාම අම්ම නැති වෙච්ච දවසෙ හිටපු කෙනාමයි කියල මට හිතෙනව හරියට නිකන් මගෙ ජේවිතේ එතන නතර වෙලා තියෙනව වගේ ....
2026-08-05 05:18:10
140
ravindunimhan88
𝚁𝚊𝚟𝚒𝚗𝚍𝚞 𝙽𝚒𝚖𝚑𝚊𝚗 :
hospital ඉදන් ගෙදර ඇවිල්ලා මාත් එක්ක හොදට කතා කර කර ඉදියා එයා, සැකේට වගේ පැය දෙක තුනකට පස්සේ කාමරේට යද්දීම එයා වම් අත උස්සල පාත් කරා එච්චරම තමයි💔 අවුරුදු 5 කුත් ගිහින් ❤️‍🩹
2026-08-04 13:12:33
59
sherab.vox
🇱🇰𝓢𝓱𝓮𝓻𝓪𝓫 𝓥𝓸𝔁 🕊️☸️ :
අම්ම කියන්නෙ සාගරයක් නම් පොඩි පොඩි love කෑලි කියන්නෙ පොඩි වතුර බිංදුවක් විතරයි. අම්මට තාත්තට හොදට සළකපන්. ජේසු පිහිටයි,බුදුසරණයි
2026-07-31 18:15:59
56
sabiyah_124
🌖📍🧸 دِسارو دُولمِيث :
එහෙම හිතන්න එපා suddah. අම්මා වටින කොල්ලෙක් ලෝකෙට දුන්නා ඉතුරු ටික උබේ අතේ 💪🫶
2026-07-28 23:53:44
52
tharidu.lakmal52
tharidu lakmal...!".. :
අම්මට දෙන ආදරෙයි අපි හොයා ගන්න ආදරෙයි දෙකක්..❗🚶
2026-08-04 13:01:48
16
2i402xx
Gihan_Xx💸 :
අද වගේ මතකයි එයා canser එකක් හැදිලා ගත්ත අන්තිම හුස්ම ටික 🙂
2026-08-06 16:23:13
11
2020.05_11
05.11 :
Amma mata hospital ekt yankt kiyl giye parissamen inna mn gihin ennam kiyal, eet thamat amma awe na, mmt thama hithagann ba attatm ehema deyk una kiyl, thama hithenne ane amma aye ewi mn naraka heenayk dakke kiyl💔
2026-08-07 16:52:30
8
prav__15
ᴘʀᴀᴠ____🇱🇰🇮🇹 :
කොච්චර හිත හයිය උනත් මේක කියවපු ගමන් ඇඩුනා. 🙂❤️
2026-08-04 11:30:16
14
__ashi__i
Ashi :
ඔයාගෙ අම්මට ඔයාටත් වඩා ආදරේ කරන ලස්සන කෙල්ලෙක් හම්බෙන්න ඕනි ඔයාට 🥰
2026-07-12 06:40:08
26
lakshn70
ㄥᗩ𝖐𝖆𝖆..💣🐉"_ :
ඒ දවස මතක් වෙද්දීත් හිතට වේදනායි 🙂🥺💔
2026-07-26 23:55:49
10
isssa20110102
issa editing :
අම්මත් එක්ක අන්තිමට මම කතා කරලා හොස්පිටල් එකෙන් එලියට එනකොට නැති වෙලා බන් මන් පස්සෙ දැන ගත්තේ අම්මගෙ අනිතිම කැමැත්තෙන් එකක් මට කතාකරලා යන එක 🥺
2026-08-04 23:08:36
5
aura.officialx
A 𝐮 𝐫 𝐚 😼💥 " :
සමහර දෙවල් හිතන්කොට අමාරුයි තමයි... 🙃🤍 මන් මේක කියවලා මචන් Caption දැක්කේ. අනේ එහෙමනම් වෙන්න එපා 🙂🤍 "
2026-08-02 19:36:03
5
diedfortt
︎ :
උබ ඉන්නවනේ බං දැන් හිතන්න එපා saho😊
2026-08-03 13:59:01
10
harshu.zer
HARSHU ADMIN :
Comment dakiddi godk awul 🙂 hamotam hamadema labenna ona ❤️‍🩹
2026-08-03 18:43:49
5
sithu_4lwin
✎ 𝐒𝐈𝐓𝐇𝐔 ™ :
අම්ම කියන පොයින්ට් එකේ වෙන කවුරුත් නෑ මචන් අම්මා විතරමයි 🥹❤️‍🔥❤️‍🔥
2026-07-18 09:50:38
12
wasthuu_bhagya_
𝐖𝐚𝐬𝐭𝐡𝐮 ☕📚🤎 ! :
අනේ 🥺🤍 දවසක සුපිරිම තැනකට ඔයා එන්න ඕනේ.. god bless you dear 🤍
2026-07-01 12:29:17
46
sroshen
S.Ro;SHEN :
අපි ඉපදෙද්දි ප්‍රශ්න වෙන්න පුලුවන් බන්...දුක් විදින්න පුලුවන් ... හැබැයි අපි මැරෙද්දිත් ප්‍රශ්න නම් දුක නම් අපි ගහපු ගේමක් නෑ බන්... ඒ නිසා ගේම ගහපන්...අම්මව තාත්තව එයාල ජීවත් වෙන කාලේ සතුටු කරන්න පුලුවන් විදියට...පරක්කු වෙන්න එපා...🥺
2026-08-05 01:06:37
6
demith__chanthula
𝓓𝓮𝓶𝓲𝔂𝓪 💀📍 :
❤️‍🩹🥲 අද රටම කතා වෙන සිද්ධියේ මම හිට ගන්නේ කන්ටේනර් රියදුරාගේ පැත්තේ ඔය සිද්ධියෙත් ලොකුම වැරැද්ද තියෙන්නේ අර බයික් එකේ පිස්සෝ වගේ ආපු කොල්ලෝ දෙන්නා අතේ. දෙකට කැඩිලා යන්න තරම් වැදුණා කියන්නේ උන් ආපු ස්පීඩ් එක හිතාගන්නවත් පුළුවන්ද? නෝමල් ස්පීඩ් එකකින් ආවා නම් ඕනම කෙනෙක්ට ඉස්සරහා වෙන දේ බ්‍රේක් කරගන්න හරි පාරෙන් අයින් කරගන්න හරි පෙනෙනවා, වෙලාව තියෙනවා. අනික කන්ටේනර් එක පාරට රිවස් කරද්දී එකපාරටම රොකට් එක වගේ පියාඹගෙන ආවොත් ඒ ඩ්‍රයිවර්ට වුණත් මොනවා කරන්නද? පව් අර අහිංසක කන්ටේනර් ඩ්‍රයිවර් මනුස්සයා. රස්සාව කරලා කීයක් හරි හොයාගන්න බලපු මනුස්සයෙක්. ඔතන කන්ටේනර් එක වෙනුවට ළමයි පිරුණු ස්කූල් වෑන් එකක් හරි, වෙන අහිංසක පවුලක් ගිය වාහනයක් හරි තිබ්බා නම් අද කීයක් අමාරුවේද? ඒ අහිංසකයෝ ටිකත් මුන්ගේ වැරැද්දෙන් මැ රෙන්න ඕනේ. ඒ මදිවට ගමේ උන්ගේ ගෝත්‍රික වැඩේ.සිද්ධිය මොකක්ද, වැරැද්ද කාගෙද කියලා හොයලා බලන්නේ නැතුව පැනපු ගමන් කන්ටේනර් එකට ගිනි තියනවා. මොන තරම් මෝඩ, නීතිය අතට ගන්න හැත්තක්ද මචං ඉන්නේ? මොළේ කලඳක් නැතුව ස්පීඩ් එකට සූදුව දාන උන් හින්දා අන්තිමේදී නිකන් ඉන්න අහිංසක මිනිස්සුන්ටයි, උන්ගේ පවුල්වලටයි තමයි වන්දි ගෙවන්න වෙන්නේ. සිරාවටම පුදුම මෝඩ මිනිස්සු ඉන්න රටක්.
2026-08-02 04:02:04
14
hsjk9585
😪💔 :
අනේ ඔයාගෙ අම්මා හරි හොද කෙනෙක් ♥️
2026-06-26 17:05:59
17
anuhas.sathsara93
𝗔𝗻𝘂𝗵𝗮𝘇 💋✨ :
comments bln adnvw 🥺❤‍🩹
2026-08-16 10:30:43
2
To see more videos from user @pantom_u.l, please go to the Tikwm homepage.

Other Videos


About