@sasindudilshan83: පොලිස් මාමලා කපන ඉරි වලට කවුද දඩ දෙන්නේ😂😂. #100000Flowers #everyone #hilight #everyonefollowers #viral

SD brayan
SD brayan
Open In TikTok:
Region: LK
Thursday 25 June 2026 14:55:38 GMT
460839
22280
681
660

Music

Download

Comments

noor_4u12
𝙉𝙤𝙤𝙧 🍫 :
පොඩ්ඩක් නීතිය බලල වරෙන් සමහර අවස්තා වලදි ඔහොම යන්න බලය තියනවා 😂
2026-07-20 07:25:16
125
sasikiksa
㊙️🇶🇦සෑස් BOY 🇱🇰㊙️ :
Lankawe nithi 💯
2026-06-26 03:41:23
286
chamidu_zz4
chamidu_zz4 :
මෙ යන්න සාමන්‍ය වාහනයක් නෙවෙ ට්‍රින්කො වරායට යන මෙගා ට්‍රෙලර් එකක් මෙ වගෙ එකක් පාරෙ යනකොට එකෙන් එන ට්‍රැෆික් අඩු කරන්නයි පාර ක්ලියර් කරන්නයි පොලිසිය ඉස්සරහින් පයිලට් කරන්න ඔන ඔය ඉරි කපන් ඉස්සරයින් යන්න ගෙදර යන්න නෙවෙ පාර ක්ලියර් කරන්න මෙ වගෙ ලොකු වාහනයක් යනකොට පොලිසියෙ ඉස්සරහින් යන්නෙ පාර යන අනික් මිනිසුන්ගේ ආරක්ෂාවට.මෙ වගෙ අවස්ථාවන් වලට පොලිස් ආරක්ෂාව දෙනව හදිසි මෙ වගෙ වෙලාවන් වලට මාර්ග නිති පොලිසියට අදාල වෙන් නැ..වැරදි කරනව පොලිසියත් හැම එකම එ ඇහෙන් බලන් එප ❤️
2026-08-18 03:49:45
14
har.sha72
🧿 𝕁 ℤ ℤ 𝕐 🧿 :
ඉගෙනීම වැදගත් කියන්නෙ ඕකට තමා🫶
2026-06-26 11:55:44
150
sithushanatarush
Dr. සිතුශණ තරුෂ් :
මහත්මයෝ ඔය ලොකු වාහනයක් යන්නේ එයට ඉඩ හදන්න තමයි ඔය පොලිස් මහත්වරු ඔය විදිහට ගමන් කරන්නේ එහි වරදක් නෑ ගිලන් රතයක් රෝගියෙකු රැගෙන යනවිට නගරයේ වේග සීමාවට යටත් නෑ ඒ වගේ තමයි මේකත්✍️
2026-08-06 05:37:19
8
babas509
babas509 :
බුදුහාමුදුරුවෝ, කිුස්තුස් වහන්සේ පමණයි මම දැනුවත්ව සීයට සීයක් පිළිපදිමින් අපිටත් පිළිපදින්න කියලා දීපු අය, මට හම්බුනාම හැම මනුස්සයෙක්ම වගේ තමන්ගෙම වාසියට පමණයි වැඩ කරන්නේ, තවත් කෙනෙක් ගැන බැලුවේ එහෙම
2026-08-30 13:37:47
0
k_gedits
KRISH❤️🚩 :
නීතිය ගැන පොඩ්ඩක් හොයලා බලන්න😂👍
2026-07-19 04:26:16
16
mr.dana97
Dana PUBG 🗿💊🩸 :
පොලිසියට නිතියක් නැ යකො උබ දන්නැද්ද😂
2026-07-25 18:47:22
6
wasantha.kumara9336
Wasantha kumara... :
nithiy nimat karnwane ithin😂😂😂😂😂
2026-08-18 01:35:47
1
janiiii2808
JaniYa🌬💋. :
ඉරි ඒ මොනාද 😅💔
2026-06-26 12:27:23
36
aroshmalinga
Arosh Malinga :
Long vehicle
2026-08-06 09:30:05
2
sithiya_rms
💲𝙄𝙏𝙃𝙄𝙔𝘼_𝙍𝙈𝙎.~´🃏 :
නැ නැ මේවා පේන්නෑ😂💔
2026-06-26 05:31:07
64
nxr_lovebot.8
H . 🎀 :
😂
2026-08-16 10:52:35
2
paravikirilli
Heshani shan pasidu( pks) :
අපිට විතරයි නිතිය
2026-06-26 12:36:16
34
ayeshmaduwantha8
🪬 _A Y E S H_ ☸️ :
2026-07-21 18:49:31
1
gihananuradha26
P么ND么 B么BY :
ඩියුටි ඩියුටි 😂💔
2026-06-26 11:53:29
11
jayaraj7731
▪︎TRINCO BOY▪︎ jayaraj :
119
2026-06-26 08:30:37
8
chuti_kolla_8
𝒞𝒽𝓊𝓉𝒾 𝒦𝑜𝓁𝓁𝒶 :
2026-06-26 16:54:55
8
palithagalagedara480
🙏සදහම් මන්ජුසාව🙏 :
නිිතිය කාටත් එකයි ආරක්ෂක අංශවල අවශ්‍යතා අනුව මේවා කඩවෙනවා ඒකට එයාලට බලයක් තියනවා
2026-08-17 13:01:08
1
ridmanethusara1
Ridma boyi :
කවුද එකට ලයින් දුන්න ඒක
2026-07-27 15:13:02
1
sajuu_x0
𝗦𝗮𝗷𝘂𝘂_𝗫 💥🥀 :
2026-06-29 02:53:00
1
tharakagayan7
.💯 තාරක ❤️ ගයාන් ❤️ :
Anuraya🤣🤣🤣
2026-07-31 18:01:16
1
arisha26rizy
risharisha :
2026-06-28 08:46:47
1
tharuxart
TharuXart :
එකෙනෙ වැඩක් නෑ අරකෙ රෝද ටික ගනන් කරපනන්
2026-08-08 01:15:16
1
To see more videos from user @sasindudilshan83, please go to the Tikwm homepage.

Other Videos


About