@vidushan003: දවස අවසානෙ උන දේවල් කියන්න අපිට කවුරුමහරි ඉන්න ඕනේ! 🥹🕊️ #sinhalaquotes #animallover #වදන්_ස්ටේටස් #foryou #capcut

Vidu Shan ☾
Vidu Shan ☾
Open In TikTok:
Region: LK
Thursday 25 June 2026 15:35:25 GMT
231708
33223
320
1025

Music

Download

Comments

danidu...chanoth01
𝔇𝔞𝔫𝔦𝔦"🥀☺️ :
කෙනෙක් නැති මන්🙂
2026-08-23 16:48:03
0
roshnikakalpani
🕊️≛⃝𝐊𝐚𝐥𝐩𝐚𝐧𝐢✮⃝كلبني🇦🇪 :
එයාත් හොදට අහගන ඉන්නවා 🥺🙂
2026-07-02 20:58:13
149
donihashi3
Hashi@@ :
Shoi Puwek 🥰😩
2026-07-02 12:58:39
225
chooti08
𝓗𝓲𝓻𝓾💫🦋☘️ :
අනේ හැම වෙලේ ම මම ගාව හිටපු එයා ඊයේ මාව දාලා ගියා. මට එක දරා ගන්න අමාරුයි.එයා නැතුව එක දවසක්වත් ඉන්නේ කොහොමද කියලා හිතපු මට ඇත්තටම එහෙම උනාම දරා ගන්න අමාරුයි. ඔයා මට කොච්චර ආදරේ ද කියලා මම දන්නවා. ඒත් දැන් ඔයාගේ ලස්සන ඇස් දෙකවත් ආය කවදාවත් දකින්න වෙන්නෑ. මට වඩාගෙන ගේ වටේ එක්කන් යන්න කවදාවත් අඬ ගැහුවම එයා ආයේ එන්නෑ. මට විශ්වාස කරන්න බෑ මේක. නම කතා කරපු ගමන් කොහේ හිටියත් දුවන් එන ඔයාගෙ කටහඬ ආය අහන්න වෙන්නෑ.😭😭මේක ලියාගන්න වත් බෑ කඳුලු කඩන් වැටෙනවා.. ඒ තරමට අපි දෙන්නා ආදරෙන් හිටියේ💔 අවුරුදු 5 ක්ම අපි දෙන්නට අපි දෙන්නගෙම ලස්සන ලෝකයක් තිබුනා.. ඒ මතක එක්ක මට දරා ගන්න බෑ මේක. ඔයාගෙ මූන දැක්කත් මට දවසටම ඇති. ඔයා වාගෙ මට මෙච්චරම ළඟින් හිටිය පූවෙක් ඉඳලා නෑ වස්තුවේ 😞😭
2026-08-10 23:40:03
11
_shanuuzz_29
≪ 𝚂𝚑𝚊𝚗𝚞𝚞🥺🤍💋 :
එහෙම කෙනෙක් වත් තියාගන්න අවසරයක් නෑනේ දෙයියනේ බෝඩිමක ඉද්දි🥺❤️‍🩹🥀
2026-08-01 10:47:16
20
12345678s421
_𝙷>> 💋🐼🤍 :
මගෙ ජිවිතේම කොටසක් දැන් 🥺💘
2026-07-04 00:35:34
50
yenukayasas4
griper-y2k :
2026-07-13 05:05:54
16
dinethri25
TD 🍃💕 :
හොදට අහන් ඉන්නෙ එයා 🥹😩❤️‍🩹
2026-07-23 11:23:34
13
slchavieofficial57
🅲︎/🅷︎p̶h̶o̶t̶o̶g̶r̶a̶p̶h̶y̶ :
මායා කාරයෝ 🥺♥️..
2026-07-02 18:17:18
25
dhanu.lk1
Danuu🇰🇷🌸 :
පූසා :- අනේ බන් නවත්තපන්කෝ මට ටිකක් සැනසීමේ ඉන්න 😂😂😂
2026-08-09 16:47:50
7
kaviilune
Kaviilune :
මට ඉන්නවා සෝස මල් 6ක් 🥺♥️
2026-07-11 17:15:48
5
gaurawee.sanjana
Gaurawee Sanjana :
Hitiya 🙂❤️‍🩹
2026-07-02 12:19:55
7
us____0927
Umesha Sathsarani🧿🪬 :
😚❤️
2026-07-04 21:32:27
9
shadow23512
𝐒𝐡𝐚𝐝𝐨𝐰 :
උසා තමා ඉන්නෙ මටත්😂🙏
2026-07-26 02:28:50
4
papuwa.1
𝒙 𝒓𝒆𝒂𝒍𝒊𝒕𝒚❗ :
මගේ පපුව රිදෙනවා🥺😞
2026-07-22 08:31:03
8
dananji005
dananjani Jayasundara :
4 denek innawa
2026-07-24 17:04:36
2
ishara8438
Isha 🇯🇵🧚‍♀ィシャーラー :
Anee 🥹🥰
2026-07-07 07:26:07
2
chalanichathurya2
𝐂𝐡𝐮𝐓𝐲𝐲__😫🤍💋 :
💗😞
2026-07-11 05:29:48
1
usernuwangiliyanage
Nuwangi liyanage :
2026-07-03 13:55:41
1
purple_princess_baby
🥀🥀ᴘᴜʀᴘʟᴇ ᴘʀɪɴᴄᴇꜱꜱ🥀🥀 :
2026-07-05 14:57:04
0
To see more videos from user @vidushan003, please go to the Tikwm homepage.

Other Videos


About