@ceylon_escapes_07: පේරාදෙනිය ගැන ලියවුනු ලස්සනම වචන පේලිය මොකක්ද? #pera #peradeniya #universityofperadeniya #convocation

Ceylon Escapes 🍃
Ceylon Escapes 🍃
Open In TikTok:
Region: LK
Thursday 25 June 2026 16:02:30 GMT
100032
14458
94
172

Music

Download

Comments

liyarajayasinha1
liyara jayasinha :
ගැලරියම හාරා... ගත්තෙමි පින්තූරයක් තෝරා.... දන්නවද මේ ලෝකෙ.... ලස්සනම තැන තමයි " පේරා " .....👀😫
2026-06-26 21:00:05
329
dilki_tharuu
☁️~𝓓𝓲𝓵_𝓴𝓲𝓲𝓲 ~🌹🧿 :
ජීවිතෙ යන්න බැරි උනු යන්න ආසම උනු සුන්දරම තැන 🤍.කවදාහරි යන්න ලැබෙවි කියල හිතන් හීන මවන තැන 🫶
2026-06-26 11:50:46
168
chinny_016
Navodya_jayasinghe 🍓🌷🎀 :
හන්තානෙට පායන සද ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න ❤️❤️🥺
2026-06-28 15:56:31
3
.bole32
𓊈⁂༄말샤 딜미니༄⁂ 𓊉 :
ඒ මතක සියලු සගවා... 𝗺𝗮𝗵𝗮𝘄𝗮𝗹𝗶𝘆𝗮 ඔහෙ 𝗴𝗮𝗹𝘂𝘄𝗮 ...🥺🍃🎀💐
2026-06-26 14:10:03
99
martinayya1
මාර්ටින් මල්ලි :
කුඩේ යටින් ඈ යන කල....එපා තනිය දැනෙන්න....🤗❤️
2026-06-28 11:41:23
7
uresha_r_windi
R_windi 🦋 :
අතීතයේ ගත් තීරණ හමුවේ මා අහිමි කරගත් වටිනම හීනය, "පේරා"
2026-06-27 17:07:29
42
lakmacbr09p
sumu 😍 :
හැම පදපේලියක්ම ලස්සනයි 🥺❤️
2026-06-26 04:27:57
48
.udara..k
SH COMBO පැක්.....👆 :
මමත් ආසයි pera ඒත් මට ඕනා law යන්න.ඉතින් හොදම university of colombo ....😌🔥 pera ටත් ආදරෙයි...
2026-06-26 17:06:45
23
yashodhara1402
Shani & Sampath :
හැමෝටම හොරෙන් ආදරය කලා මම නුඹට ඒත් එක දවසක්වත් නුබ තුරුලේ හුරතල් වෙන්න ලැබුණේ නෑ මට.. නමුත් මම දන්නවා අදටත් නුබත් මට මහ මෙරකට තරම් ආදරෙයි කියලා ඒ නිසා දුර ඉඳන් බලාගෙන ඉදලා ආදරය කරන්න අපි අපිටම පුරුදු වුනා.. දවසක් ඒවී මේ ආත්මේ නොවුනත් තව ආත්මෙක අපි අපේ වෙන.. එතකන් අපේ ආදරේ සුව විදින්න පරිස්සමින් මග බලාගෙන ඉන්න " පේරා " .... ආදරෙයි ජීවිත කාලය පුරාවට " මගේ පේරා "
2026-06-27 06:51:53
21
sithu.wickramasin
ලSi♥️ :
අහිමි කරගත් හීන...😔❤️
2026-06-28 08:53:06
3
omaya20106
Omaya🎀 :
ජිවිතේ යන්න ආසම තැනක්..🥺🫀
2026-06-28 12:42:55
1
malan.nuwan2
malan nuwan :
ජිවිතයෙ යන්න බැරීම උනුම ආදරණීයම හිත නිවන අපුරැම ඉස්සවුව සුන්දර පෙරා 💓💓💓💓
2026-06-26 11:29:47
17
vidushanka0412
Buddhi_0412 :
ඔය ගෙවන අවුරුදු 5හ වගෙද ජිවිත කාලෙටම පේරාදෙණියේ ඉන්න මං 😎💗
2026-06-27 16:15:59
9
nikesh.ashinsa
Nikesh ashinsa :
හීනයක් විතරක්ම වුන දේවල්.... 🥺🤍
2026-06-26 18:24:56
8
velvet_vibes65
Velvet_Vibes🍓 :
A/l කරන කාලේ ඉස්කෝලෙන් ගිය trip එකෙන් පස්සෙ අනිවාර්‍යෙන් මම යන්වමයි කියලා හිතා ගත්තු තැන.මේ සැරේ අනිවාර්‍යෙන් ඒ දේ කරනවා❤️
2026-06-28 17:34:23
1
woofy9563
Woofy__💐💗 :
Dwska aniwren ynawa 🤗🤍
2026-06-27 08:44:21
6
nuwa1988
Nuwan 😋 :
කුඩේ යටින් ඈ යන කල එපා තනිය දැනෙන්න💐🙏
2026-06-28 15:40:08
0
akalankaanthony1
Kaviya🇱🇰🇦🇪 :
අහිමි වුනු හීන🥺
2026-06-28 13:47:33
0
vihara.divyanegi
Vishuu🎀!'' :
සමහර තීරණ නිසා මට නොලැබුනු මගේ වටිනාම හීනය 🥺💔
2026-06-27 18:40:03
5
__yenuka__15
𝐷𝑎𝑛𝑐𝑒𝑟...🇧🇷🩶 :
General Conversation🥺
2026-06-26 13:04:06
4
ekanayake187
sujee🌸🌸 :
මගෙේ 🥺
2026-06-27 13:48:42
1
fordcapry825
ලොරියා :
ආයෙත් මතක ගොඩාක් පස්සෙ දුවන්න ගත්ත .campus 1 නෙවෙයි ප්‍රශ්නෙ ලගින් යන පාර 💕
2026-06-26 15:13:04
1
mr.sidh.sharma8
Mr Sidh Sharma :
පින් ඇති සරසවී වරමක් ලැබ ගන්නේ ❤️එපමණයී පින් කරන්නම ඕනේ ඔහේ එන්න 🥹
2026-06-27 16:22:02
1
tharakanuwantha
Tharun Nuwan :
Pera.....is 🥺....no words💙💚💛❤️
2026-06-27 17:49:30
0
_winzyy00
MA-SHI 🪭 :
🥺❤️අනේ
2026-06-27 02:14:28
1
To see more videos from user @ceylon_escapes_07, please go to the Tikwm homepage.

Other Videos


About