@ex_milaa: "ළඟින්ම ඉන්නකොට හැමෝම කිව්වේ "මම හැමදාම ඔයා එක්ක ඉන්නවා" කියලා. ඒ වචන විශ්වාස කරලා හිත ඇතුළෙන් මම එයාලට ලොකු ඉඩක් දුන්නා. ඒත් අද ඒ හිටපු අයම දකිද්දී හිතාගන්න බැහැ මේ එදා මගේ ළඟින්ම හිටපු කෙනාමද කියලා. එයාලා වෙනස් වෙලා තියෙන විදිහ දැක්කහම, දැනෙද්දී හිත ඇතුළෙන් මාව කෑලි කෑලිවලට බිඳිලා යනවා වගේ දැනෙනවා. දවසක් මැසේජ් එකක් නොකර ඉන්න බැරිව හිටපු අය, අද මැසේජ් එකක් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. පැය ගණන් කියවපු අය, අද වචනයක් දෙකක් කතා කරන්නත් මසුරු වෙනවා. මේ වෙනස් වීම් දකිද්දී හිතට එන තනියම, පාලුව මාව අමුතුම අඳුරු ලෝකෙක තනි කරනවා. "මිනිස්සු වෙනස් වෙන්නේ නෑ" කියන බොරුවට වඩා, "කාලයත් එක්ක ළඟම ඉන්න අයත් නන්නාදුනන මිනිස්සු වෙනවා" කියන ඇත්ත හරිම කනගාටුදායකයි. කාලයත් එක්ක මේ හැම පාලුවකටම, හැම වෙනස් වීමකටම හිත හුරු කරගන්න මට සිද්ද වෙයි. ඒත්, එදා එයාලා මගේ ළඟින්ම ඉඳන් මට ආදරේ කරපු විදිහ, මාව සතුටින් තිබ්බ විදිහ මතක් වෙද්දී හිත ඇතුළෙන් මාව ගොලු වෙනවා. මුළු ලෝකයම නිහඬයි වගේ දැනෙනවා! 🙂💔" #fyp #foryoupage #foryou @07💗03
𝗠𝗶𝗹𝗮𝗻 🤍!
Region: LK
Thursday 25 June 2026 21:35:18 GMT
Music
Download
Comments
nadee🇦🇪❤️ :
s 🥰
2026-07-20 20:39:13
1
නපුරු කොල්ලා 🤍💔 :
අනිවාර්යයෙන්
2026-07-15 11:09:17
1
දිල්𝙾𝙵𝙵𝙸𝙲𝙸𝙰𝙻 මන්දාරම් :
කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා🥹❤️
2026-07-03 18:10:39
1
Tharindu poddh 🤙❤️ :
caption eki pik eki gannda 🥺🥺
2026-06-27 17:37:49
1
seyara :
hmm
2026-06-29 12:39:28
1
𝖎𝖘𝖍𝖆𝖗𝖆🐼🌺🤭 :
hm💝
2026-06-27 09:39:26
1
♡ɞ˚💐💗『ꜱᴀᴛʜʏᴀ』👤🐷˚ʚ♡ :
අනේ ලස්සන ළමයා මට පොඩි උදව්වක් මගේ වීඩියෝ එකට ලයිට් එකක් දාන්නකෝ please💗💐
2026-08-18 19:04:42
1
🇮🇹 භූමි 🇮🇹 :
@yash__❤️
2026-06-26 02:49:50
1
S 🫀💗 :
@𝗡 💗 S 💗〽️
2026-06-27 04:55:05
2
💜🥺💜සූ දූ අම්මි 💜💔😌😭💜🥺 :
🥰🥰🥰
2026-06-26 08:17:19
1
🖤👀iduwara✈️😻 :
@𝓢𝓪𝓼𝓪𝓷𝓴𝓪 🐣" නැති උනාම දුක් වෙන්න එපා මං ආදරෙයි සුදු හැමදෙම හිනයාක් වගේ.... කොච්චර කල් ඉන්න පුලුවන් වෙයිද කියලා දන්නැ නෑ 🥺❤️🩹💗☺️
2026-07-19 12:42:16
2
Dumindu Sathsara :
🥺💔
2026-07-07 05:59:23
1
🇱🇰 ❤️ sanka ❤️🇦🇪 :
😭😭😭
2026-08-13 10:07:05
1
Usersujee🌻🥰 :
❤️🩹❤️🩹❤️🩹
2026-07-12 15:50:42
1
" ViDU " Boy ,"👑 :
🥺🥺🥺
2026-07-20 02:27:43
1
Nisansala Madushani :
😥😥
2026-06-26 15:18:48
1
🇱🇰mali🇮🇱 :
🤟
2026-06-29 12:55:06
1
To see more videos from user @ex_milaa, please go to the Tikwm
homepage.