@.siduh21: “ඇත්තටම මම දන්නෙ නෑ ඔයාව අමතක කරන්න ඕන විදිය.. අවංකවම කිව්වොත් ඔයා එක්ක ගෙවපු දවස් අමතක කරන්න බැරි ලස්සන මතක කන්දක් තාමත් මගේ හිත අස්සෙ හිරවෙලා.. මට ඕන ඔයාට කතා කරන්න, තාමත් ආදරෙයි කියන්න ඒත් කෝ ඒකට ඉඩක්.. ඉස්සර නැතුවම බැරි අපි, අද ආගන්තුකයන්ටත් වඩා දුරස් වෙලා...හීනෙකින්වත් හිතපු නැති විදියට මිනිස්සු මෙහෙම වෙනස් වෙද්දි ඒක මට උහුලගන්න බැරි දුකක්.. රිදෙනවා කියලා දැන දැනම මේ තරම් සැරට රිද්දුවේ ඇයි මාව..🙂💔 දවස පුරාම ෆොටෝ එකක් දිහා බලාගෙන මං දුක් විදිනවා...මොන තරම් වැඩ අස්සෙ හිටියත් මොන දේ කරත් අද වෙද්දි ඔයාව මගෙ හිතින් වලදාන්න පුලුවන් වෙලා නෑ...🥺 අද වෙනකොට ඔයා මගෙන් ඈත් වෙලා මගෙ හිතින් ගොඩාක් දුර ගිහින්... ඒත් විශ්වාස කරන්න තාමත් ඔයාගෙ නම ඇහෙද්දි කියාගන්න නොතේරෙන මොකදෝ අමුතු හැඟීමකින් මගෙ පපුව රිදවගෙන ඇස් වලින් කඳුලු එනවා... ඉතිං මං දන්නෙ මෙච්චරයි, අයිති නොවුනත් අපි අපේ නොවුනත්, මං ඔයාගෙ ආත්මේට බැදිලා ඉවරයි. වෙනදවගේම මං තාමත් ඔයාට ගොඩක් ආදරෙයි 🤍.. #whatsappstatus #viralvideo #onemillionaudition_tik
🥀:~~🥺❤️🩹
Region: LK
Friday 26 June 2026 00:48:50 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @.siduh21, please go to the Tikwm
homepage.