@pretty.._...cute:

ok
ok
Open In TikTok:
Region: PE
Friday 26 June 2026 02:31:28 GMT
372
59
1
1

Music

Download

Comments

To see more videos from user @pretty.._...cute, please go to the Tikwm homepage.

Other Videos

2015 ඉඳන් අද වෙනකල්… 💙🚌 වසර 11ක් අඛණ්ඩව… බස් රථ 18කින්… දහස් ගණන් දරුවන් වෙනුවෙන්… සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක කළ සිසුල්කා බස් රථ සේවය 🇱🇰 අපි විශ්වාස කරන්නේ… අධ්‍යාපනය කියන්නේ පන්තියෙන් පටන් ගන්න දෙයක් නෙවෙයි. සිසුල්කාව දරුවෙක් තෝරාගන්නා මොහොතේ ඉඳන්ම ඒ දරුවා ආරක්ෂිතව ඉගැන්වීමේ වගකීම අපේ  මේ බස් රථ 18 දැක්කම… බොහෝ දෙනෙක් හිතන්නේ මේක Business එකක් කියලා ඒත්… මේ බස් රථ අවුරුදු 11ක් පුරා දුවන්නේ දරුවන්ගේ හීනවලට ළඟා වෙන්න 💙🚌 ජාතික තලයේ විශිෂ්ට ගුරු මණ්ඩලය නිසා ප්‍රවාහන සේවාව තිබුණත් නැතත්, සිසුල්කා තෝරාගන්න දරුවන් දෙපාරක් හිතන්නේ නෑ  ඒත්… දුර, ප්‍රවාහන අපහසුතා හෝ ආර්ථික අභියෝග නිසා කිසිම දරුවෙකුගේ අධ්‍යාපනය නවතින්න එපා කියන විශ්වාසය තමයි සිසුල්කා අපිට තිබුණේ ඒ නිසාම දරුවන්ගේ සහ දෙමාපියන්ගේ බර ටිකක් හරි අඩු කරන්න සිසුල්කා නොමිලේ බස් රථ සේවය ආරම්භ කළා අදත් අපේ අරමුණ එකම එකයි… හොඳම අධ්‍යාපනය, හොඳම පහසුකම්, ලංකාවේ අවම පන්ති ගාස්තු සමඟ වැඩිම දරුවන්ට පිරිසකට ළඟා කර දීම  මොකද සිසුල්කාට වැදගත් වෙන්නේ ලාභය විතරක් නෙවෙයි… දරුවන්ගේ අනාගතය 💙 ඒකයි සිසුල්කාව ලංකාවේ අංක එකේ අධ්‍යාපන ආයතනය වෙන්නේ මේක එක දවසක Campaign එකක් නෙවෙයි… වසර 11ක කැපවීමක් ඉදිරියටත් දරුවන් වෙනුවෙන් තවත් නොමිලේ සේවාවන් සමඟ, අපේ ගමන නවතින්නේ නැහැ 💙 Sisulka Higher Education WhatsApp-📞 070 6 330 330 Call- ☎️ 071 264 3509 #sisulka_higher_education_institute_ #AL2028 #education #FreeBusService#Education

About