@cover.vibe3: ඔයාගේ ආදරණීය තාත්තාගේ නමත් comment කරන් යමු ❤️‍🩹🥀 #CapCut #covervibe #sadquotes #sinhalawhatsappstatus #fatherslove

Cover Vibe
Cover Vibe
Open In TikTok:
Region: LK
Friday 26 June 2026 03:19:37 GMT
176714
20390
416
1332

Music

Download

Comments

doni.bba6
Doni bba :
Mge taththath hitiyanm 🥺🥺
2026-09-11 10:13:40
0
user2026.03.24
shenu :
හ්ම්ම්. ඇත්ත. අප්පච්චි නැත්තම් වැඩකුත් නෑ. අප්පච්චිට එහා ගිය වෙන කව්රුත්ම නැහැ. එක අදත් එහෙම හෙට ත් එහෙම තමයි 🥹🥹🥺❤️‍🩹💔
2026-08-06 09:24:52
6
kumuduni.priyanth94
kumudunipriyanthi :
මගේ තාත්තා අබෙිපාල මන් ගොඩාක් ආදරෙයි අපි වෙනුවෙන් ගොඩක් කැප කිරිමි කෙරුවා 🙏🙏🙏🙏🙏🙏
2026-09-21 07:13:57
1
senu555555555552
@*➷❤️✤꧂𝘴𝘦𝘯𝘶 7305꧁❤️•༆$✖ ͜ :
මගේ තාත්තා නෑ😭මට එයාව මතක් උනා😭💔
2026-06-27 08:07:40
14
mahedilee416
🇱🇰❤️ ...Maheeee😘 🎌 :
අනේ මගේ තාත්තිත් අද හිටියා නම් මේ video දකින වෙලාවට එයාට තුරුළු වෙන්න තිබුනා නම් කියලා හිතෙනවා..... තාත්තී ඔයාගේ නම පාළු වෙලා අවුරුදු තුනක්.... හීනෙන් හරි ඇවිත් යන්න පුළුවන් උනානම් ❤️🥺
2026-08-13 14:21:20
5
sumeda.chathuwa
mex chatuwa :
ආදරෙයි තාත්තා මම ඔයාට 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
2026-09-19 03:28:31
2
nethu29656
-nethu❤️-🩷 :
මාව අඩවන්න පුලුවන් එකම අදරේ 😢🥺💔
2026-07-03 04:53:03
5
sathsara.devil
Sathsara Devil :
s
2026-08-11 17:01:22
0
abi074623
CHAMU@ABI :
film එකේ නම මොකද්ද
2026-06-26 13:55:27
10
ishi.baby2
Hiru bbh🫶😊 :
mage ththathe oya naththam math ada na @adarei mage thaththe❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-06 15:08:51
1
nilanka9214
nilanka :
අනේ
2026-08-01 14:18:40
1
shenubaba72
shenu bbh :
මගේ ජීවීතේ විශ්වාස කරන්න පුලුවන් නිහඩ ආදරවන්තයා මගේ තාත්තා 🙂💗
2026-08-07 16:02:11
4
shavanyawijesingh
@Shav369 :
තාත්තා මහින්ද වාසුන්දර
2026-08-12 13:26:25
4
ra442425
R❤️S එයා තමයි මගේ පන❤️🥰 :
එකට අඩුනා අප්පා 🥹🥹🥹🥹 තාත්තා කියන්නේ සසරක් 🙏🙏🙏🙏
2026-07-27 22:31:58
1
shehanharsha47
❤️😘Thilini nisansala🦋 :
තාත්තෙක් දුවෙක්ට දෙන ආදරේ කාටවත් දෙන්න බෑ ඉන්නකල් පන වගේ ආදරෙන් බලා ගන්න ඕනී තාත්තා....🫂🥹🌍😘
2026-08-17 09:18:39
1
anushadananjaya8
NOTY ANU :
me mage thaththa
2026-08-15 03:54:36
5
podimalli018
sanuka mihira :
තාත්තා කියන්නෙ තමන්ගෙ පණ උණත් දෙන්න පුලුවන් පිරිමි යෙක්
2026-07-27 15:03:50
3
rashiiiii2001
𝙍𝘼𝙎𝙃𝙄🐣🧚(ශෙනු) :
තාත්තා ❤️🌍🤴
2026-08-03 18:46:57
1
hansi3276
Hansi :
තාත්තා🥺❤️❤️මගේ තාත්තා අද මං ලග හිටියනම් 🥺 🌍 මගේ රත්තරං තාත්තා නැතුව ගොඩක් පාලුයි මගේ තාත්තේ 🥺 මගේ ලෝකේ🌍 වීරයත් 💪 රජුත් 👑 මගේ රත්තරං තාත්තා තමයි❤️❤️
2026-08-02 04:44:05
2
dilrukshi.kumari97
dilrukshi kumari :
මේ වන විට මගේ රත්තරං තාත්තා අපි දලා යන්නම ගිහින් එයාව මතක් උනා 😢😢😢
2026-07-02 22:45:43
3
dil6846
Dil :
Me film eke nama mokakda
2026-06-28 15:31:48
1
ahinsanethmini40
<💓❤️ABI GIRL> :
අප්පච්චි ලග නැතත් අදරෙයි ගොඩක් ❤️❤️
2026-07-08 13:22:44
1
sudunona2807
Sudunona :
මගේ අප්පච්චි සමරපාල ❤️❤️❤️❤️මං ගොඩාරියක් ආදරෙයි මගේ අප්පච්චිට ❤️❤️නිදුක් නිරෝගීව මගේ ආයුෂත් 🫂 අරන් මගේ අප්පච්චි චිරාත්කාලයක් ජිවත් වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
2026-07-09 05:43:38
1
mathsara.institut
Emal🌹🌞💜️ :
තාත්තගෙ අදරේ තරම් වටින ආදරයක් මේ ලෝකෙ නැ............❤️❤️❤️❤️❤️
2026-07-15 04:01:15
1
prethika.udayanga
PETHIKA..💞 :
මගෙ තාත්තා නෑ එයාව මට ගොඩාක් මතක් වෙනවා මෙ වගෙ දෙවොල් දකින හැම මොහොතකම මාගේ තාත්තා මතු බුදු වෙනවා
2026-06-28 05:54:06
3
To see more videos from user @cover.vibe3, please go to the Tikwm homepage.

Other Videos


About