@shagiz.3: ඔයාලත් එහෙම හමුවීම් තිබුණද 💤💭 🤍☺️ #foryoupage #trending #shagi_page #srilankan_tik_tok🇱🇰 #vairalvideo

𝐒𝐡𝐚_ගි_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|™🪼🍂
𝐒𝐡𝐚_ගි_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|™🪼🍂
Open In TikTok:
Region: LK
Friday 26 June 2026 03:52:59 GMT
222954
28771
521
733

Music

Download

Comments

shashi3689
shashi💐♥️👩‍⚕️ :
යාළුකම් නමින් පවතිනවා තවමත් 🥺♥️
2026-06-26 10:51:25
67
user582626020467s
𝐦𝐢𝐭𝐡𝐮 𝐠𝐢𝐫𝐥 & 𝐒 😘🎀 :
මගේ 𝗳𝗶𝗿𝘀𝘁 𝗟𝗼𝘃𝗲 එක දැන් මගේ හොදම යාලුවා. හැබැයි එයා කතා කරන වචනයක් ගානේ හදවත පිච්චිලා යනවා. යාලුවා උනත් මම තාමත් එයාට මගේ පණ වගේ ආදරෙයි ❤️‍🩹 ❤️‍🩹
2026-06-27 07:19:42
33
nipuni0987
니부니 🌸🇰🇷🌎♥️ :
ඇත්ත 🥺♥️
2026-06-28 07:44:19
2
sachininiroshakum
♡Sachi♡..💗🥺 :
ඔව් දෙන්නාටම දෙන්නා ආදරෙ කරලත් නොකියපු අදටත් හදවතෙ උඩින්ම ඉන්න යාලුවෙක් ඉන්නො🥰🥺
2026-06-27 01:52:22
27
anjala8835
𝐀𝐍𝐉𝐀𝐋𝐀 🧸🤍💐 :
යාලුවෝ දෙන්නෙක්ට ආදරේ කරන්න පුළුවන් ආදරේ කරපු දෙන්නෙක්ට යාලුවෝ වගේ ඉන්න අමාරුයි 🥹❤️‍🩹
2026-06-26 12:05:32
37
shehanmadusanka366
නොටි සුද්දා :
අන්තිමෙදි යලු කමමුත් නැති උනා මන් තනි උනා 😓😓😓😓😓😥🥹😔
2026-06-28 03:19:04
9
sadu15028
S. H. I. 🙂💔 :
අනේ බෙස්ටයි බෙස්ටි නම් එයා ගැන අපිට ආදරයක් ඇති උනත් ඒක කියන්න යන්න එපා. මොකද අන්තිමට ආදරෙත් නැතුව යාලුකමත් නැතුව තමයි ඉන්න වෙන්නේ 😔❤️‍🩹
2026-06-26 16:28:17
16
hachimitzu00
🍃🦋 ᥫ᭡፝֟፝֟수랑기 씨 🦋🍃 :
First love ek ❤️‍🩹 කොහෙ හරි හොදින් ඉන්නව දන්නවා 🥺❤ පරිස්සමට ඉන්න ලමයෝ අපි ආදරෙ නොකලනම් ඔයා අදටත් මන් ගාව මට සමාවෙන්න ආදරේට ඉඩ දුන්නට එත් එ ආදරෙ ලබන්න මන් පින් කලා 🥺❤️‍🩹 තරහක් නැති උනත් දෙන්නටම ලන් වෙන්න බැරි හෙතු දෛවය හැදුවට මන් මටම දොස් කියනවා 😔 හමුවුනාට හොදම කෙනා උනාට හිමිවෙන්න පිනක් ඔනි නෙද සුද්දො 😔❤️‍🩹 ඔයා එක්ක හිටිය දවස් මට කවදාවත් අමතක නම් වෙන්නෙ නෑ එ තමා මන් ආදරේ හැගිම සුන්දරම කියලා දැනුනෙ ඔයා මාව අඩවලා නැ රිද්දලා නැ හිතෙ සැකෙ ඉපදිලා නැ ❤️‍🩹 ආදරේට ආදරෙ විතරක් හිත් දෙකේ තිබ්බ ඒ කාලය මට ආයෙ ඔනි ❤️‍🩹 එත් ආයෙ එන්නෙ නැහැ ඔයා හොදින් ඉන්න ඔයාගෙ හිනාව මන් අදටත් දකිනවා ❤ මං ආදරෙයි
2026-06-28 00:43:51
6
jayaniiroshima
ᥫ᭡ 𝐒𝐀𝐍𝐔𝐔 💋🤍" :
ඒ තිබුන යාලුකමත් නැති උනාම දැනෙන දුක ☺️🕊️
2026-06-26 11:09:02
11
user830524437675
nethu...... :
first love එකම one side love එකක් උනාම....🥺💔 අවුරුදු 6ක මේ බැදීම කැඩෙයි කියලා කියන්නේ නැ😞.මේ ආදරේ සහෝදරකම කියලා ඉවර වෙයි.ඒත් මං ආදරෙයි 💔🥺😞
2026-06-27 03:49:57
8
user9656355676306
Heavy Heart 💔❤️‍🩹 :
කොල්ලෙක්ට හිතින් ආදරේ කරනවා auru 4 තිස්සේ අදටත්
2026-06-27 02:17:46
5
ravindushehan26
Animal with Ravindu :
ow.
2026-06-28 10:27:27
1
sinibole54
Kaweerna💋 :
මටත් එම තමයි අනේ මම එයාට කැමති ඒත් එයා මාව එයාට මස්ව දැන්නෙන්නේ යාලුවෙක් වගේ 🥲🥲🥲🥲♥️♥️♥️♥️♥️
2026-06-26 14:22:47
8
ageon117
MASTER CHIEF :
Hmmmm
2026-06-28 18:26:29
1
3d_t24
3D_ T :
අන්තිමට යාලුකමත් නැති උනා
2026-06-28 17:49:40
1
tharu___official95
____🦋⃝❉⃟࿔Tԋαɾυꦿ🦋⃝❉⃟__ꦿ :
තිබුණ යාලුකමත් නැති වුනා🥺💔
2026-06-28 04:20:06
1
_sandaruwan_968
_sandaruwan_molligoda_ :
හ්ම්ම්
2026-06-27 11:43:45
1
user748108136854
💗🐰Panchi🤍😇 :
hm🥺💗
2026-06-27 06:49:27
1
jani2003328
GDFㅤVODKAㅤ모 :
na🥲
2026-06-28 05:26:59
1
chamodi.sadunika
sadunika 💗🙃 :
තිබුන යාළුකමක් නැති වුනා 🙂💔
2026-06-27 10:41:01
1
hiruni.himasha71
Hiruni himasha 🎀 :
Anthimedi yalukamath nh 🙂💔🥀
2026-06-28 04:48:37
1
amasha.shashini
Amasha shashini :
hm
2026-06-27 14:59:21
1
sanija.methyuru8
Sanii_x :
yluwo vge inna amaruii🙂🤌
2026-06-28 05:02:37
1
user83116602069488
Tharu Girl ..... :
hmmm 🥺🥺🥺
2026-06-27 05:25:24
1
To see more videos from user @shagiz.3, please go to the Tikwm homepage.

Other Videos


About