@dinu.tt: Mgeeh 🥺🤍#mylove #Love #TrueLove #foryou

Dinu Tt
Dinu Tt
Open In TikTok:
Region: LK
Friday 26 June 2026 04:32:02 GMT
312643
15593
438
2166

Music

Download

Comments

ishyyyyyyabi2
Ishyyy🌪 :
Math ohomayi 🙂 Eya gihin masayak eytnm effair ekk thiyenwa hby mn eyt kiuwwa ey giyoth aye adre krnne na kiyla kiuwwa wagem man thamath thaniyama ❤️
2026-09-08 05:30:18
0
hasith.lakshan24
LAKSHAN GODAGE :
මාත් මාර ආසයි අවංක ආදරයක් ලග හැමදාටම නැවතිලා පන වගේ ආදරේ කරන්න..🥹
2026-09-07 13:40:33
0
kavi___gurl
11.21 🧸💘 :
මෙහෙම ආදරය කරන එක මමනුස්සයෙක්ට වදයක් වෙන්න පුලුවන්ද🥺
2026-06-26 11:10:09
115
madumadu4726
" 𝗠adhu_🤍🐰🍓" :
ඒ උනාට මමනම් ආස ඒ වගේ මට ආදරේ දෙන එකට 🥺
2026-07-14 02:10:20
42
vihangaeshan
podiya😌😏 :
ඇත්තටම මනිස්සයයෙක්ට එක වදයක් 🙂
2026-06-27 01:27:15
33
_status101
𝙎𝘼𝙑𝙄𝙉𝘿𝙐 ツ :
ඉන්නවන්ම් ඉදී යනවනම් යයි ඕනවට වඩා හිර කරන්න එපා. ආදරේ කරන්න 😌❤️‍🔥
2026-06-26 16:54:56
42
user3450677444610
😘💗Hiru girl💗😘 :
මමත් මේ වගේ එක්කෙනෙක් එක්ක මැසේජ් කරා.ඒත් පස්සේ ඒ කෙනාට මාව වදයක් උනා.ඊට පස්සේ මම එයාට වද නොදී පාඩුවේ පැත්තකට උනා🥺🥺😥
2026-08-22 11:25:44
1
dilu72186
Dilu💫💞 :
මෙහෙම ආදරෙ කරාම මිනිස්සු ඉක්මනට අපෙන් අයින් වෙනවා 🥺💗
2026-06-28 13:51:39
9
_mahesha7
𝐌 𝐀 𝐇 𝐄 𝐒 𝐇 𝐀🕊️🍂 :
අනිත් කෙනාව විශ්වාස නම් මේවා ප්‍රශ්න නෙමේ... මොකද අනිත් කෙනාටත් යාලුවෝ එක්ක පවුලෙ අය එක්ක ඉන්න කාලෙ නිදහස තියෙන්න ඕනෙ... ආදරේ කිව්වට මේත් සැක කිරීමක් නෙමේද?
2026-07-10 16:43:58
2
itz__dewz
දේව් | ✨ :
ඒවා වදයක්ලු නේ 🙂
2026-07-19 15:46:48
1
ananya_divyanjali
Λɳαɳყα Dιʋყαɳʝαʅι 🧿🌹 :
මාත් මේ වගෙ ... Whatsapp, අනිත් social media උනත් ඉල්ලුවෙ මගෙ දේවලුත් ඕනිමවෙලාවක දෙන්න පුලුවන් කියන විශ්වාසෙත් එක්ක.. එයාට ලොකු වදයක් උනා ඒක 🙂 මන් පන ඇරල කරපු ආදරෙ හිසරදයක් උනා එයාට, ඉතින් අන්තිමට මන් තීරනෙ කරා ආය කවදාවත් එයාට ලං නොවී ඉන්න. හැමදාමත් මගෙ සතුටටත් වඩා එයාගෙ සතුට මට වටිනවා... මන් හැමදාමත් ආදරෙයි ඒ නිසාම මන් පැත්තකට වෙලා දුර ඉදන් බලන් ඉන්න තීරනෙ කරා ❤️‍🩹
2026-06-26 20:15:20
15
....nimasha
~Nimasha~~(•.•) :
මෙ ආදරෙ සමහර මිනිස්සු සැහෙන වදයක් ....😊❤️‍🔥 අත්දැකිමෙන් කියන්නෙ 😊
2026-07-16 19:25:02
1
jayani.prabhashi
𝓝𝓞𝓝𝓐𝓜𝓔😩🙊❤️ :
ඔහොම කරන්න යන්න එපා දාලා ගියාම දරාගන්න අමාරුයි 😊❤️‍🩹
2026-07-21 02:26:27
0
pahan.aloka33
Pahan Aloka :
අපි කොච්චර ආදරේ කරත් එයා ආදරේ නෑ අපිට💔🥺
2026-08-13 01:48:57
1
user1829618778287
❤️ ishara❤️ :
එහෙම ආදරේ කරලා තමයි අන්තිමටම කිව්වේ වදයක් වෙන්න එපා කියලා මගෙ පාඩුවේ ඉන්න ඔනි කියලා 💔අද එයා මන් ලග නැති වුනත් ඉන්න තැනක සතුටින් ඉන්න ඔනි ❤️
2026-06-27 15:02:24
1
papuwa.1
𝒙 𝒓𝒆𝒂𝒍𝒊𝒕𝒚❗ :
මගේ පපුව රිදෙනවා 🥺🩹
2026-07-18 02:47:53
1
caption.1013
C a p t i o n " 🚯〽️ :
ඉතින් වදයක් වෙන්න ඇති මාව 🙂❤️‍🩹
2026-07-18 11:18:54
1
adeeh60
Adee🪽 :
kvdhri k hmbun dvst😓❤️
2026-06-27 14:10:05
2
himazzz_40
07.20😭💘!. :
මත් මේ වගේ එත් කාටවත් මාව තේරැම් ගන්න බැරි වුනා🥹💔
2026-07-04 00:49:32
1
.girl5909
@M..! 🤍🎀🧿 :
Aneh wedak ne oi adare kiyana de hariyan ne 😔💔🥀
2026-06-28 03:44:18
1
sahaya.ekanayaka
Sahaya Ekanayaka :
හැම කෙනාම මේ ආදරේ වදයක් කිව්වාට එහෙම කෙනෙක් ගෙ ආදරේ ලබන්න තරම් මනුස්සයෙක් කොච්චර නම් පින් කරන්න ඕනෙද මං අහන්නේ 🥺❤️
2026-06-28 08:00:54
1
chamod964
Alien X ✨🖤 :
Ehema krlath awsneta 😓 "hmmm"
2026-06-27 16:46:25
2
tharusha.madhusha35
T h a ru s h a 🤍 🍭 :
Ek thm hemdm kel welm ynne 🙂💔
2026-07-17 16:05:15
1
gihan___26
𝙂 𝙞 𝙝 𝙖 𝙣_💸" :
මෙහෙම ආදරේ කරන මිනිස්සුන්ට ලැබීම් නැ brow ❤️‍🩹
2026-07-15 17:35:36
1
bhagya.sathmi
❤️🌸...බෝලෙ...🌸❤️ :
ඒක අනිත් කෙනාට වදයක්.... 🙂. මුලින් නෙවෙ.... අපිව එයාලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්තට පස්සෙ 💔👊
2026-07-19 13:34:38
1
To see more videos from user @dinu.tt, please go to the Tikwm homepage.

Other Videos


About