@boiling_zero: https://eng.moboreels.com/ZSumc/DWBK,Time To Show My "Dark" Side,#hitdramas #overseasshortdramas #minidrama #shortdrama #AIshortdrama

BoilingZero
BoilingZero
Open In TikTok:
Region: US
Friday 26 June 2026 09:58:21 GMT
668
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @boiling_zero, please go to the Tikwm homepage.

Other Videos

. . අන්තිමට එයා ඒ වචන ටික මගේ මූණටම කියලා දැම්මා...
. . අන්තිමට එයා ඒ වචන ටික මගේ මූණටම කියලා දැම්මා... "ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි" ලු. 🙂 හිනා යනවා මචං ඒක අහද්දී. මගේ මුළු ලෝකයම වෙච්ච මනුස්සයා, මගේ හුස්ම වැටෙන විදිහ පවා අඳුරන මගේ කෙල්ල... අන්තිමට මාව තව කෙනෙක්ගේ අතකට බාර දීලා යන්න යන්නේ හරියට මම කවදාවත් හිටියේ නැති ගාණට. 🚶‍♂️💨 ඔව්, ඇත්ත... මම දන්නවා මට වඩා දහස් ගුණයකින් හොඳ, ඔයාව රජෙක් වගේ බලාගන්න, ඔයා ඉල්ලන හැම හීනයක්ම ඔයාගේ දෙපා මුලට ගෙනත් දෙන කෙනෙක් ඔයාට හම්බෙයි කියලා. 💎✨ මම වගේ බස් වල රස්තියාදු වෙන්න ඕනේ නැති, ඔයාට අව්ව රශ්මියවත් වදින්න ඉඩ නොදෙන සැපක් දෙන්න පුළුවන් කෙනෙක් ඔයාගේ ජීවිතේට ඒවි. ඔයාගේ ගෙදරින් කැමති වෙන, හැමෝම "ෂා මරු ජෝඩුව" කියන ජාතියේ පට්ට කෙනෙක් ඔයාට හම්බෙයි. 🤵‍♂️👰‍♀️ හැබැයි මැණික... 🥀 ඔය ලැබෙන "හොඳම මනුස්සයා" ඔයාගේ ඇහේ කඳුළක් වැටෙද්දී මම වගේ ඒ කඳුළ තමන්ගේ ඇහැට වට්ටගනියිද කියලා මම දන්නේ නැහැ. 🥹 ඔයාට බඩගිනි වෙලාවට තමන්ගේ බඩගින්න අමතක කරලා ඔයාගේ කටට බත් ටිකක් කවන්න මම වගේ ඒ මනුස්සයා පෙරුම් පුරයිද කියලා මම දන්නේ නැහැ. රෑට නින්ද යන්නේ නැතුව ඔයා අඬද්දී, ඔයාගේ ඔළුව අතගාන්න බැරි දුරක හිටියත්, ෆෝන් එකෙන් හරි උඹව නිදි කරවන්න පැය ගණන් නිදි මරන පිස්සෙක් ඔයාට ආයේ හම්බෙයිද? 📱😴💤 මම දන්නවා, මම ගොඩක් අඩුපාඩු තියෙන මනුස්සයෙක්. මම තරහ ගත්තා, මම ඔයා එක්ක රණ්ඩු වුණා... සමහර වෙලාවට ඔයාට මාව එපා වෙන මට්ටමට මම වදයක් වුණා. 😣 ඒත් ඒ හැම දේකම අස්සේ තිබ්බේ "ඔයාව නැති වෙයි" කියන මහා මරණ බය විතරයි. මම මේ ලෝකේ කාටවත්ම බය නැහැ, හැැබැයි ඔයා මාව දාලා යයි කියලා මම තත්පරයක් ගානේ මැරි මැරි ඉපදුණා. 🥀 අන්තිමට ඒ බයම මාව කාලා දැම්මා. අද ඔයා කියනවා මම ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා. ඔයාගේ ලෝකේ මට වඩා ලස්සන මිනිස්සු ඉන්නවා කියලා. ඒක හරි. මම හරිම සරල, කිසිම විශේෂත්වයක් නැති මනුස්සයෙක්. 🙂 ඒත් ඔයා වෙනුවෙන් මගේ මුළු පපුවම පලලා පෙන්වන්න පුළුවන්කමක් තිබ්බා නම්, ඔයාට පෙනෙයි ඒකේ හැම අස්සක මුල්ලකම ලියවිලා තියෙන්නේ ඔයාගේ නම විතරයි කියලා. ❤️‍🩹 පලයන්... ඔයාට ලැබෙන ඒ "හොඳ" මනුස්සයා එක්ක සතුටින් හිටපන්. 🚶‍♀️ එයාගේ අතින් අල්ලගෙන යද්දී මාව මතක් වෙන්න එපා. එයා ඔයාව ඉඹිනකොට මගේ සුවඳ දැනෙන්න එපා. එයා ඔයාව තුරුළු කරගන්නකොට මගේ උණුසුම මතක් වෙලා ඔයාගේ ඇස් තෙත් වෙන්න එපා. 🌧️ මොකද ඔයාට දැනෙන ඒ පුංචිම හෝ වේදනාව මට දරාගන්න බැහැ. ඔයා මාව දාලා ගියාට මම ඔයාට වෛර කරන්නේ නැහැ. මම කොහොමද මගේ ලෝකෙට වෛර කරන්නේ? 🌏 උඹ තමයි මට ජීවත් වෙන්න හේතුව දුන්නේ. දැන් ඒ හේතුව නැති වුණාම, මම නිකන්ම නිකන් හුස්ම ගන්න මළකඳක් විතරයි. ඔයාගේ සතුට තියෙන්නේ මගෙන් ඈත නම්, මම දහස් වාරයක් මැරිල හරි ඔයාට ඒ සතුට දෙන්නම්. 🥀🙂 යන්න කලින් එකම එක දෙයක්... ☝️ ඔය හම්බෙන "හොඳ" මනුස්සයා කවදා හරි දවසක ඔයාව දාලා ගියොත්, මුළු ලෝකයම ඔයාට පිටුපෑවොත්, හැමෝම ඔයා වැරදියි කියලා බනිද්දී... එක පාරක් පිටිපස්ස හැරිලා බලන්න. ඔයා දාලා ගිය තැනම, ඔයා දීපු දුකත් තුරුළු කරගෙන මම ඉඳියි. 🫂 ඔයාට හිනාවෙන්න බැරි වුණත්, ඔයාට අඬන්න හරි මගේ උරහිස මම ඉතුරු කරලා තියන්නම්. 😢 මගේ ආදරේ ඔයාට වදයක් නම්, මම අදින් පස්සේ ඔයාගේ හෙවනැල්ලක්වත් වෙන්න එන්නේ නැහැ. ඔයාට මට වඩා දහස් ගුණයක් හොඳ කෙනෙක් ලැබෙයි. හැබැයි මම වගේ "පිස්සෙක්" නම් ආයේ කවදාවත් හම්බවෙන එකක් නැහැ. 👋🥀 අන්තිම වතාවට ඔයාගේ නම මගේ හිතින් කෑගහලා කියන්නම්... මට වඩා හොඳ කෙනෙක් ඔයාට හම්බෙයි මැණික. ඔයාගේ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මාව අමතක කරලා දාන්න, හරියට කවදාවත් දැකපු නැති හීනයක් වගේ. ☁️✨ පරිස්සමින් ඉන්න. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි. හැබැයි මම වගේ ආදරේ කරන කෙනෙක් නම් ලැබෙන්නේ නැහැ. 👋💔🚶‍♂️ ඇත්තටම කවදාවත් මේ වගේ Caption එකක් දාන තැනට මාව පත් කරන්න එපා ! ආදරෙයි... ❤️‍🩹🥹 (Caption..🖋️) #caption #viral #trending #foryou #Love

About