@fernandodinushiya: 😊#dinushiya

Dinu Fernando
Dinu Fernando
Open In TikTok:
Region: JP
Friday 26 June 2026 11:34:51 GMT
638691
86504
2728
1064

Music

Download

Comments

kameshkrb
kameshkrb :
යකෝ දැන් තියන ටෙලිඩ්‍රාමාඑකකට වඩා ලස්සනයි නේ ❤️
2026-06-26 13:12:26
2573
g.m.sashi
G.M.SASHI :
මට Love එකක් සෙට් උණා වගේ සතුටුයි අනේ 🙈🥹
2026-06-26 12:00:45
1237
_user_tm_
✨✨ -_™️_- ✨✨ :
special episode එකක් ඕන ❤️🥰
2026-06-27 17:44:45
3
tharuu680
T💋 :
කඩින් කඩ ඇහෙන music එකට ආස මම ❤️
2026-06-26 11:41:36
1109
_tharu.14_
tharu🪬 :
1,2 episode බලපු දවසේ ඉදන් ආයේ මේ episode එකක් එයි කියලම profile එක සැරින් සැරේ බලපු මම...🥰😁😂
2026-06-26 13:44:27
451
nnimmi1
Nimmi🇦🇪 :
මටlove එකක් හරි ගියා වගේ අමුතු සතුටක් දැනෙනවනෙ 🤭🤭
2026-06-26 13:41:53
326
mishalsara0526
🌸쿠샨🫶미시💜️🦢 :
අනේ මට ලැජ්ජයි අෆ්ෆා 🙈🙈🙈
2026-06-26 12:07:31
254
createdbyshey
🌷 Shey the creator :
ඉවසීම අද තමා මන් මගෙන් දැක්කේ😂😭♥️මේ episode එක එනකම් ගොඩක් වෙලා බලන් හිටියා ♥️
2026-06-26 11:41:44
551
nasa_boy2008
NASA BOY OFFICIAL 02 :
ෆිල්ම් එකක් කියල හිතන් බලන්නෙ මන් විතරද.😅
2026-06-26 12:34:49
154
zeroseven_0712
𝙕𝙚𝙧𝙤 𝙎𝙚𝙫𝙚𝙣 ⚡️ :
ඇත්ත කියපන් කමෙන්ට් බලන්න නේද ආවෙ 😂
2026-06-27 08:26:38
33
bts_cutearmy
Army girl 💜️ :
last part මන් හොයාග්තා ❌ last part මාව හොයාගත්ත ✅
2026-06-27 14:27:28
64
ayumadhurangi
Ayu Madhurangi :
ඔක්කොටම ඉන්නෙ එක්කෙනෙක්මද කියල හිතෙන්නෙවත් නැ බලද්දි 🥹❤️
2026-06-26 15:12:00
73
kamikaleel7
Kamila Kaleel Khan :
කොරියන් ඩ්‍රාමා එකක් වගේ🥰❤️
2026-06-26 15:39:39
32
22_ima_
𓆩𒆎⃝𝅥𝆭〬💜 Î𝐌Å𒁍 🙂༑𒀖⃝⃙ :
මේවා තමා චරිත 🥰🥰🥰😎
2026-06-27 03:18:47
8
user2080712002387
sethu.. :
දෙයියනේ ලස්සන අනේ තව story එකක්...........
2026-06-26 18:28:55
4
pujani074
pujani :
maru 🥰🥰🥰 good luck 👍
2026-06-27 04:47:13
6
dila02365
dila :
ලස්සනම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️ඉතුරු ටිකත් ඕනේ❤️❤️❤️❤️
2026-06-26 19:27:00
3
koshitha.dp.egodage
Koshitha DP Egodage :
menna love 😉
2026-06-26 18:13:58
2
praneethnuvan
P👤🌀 :
මේක බලලා මට කිචි කිචි වගේ 😓🤌🏻
2026-06-27 04:36:35
138
user5208832314065c
chama :
අම්මෝ මාර ඇබ්බැහි වීමක් උනේ මේ කතාව වාදනේ ඒවා නම් මාර ගැලපීමක් 🥰🥰
2026-06-26 12:39:47
142
thilina_sadaruwan_n
|• 𝐓 𝐇 𝐈 𝐋 𝐈 𝐍 𝐀_💘🔮 :
2000 පස්සේ උන් මේ පැත්තට 😓💔👍
2026-06-26 11:44:41
195
hiru_vish1
VISH🤍 :
යකෝ දෙබස් 👀
2026-06-26 16:20:49
22
shamla1110
☁️ :
Woww හරියට short film එකක් වගේ ending එක මාරම ලස්සනයි 💗
2026-06-26 15:39:02
39
sneha54893
"-Sneha🫶💗 :
අනෙහ් මනමාලයගේ ලස්සන අප්පා😚
2026-06-26 17:58:13
8
sachchaboy29
Sachcha :
මාර ලස්සනයි ඒ වීඩියෝ තුන.❤️
2026-06-26 18:21:45
5
To see more videos from user @fernandodinushiya, please go to the Tikwm homepage.

Other Videos


About