@asha6389: සිව්සස් දහම් දෙසා දෙව්මිනිසුන් තුළ පවත්නා මොහඳුරු දුරුකරන්නා වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ප්‍රදීපයක් වන සේක. තුන් ලොවට ඇසක් වන සේක. මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම අසරණයන්ට සරණ වන නුඹ වහන්සේ සරණ යෙමි. නුඹ වහන්සේ ගේ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ ගේ පා පියුම් බැතියෙන් වඳිමි.ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ අති පරිසුද්ධ අත්‍යුත්තම ධර්මරත්නයට ද වඳිමි. ඒ උත්තම ධර්මය සේවනය කරන්නා වූ අප හට දේශනා කරන්නා වූ මහා සංඝරත්නයටද වඳිමි.🙏🙏🙏

බුදු දහමෙන් නිවන් මඟට ☸️
බුදු දහමෙන් නිවන් මඟට ☸️
Open In TikTok:
Region: IL
Friday 26 June 2026 11:36:17 GMT
644
118
6
6

Music

Download

Comments

nadeeshaprabodhan
NadEe...❤️ :
🙏🙏🙏
2026-06-27 07:47:42
0
chamith25
Chamith Perera :
🙏🙏🙏
2026-06-26 21:17:40
0
kumari.dammika01
Kumari Dammika :
🙏🙏🙏🙏
2026-06-26 16:25:07
1
anuwah2002
අ JE🍓" :
🙏🏻🙏🏻🙏🏻
2026-06-26 15:23:56
1
banda__banda
Banda0556 :
🙏🙏🙏
2026-06-26 13:39:54
1
vijethilaka0
H.a. Vijathilaka :
🥰🥰🥰
2026-06-28 03:19:00
1
To see more videos from user @asha6389, please go to the Tikwm homepage.

Other Videos


About