@e_sh_xn: + Boy -: සුදූ දන්නවද... මට අදත් බයයි. - Girl -: ඒ මොකද? + Boy -: දවසක ඔයාව නැති උනොත් කියලා.. - Girl -: අනේ මෝඩයෝ.... මම කොහෙවත් යන්නෙ නෑ නේ. + Boy -: එහෙම කියපු අයත් ගිහින් තියෙනවා සුදූ. - Girl -: මම ඒ අය වගේ නෙවෙයි. + Boy -: හැමෝම මුලින්ම එහෙම කියනවා සුදූ. - Girl -: ඇයි මෙච්චර overthink කරන්නේ. + Boy -: මොකද මම සුදූට ගොඩක් හුරු වෙලා ඉන්නේ. - Girl -: හුරු වෙලා..? + Boy -: ඔව් සුදූ... උදේ නැගිට්ට ගමන් massage බලන එකට, රෑ නිදා ගන්න කලින් සුදුත් එක්ක ඉන්න, දුක හිතුනම සුදූ එක්ක කතා කරන්න, සතුටු වුණාම මුලින්ම සුදූට කියන එක… - Girl -: අනේ... + Boy -: මට සුදූ නැතුව ඉන්න තියා හිතන්නවත් බෑ මගෙ මැණික... - Girl -: ඒ තරම් ආදරෙයිද..? + Boy -: මං විතරයි දන්නෙ සුදූට කොච්චර මම ආදරෙයිද කියලා... ආදරේ කියන වචනෙත් මදි... - Girl -: එතකොට මම දවසක වෙනස් උණොත්..? + Boy -: මං බිඳෙයි..🙂 - Girl -: ඒක අහන්නත් දුකයි. + Boy -: සුදූ දන්නවද? මිනිස්සු හිතනවා කොල්ලො අඬන්නෙ නෑ කියලා.. ඒත් සුදූ නැති උනොත් මට මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ සුදූ... - Girl -: මාව එච්චර වටිනවද..? + Boy -: මගේ දවසෙ ලස්සනම කොටස මගෙ මැණික. මගේ හිනාවෙ හේතුව සුදූ. මගේ හෙට ගැන තියෙන බලාපොරොත්තුව සුදූ. - Girl -: මමත් ඔයාට එක දෙයක් කියන්නද..? + Boy -: කියන්න සුදූ. - Girl -: මමත් බයයි. + Boy -: සුදූටත්..? - Girl -: ඔව්. දවසක ඔයාට මාව එපා වෙයි කියලා. + Boy -: කවදාවත් නෑ මගෙ මැනික. - Girl -: ඒකමයි.. ඔයත් කියනවා කවදාවත් නෑ කියලා. මමත් කියනවා කවදාවත් නෑ කියලා. ඒත් මේ ලෝකෙ වෙනස් වෙන දේවල් වැඩී. + Boy -: එහෙනම් පොරොන්දුවක් දෙමු. - Girl -: මොකද්ද..? + Boy -: ආදරේ අඩු වුණ දවසකත්, කතා කරමු. තරහා වුණ දවසකත්, කතා කටමු. වැරදි තේරුම් ගැනීම් ආව දවසකත්, කතා කරමු. අතහැරලා යන්න කලින්, කතා කරමු. - Girl -: ඇයි ඒ..? + Boy -: දන්නවද සුදූ..? මට සුදූව හැමදාම ලැබෙයිද කියලා මම දන්නේ නෑ. ඒත් ලැබෙන හැම දවසකම මං මටත් වඩා ආදරේ කරනවා මං මගෙ මැණිකට.. - Girl -: මමත්. + Boy -: හැමදාමද..? - Girl -: හැමදාම. මම හෙට වෙනස් වුණත්, අද ඔයාට ආදරෙයි. අද වගේම හෙටත් ආදරේ කරන්න උත්සාහ කරනවා. + Boy -: වෙනස් වෙන්න එපා කවදාවත්ම මේ ඉන්නවා වගේ ඉන්න.. මට ඕනි සුදුත් එක්ක ඉන්න හැමදාම..🥺 - Girl -: හේතුව..? + Boy -: මොකද මේ ලෝකේ ලස්සනම feeling එක... කෙනෙක් " ඕනිම වෙලාවක මම ඉන්නවා " කියලා දැනෙන එක.. - Girl -: එහෙනම් අහගන්න.. + Boy -: හ්ම්ම්..? - Girl -: මම ඉන්නවා..❤️ #Hiruu #qoutes #4u

𝐇 𝐢 𝐫 𝐮 𝐮  |  හිරූ  🤍!
𝐇 𝐢 𝐫 𝐮 𝐮 | හිරූ 🤍!
Open In TikTok:
Region: LK
Friday 26 June 2026 12:29:29 GMT
18129
1437
103
281

Music

Download

Comments

whoofy12
𝚂 " 🐣🤍 :
Captain eka dnnako🥺🦋
2026-06-28 06:23:13
1
mino.______2
mino 🥤💋 :
eth ko eya ❤️‍🩹🚶
2026-06-29 02:41:00
0
userchamalkahansanath4
𝓒𝓱𝓪_𝓶𝓪_𝓵𝓴❤️චමා🇷🇴🇪🇺 :
මටත් ඔයවගේම ලස්සන ආදරයක් තිබ්බා..තාමත් එයාවෙනුවෙන් බලන් ඉන්නවා..🥺💔
2026-06-28 06:25:02
3
dusha7780
Dusha💙🐬 :
captain please 🙂🫂💓
2026-06-28 02:29:45
2
hirusha.dilshan837
Hirusha..🤍💋↪️[22:59]💍💋 :
2026-06-28 16:00:10
0
.x_dila
𝐃𝐢𝐥𝐚  :
එහෙම කිව්ව එයත් දාලා ගියා 🙂❤️‍🩹
2026-06-28 03:42:18
2
chuky_editzzz
Bɪɴᴅᴜ 🪽" :
Ade caption plz 🥺❤️
2026-06-28 21:56:41
0
.bat.ghost
🦇️ Bat ghost :
මං ඉන්නවා ජේම්ස් මම ඔයා එක්ක රණ්ඩු කර කර හරි හැමදාමත් ඉන්නවා. ❤️
2026-06-28 03:08:32
1
avg.lnox
AVG L!NOX🗿🖤 :
Caption eka plz🥺
2026-06-28 16:42:46
0
.q8696
ᴵᵗ’ˢ ᴿᵍ qᵒᵘᵗᵉˢ :
E kathawa attatam opposite thiyenw 🥹ganu lamy awanka adraya krnw eth hithata godak bayy. Ekth e wgem deyk thmy mokd eylt one e adre nathi karagnne nthuw sadhtm jeewth wenn asai ehm kttiyage adry harima lassnai.oya dapu caption attama lassnai e wge dewl me loke wel thiyenw🥹.digatam karagen yanna…..all the best yluwa💫
2026-06-26 18:47:21
5
sachinthanipun7
💥❤️💫H❤️S❤️, 💫💥 :
@💌❤S ❤ H ❤💌 ow manih🥺
2026-06-28 18:44:27
0
viduz_48
🅥!du_🩵🕊️ :
@Farlee🔗💗 🥺
2026-06-28 04:35:51
2
avishka.pramode.2
Aviya ♨️ :
@°°|C H A T H U|°° 💋💐🍭 🥺🌏🫂
2026-06-28 17:25:34
1
nadiya_09.10
N 4 D ! Y A | 🥤" :
@𝓒𝓱𝓪𝓽𝓱𝓾𝓾...💋 🥺
2026-06-28 03:24:01
2
anusassanhitha27
🅰️ N U S 🅰️ S :
@A"_✨💋
2026-06-28 16:12:49
1
lasith74
🪐FELiX🪽🦅 :
@Binu2010 😫🥹❤️‍🩹
2026-06-28 01:44:02
2
itzs_me_pancha
P A N C H A 06:19 ᥫ᭡。 :
@🐼🌊꯭𝐏𝐀𝐍𝐂𝐇𝐈⎯⃝🪼🐬
2026-06-28 03:07:28
2
chamath_anjana
Chamath Anjana :
@Navodya 🥹❤️‍🩹
2026-06-28 03:31:05
1
_oshadalakshan_
𝐎𝐒𝐇𝐀💋 :
@𝐒𝐇𝐈𝐍𝐔𝐔💋 babo🥹
2026-06-27 19:58:04
2
the_rimzy_18
R i d m a 📍🧃 :
@𝐊𝐀𝐖𝐈😚♥mage raththaran 🥺😖❤️‍🩹
2026-06-27 17:44:04
2
p.o.d.i552
Ⲣ.૦Dⅈ❗🤙🐰📍 :
@🌹 🐰𝒮𝒰𝒟𝒰 𝒩𝒪𝒩𝒜🐰🌹🥺🫀🫂
2026-06-28 17:09:05
1
deneth.__nimsara
𝐷𝑒𝑛𝑧𝑧 ! 💋 :
@03:25🥹💗💫 mt byyi chuty oyv mt nthi vey kiyla🥺❤️‍🩹🙂
2026-06-27 16:16:24
2
ra_shen_
𝚁𝙰_𝚂𝙷𝙴_𝙽 👽❤️ :
@tutu angle 🖇️💖💋 sutyy 🥺💋❤️
2026-06-27 13:06:40
3
To see more videos from user @e_sh_xn, please go to the Tikwm homepage.

Other Videos


About