@lak_shan21: Campus ජීවිතෙත් ඉවරයි.ඒත්............ 🥺 #universitylife #moratuwa #universityofmoratuwa #uom #lastdayatuniversity

Lakshan Madhusanka
Lakshan Madhusanka
Open In TikTok:
Region: LK
Friday 26 June 2026 12:52:25 GMT
163955
16223
380
422

Music

Download

Comments

thajizu
𝙏𝙝𝙖𝙟𝙞𝙯𝙪 :
I really wanted to come here but I couldn't. I was very worried about that, but we are celebrating in between these beautiful days in Sabara. All the brothers and sisters, make the most of these beautiful times without missing them. Don't just be bookworms, but progress happily in all fields. Bcs,These days are so so so meaningful and emotional... use it.. play it.. fun it...God bless you all🥹.. bcs Even if you think about it, you can't have those beautiful times.🫡❤‍🩹
2026-07-14 20:17:13
1
newil_milinda
*Newil :
මම අවුරුදු 17 ඉදලා අවුරුදු 10 තිස්සේ ගාමන්ට් එකක වැඩට යනවා 255 බස් එකේ හැමදාම ආස උනා මොරටුව කැම්පස් එක ඇතුලේ බලන්න ඒත් යන්න බෑනේ. හැමදාම බස් එකේ ඉදගන්නේ කැම්පස් එක පැත්තට තියෙන සීට් එකක කැම්පස් එක දිහා බලාගෙන යන්න. ගාමන්ට් එකේ දුක් විදින්නේ මල්ලිට උගන්නලා එයා කැම්පස් ගියාම උපාධිය ගන්න දවසට එයා එක්ක කැම්පස් එක ඇතුලට ගිහින් බලන්න ❤️☺️
2026-06-28 12:55:36
131
niduwara_dillbeby
A.B.N Niduwara_🇦🇺 :
මන් නම් කවදාවත් ඔය වගේ campus එකකය යන්න ආස නැ
2026-06-27 02:35:24
79
nujithsathmira___
Nujith Sathmira :
2027 A/l aniwaren enawa ❤️
2026-06-27 04:00:14
53
saru13official
S A R U 🖤 :
අලුත් අය එනො පරණ අය යනො එක තමා ජිවිතෙ
2026-06-29 02:57:27
17
krishal671
ᴷᴵᴺᴳ᭄Krîshãl🥺❤️‍🩹 :
ඒක දැක්කට පස්සේ මටත් යන්න ආස හිතුන😳🥹
2026-07-01 12:28:17
6
riviya_xx
Rivindu ツ :
මමත් 2028 AL කරලා අනිවාර්යෙන් යනවා😊
2026-07-01 13:56:57
5
kaviranga_d
kaviranga :
මම open university eke engineering degree ekak kalee . ඒත් මම මගේ ඉස්කෝලෙන් moratuwata select වෙච්ච යාළුවෝ බලන්න සමහර දවස් වලට ආවා . විශේෂයෙන්ම exhibition වලදී .
2026-06-27 05:30:50
31
tharush___k
𝙏𝙝𝙖𝙧𝙪___𝙠>🧸🖤 :
My dream university 🥺💗
2026-06-27 19:49:21
8
sadungerive
⫷RED DRAGON⫸ᶜᴴᴬᴹᴾᴵᴼᴺˢ࿐ :
ජීවිතෙ ආපස්සට යන්න පුලුවන්නම් මාත් ආසය් හොඳට ඉගෙන ගන්න 🙂
2026-06-29 06:01:46
5
vixens.rt
3
මගෙ ලොකුම හීනෙ😮‍💨🥺
2026-06-27 10:29:22
6
angelmist123
Charuka Ruvi :
ඔයාල එළියට එන්න හදනකොට අපි ඇතුළට එන්න පෙරුම් පුරන තරමක් 🥹❤️
2026-06-29 08:17:33
5
tiktok_chama_official_ff
tiktok_chama_official_ff :
මේ තැන දන්නවද 😫🫂💗
2026-06-27 13:47:57
17
mangala.rajapaksh6
Mangala Rajapaksha :
I couldn't achieve it.but I hope. one day my daughter will be there sure 🥰
2026-06-28 08:56:18
7
userd4d1xs1tub
Sampath D. :
I am glad for you son. It was a dream that never came true for me.
2026-06-29 05:24:28
5
nethminiwithanaarachchi
𝑵 🫀💫 :
එන්න ආසම තැන 🥹
2026-06-27 12:47:49
6
kasun_chamar
KaSsA :
Out welaa awuruddak🥺❤️(batch 20)
2026-06-27 14:30:15
5
krisha34567
unknown 💚🍃 :
DREAM UNI 🥺💞
2026-06-27 05:15:48
5
quickmath_genius
QuickMath Genius :
Mege hinayak💫😍 MOU😍
2026-06-27 04:19:41
5
heshlkr
Heshan Wijesinghe :
ගිහිල්ල නෑ මම නම් O/L ඉවර උන ගමන් හොටෙල් කෝර්ස් එකක් කරා දැන් රට
2026-06-27 10:10:14
12
danu12721
Dhanu:..: " :
ade meva mechchara lokud🥺❤️
2026-06-27 04:26:28
11
kausikakalharajay
Kaushika :
ඒ කාලේ මතක්වෙද්දි තාමත් කියාගන්න බැරි අමුතු හැගීමක් එක්කම මාර දුකක් එන්නේ.කාලේ ගිය ඉක්මන❤️❤️
2026-06-27 07:56:28
6
dasithdenuwan
𝑷𝒂𝒏𝒆𝒍 𝑨𝒑𝒂𝒛𝒛𝒛 💞 :
🥹මාත් දවසක යනවා කොහොමහරි 🥹🥺
2026-07-10 17:56:09
2
pm.official82
PM official :
Dream ❤️‍🩹
2026-06-30 17:56:31
1
To see more videos from user @lak_shan21, please go to the Tikwm homepage.

Other Videos


About