@geo.all.day: How Germany Conquered Europe So Fast In WW2⚡🌍

Geo All Day
Geo All Day
Open In TikTok:
Region: US
Friday 26 June 2026 15:09:47 GMT
591
35
2
3

Music

Download

Comments

peakpenguinzz
PeakPenguinzz :
first
2026-06-26 15:12:56
2
mayla_0815
𝓡𝓲𝓴𝓲¹⁰⁰⁹ :
Second
2026-06-26 15:15:24
0
To see more videos from user @geo.all.day, please go to the Tikwm homepage.

Other Videos

තවත් මාස කිහිපයකින් විවාහ වෙන්න බලාගෙන හිටපු තරුණ යුවළක්. ජීවිතය පුරා එකට ඉන්න හීන මවමින්, සමාජ ජාලාවල පවා එකිනෙකා වෙනුවෙන් ආදරය ප්‍රකාශ කරමින් සතුටින් කාලය ගත කළ දෙදෙනෙක්. නමුත් ජූනි 18 වැනිදා සිදු වූ සිදුවීමක් නිසා ඒ සියල්ල මොහොතකින් වෙනස් වුණා. තම උපන්දිනය සමරන්න මහාරාෂ්ට ප්‍රාන්තයේ ලෝහාගාඩ් කොටුව වෙත ගිය මෙම තරුණියගේ ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇයගේ ගිවිසගත් තරුණයා ප්‍රපාතයකට වැටී ජීවිතක්ෂයට පත් වුණා. මුලදී බොහෝ දෙනා එය අවාසනාවන්ත අනතුරක් ලෙස සැලකුවා. සිද්ධියෙන් පසු තරුණිය සමාජ ජාලාවල සංවේදී සටහන් පළ කරමින් තමන් අහිමි වූ ආදරය වෙනුවෙන් ශෝකය පළ කළා. ඒ සටහන් කියවූ බොහෝ දෙනා ඇයගේ දුක සමඟ සංවේදී වුණා. එහෙත් පසුව සිදුකළ පොලිස් විමර්ශනවලදී මෙම මරණය පිළිබඳව සැක සහිත කරුණු කිහිපයක් අනාවරණය වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව, මරණයට සම්බන්ධ බවට සැකපිට තරුණිය සහ තවත් තරුණයෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබෙනවා. තවද, විමර්ශනවලදී අනාවරණය වූ බවට වාර්තා වූ කරුණු අතර, මෙම සිදුවීමට පෙර ද එවැනි උත්සාහයක් සිදු වී ඇති බවට චෝදනා ද ඇතුළත් වුණා. කෙසේ වෙතත්, මේ සියල්ල තවමත් අධිකරණ ක්‍රියාවලිය යටතේ පවතින අතර අවසන් තීන්දුව ලබා දිය යුත්තේ අධිකරණය විසිනි. මේ කතාව කියවද්දී බොහෝ දෙනෙක්ගේ හිතට දැනෙන්නේ එකම දෙයක්... අපි ජීවිතයේ වැඩියෙන්ම විශ්වාස කරන්නේ අපට වැඩියෙන්ම සමීප අයවයි. සමහර විට අපේ හීන, අපේ බලාපොරොත්තු, අපේ අනාගතය පවා අපි ඔවුන්ගේ අතේ තබනවා. ඒ නිසාම එම විශ්වාසය බිඳෙන විට ඇතිවන වේදනාව වචනවලින් විස්තර කරන්න අමාරුයි. ආදරයක පදනම විශ්වාසයයි. විශ්වාසය නැති තැන ආදරය කියන්නේ නමක් විතරයි. අවසාන මොහොත දක්වාම තමා ආදරය කළ කෙනාව විශ්වාස කළ මිනිසෙකුගේ කතාවක් ලෙස මෙම සිදුවීම බොහෝ දෙනාගේ මතකයේ රැඳී යාවි...🥺❤️‍🩹 - Pouty✍️💜️ #foryou #fypシ #fyp #pouty_me #pouty_you🥺

About