@kavingasurajdeshapriya: තුරුණු ශ්‍රද්ධාභිදානය  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සංවිධානය කරන  " තුරුණු ශ්‍රද්ධාභිදානය " පොසොන් මහා බත් දන්සල , ලංකාව පුරා විසිරී සිටින තරුණ තරුණියන් විශාල පිරිසකගෙ සහභාගීත්වයෙන් 2026ක් වූ පොසොන් මස 29 වන දින මිහින්තලා පුදබිමේ උඩමළුවේ දී... ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් බැතිමතුන් වෙත, බැති සිතින් ආරාධනා.. !  #තුරුණුශ්‍රද්ධාභිදානය #SriLankaPeoplesyouthfront #SriLankanForSrilanka #NamalRajapaksa #srilanka

Kavinga Suraj Deshapriya
Kavinga Suraj Deshapriya
Open In TikTok:
Region: LK
Friday 26 June 2026 17:34:59 GMT
126
9
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @kavingasurajdeshapriya, please go to the Tikwm homepage.

Other Videos


About