@_anuhas18_: Justin Greaves කියන්නේ මේ කොදෙව් කන්ඩායමේ ඉන්න ටෙස්ට් ද්විත්ව ශතකයක් හිමි එකම පිතිකරුවා. නවසීලන්තයට එරෙහිව නවසීලන්තයට ගිහින් මැරතන් ඉනිම් ගහපු පොරක්... තුන්වෙනි හතරවෙනි දින වෙද්දී එන්න එන්නම පිතිකරුවන්ට හොඳ වෙන මේ තණතීරුවේ පන්දු යවන්නන්ට කඩුලු ලබා ගැනීම ටිකෙන් ටික අපහසු වෙද්දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට කන්ඩායමේ කඩුලු රකින්නා විදිහට Greaves දවා ගන්න කුසල් මෙන්ඩිස් රැකගත් උඩපන්දුව අතිවිශිෂ්ඨයි! ඉතිං මෙවැනි තණතීරු වල මෙවැනි උඩ පන්දු ලබා ගැනීම් කන්ඩායමක් විදිහට අපිට සෑහෙන හොඳ ධනාත්මක ලකුණක්... මොකද මේ කඩුල්ලකට පුළුවන් තරගයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අනිත් පැත්ත හරවන්න.. ❤️ [copied] #kusalmendis #srilankacricket #vihangaanuhas #slvswi #trending

𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 𝗔𝗡𝗨𝗛𝗔𝗦
𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 𝗔𝗡𝗨𝗛𝗔𝗦
Open In TikTok:
Region: LK
Friday 26 June 2026 18:55:03 GMT
63112
10627
76
90

Music

Download

Comments

heshanoffical124
𝚑𝚎𝚜𝚑𝚊𝚗𝚘𝚏𝚏𝚒𝚌𝚊𝚕4 :
දැන් නම් ටීම් එක හරි එකමුතුයි මොනා උනත් 💕😍
2026-06-26 21:48:13
101
cricket_updates2.0
Baggya :
ගැමක් තමයි ලොකු ❤️❤️❤️
2026-06-26 19:11:30
18
luciferdevil4098
L U C I F E R ✨✨ :
menda♥️
2026-06-27 02:36:15
3
nikila.dl2
nikila(nero) :
2026-06-26 20:13:00
1
ashwitha_inosh
Ashwitha Inosh :
2026-06-26 23:51:38
1
dananjanakusal
🤟😋Mention Danu😋🤟 :
super deliver
2026-06-27 06:05:14
1
alone.sts1130
IDU BOY :
සංගව මතක් වෙනවා යකෝ❤️.
2026-06-27 01:51:17
3
nowtysamee_2002
Amila Sasindu 🇯🇵日本 🇯🇵 :
Gammak tmai😍
2026-06-27 03:11:24
1
nisal19901104
Nisal Weerasinghe :
patta
2026-06-27 01:50:52
1
k4viy0
𝑲𝑨𝕍ιꪗ𝒂🦅 :
Danata apita inna hodama keeper💗😫
2026-06-27 01:06:44
2
minod.mandil2
Minod Mandil :
Balala awa witharai
2026-06-26 18:59:50
1
kdrama7676
Korean Drama ♡ :
මේ තරඟය ඇත්තටම අපි අනාථයි 💔
2026-06-27 04:52:27
0
niresh.induwara
Niresh Induwara :
👍👍👍👍👍👍👍👍👍👍👍
2026-06-27 07:25:42
1
loshada.buddima
It'zzz me L 😉🇯🇵✨ :
❤️❤️❤️
2026-06-27 04:05:17
1
kavidumadushanka849
kavaidu madushanka :
🇱🇰🏏🏏🏏🏏🇱🇰
2026-06-27 04:00:11
1
kdrama7676
Korean Drama ♡ :
🥰🥰🥰
2026-06-27 04:51:36
1
sl.cricket.editor5
❤️★SASI BRO★❤️ :
❤️❤️❤️
2026-06-27 01:43:31
1
w.a.u.c.fonseka
umesh💯💯 :
🥰🥰🥰
2026-06-27 02:39:49
1
idurangadilshan0
I>>>👤🫀💕 :
❤️❤️❤️
2026-06-27 02:56:50
1
_kaviya__boy__x
* 𝐊 𝐀 𝐕 𝐈 𝐘 𝐀 🦎* :
💗💗
2026-06-27 02:46:09
1
anjanasamarawickrama13
anjanasamarawickrama🇱🇰🇨🇾 :
❤️❤️❤️
2026-06-27 02:48:14
1
user17439815268537
❤️ඩේන්ජර් පොඩි ☠️ :
❤️❤️❤️
2026-06-27 02:15:05
1
To see more videos from user @_anuhas18_, please go to the Tikwm homepage.

Other Videos


About