@ashuu_2257: Part 15| තිබ්‍බ ලොකු ආසාවක් ඒ ඇදුම අදින්න ඒත් මම ම ඒ දේ මග හැර ගත්තා , ආයේ මුල ඉදන් මහන්සිවෙලා පටන් ගත්තොත් මට ඒ ඇදුම අදින්න පුලුවන් වෙයි!🥺🤍💃🏻#foryou#virlvideo #Ashuu_🪬

Ashuu_☁️
Ashuu_☁️
Open In TikTok:
Region: LK
Saturday 27 June 2026 00:58:17 GMT
174744
25116
513
700

Music

Download

Comments

univers2352
☜♡☞ 𝐃 ☜♡☞ :
ස්කෝලෙ හිටපු සමහරු ගුරුවරු නිසා කළාවට තිබ්බ ආසාව සඳහට නැති උනා.එයාල අපිව ඒ තැනට පත් කරා 🥹🥹🥹🥹🥹
2026-06-28 04:46:07
313
nethmini.isodara
Nethu baba 😇😇 :
මම හැමදාම හිතින් පසුතැවෙන ගත්ත එකම තීරණය 🥺🥺🥺
2026-06-28 03:16:40
77
0it_me_yash
YASH🍓🐇🐾 :
ගුරුවරු නිසා හීන නැති උනා 😊💔
2026-06-28 17:11:55
0
rash...zzz
𝚁𝙰𝚂𝙷𝙼𝙸......❤️💐👉👈 :
දෙමව්පියන්ගෙ අකමැත්ත නිසා🥺❤️අවුරුදු ගානක හීනයක් අත්හැරියා
2026-06-28 04:42:00
97
navo_62
Navo 💋 :
අදටත් පසුතැවෙනව 🥺
2026-06-27 12:42:48
84
nethanga.malishi
Nethanga Malishi :
සංසාරේ කරපු ලොකු පවකට මට මඟහැරුණු මන් ආස කරපු, ආදරේ කරපු මගේ හීනයක්... 🥺❤️‍🩹💃
2026-06-27 18:25:59
47
dancinggirlimesha
꧁࿇♥ɪᴍᴇᴤʜᴀ ʙʙʜ.♡● :
මම මැයි 29 වෙස් තිබ්බා 😊😊තිබ්බ ලොකුම හිනය
2026-06-28 11:11:40
28
sulakmimanya_14
Coco puff🍫 :
AL නිසා මගහැරුණු ලස්සනම හීනයක් 🙂❤️‍🩹
2026-06-28 05:11:31
7
nisali.adithya0
𝒟𝒾𝓉𝒽ya🎀❤️ :
ඔව් ඇත්ත 🥺ඒත් කවදම හරි දවසක මන් හීනෙ හැබෑ කරගන්නව 💗
2026-06-28 02:55:24
7
5703tharuu
🫀Tharuu |🙂❤️‍🩹🍃 :
වෙස් තියලත් සමහර හේතු නිසා මග හැරුනු එකම දේ🥲🥺❤️‍🩹
2026-06-28 15:05:39
0
ashiii.iii_
𝓐𝓼𝓱𝓲𝓲𝓲 🍒🐆🎱 :
attama 🥺❤️‍🩹
2026-06-28 12:12:25
1
sahibbh33
Sahi bbh 🥰 :
2017 🥹❤️
2026-06-28 15:40:22
5
chathu4708
chathu :
hmm🥺
2026-06-28 11:12:01
0
aishudisanayaka
AiSHu 🍒 :
aneee ❤️🥹
2026-06-28 15:40:08
0
hansi184
N"🦕 :
ඇත්ත 🥺
2026-06-28 16:00:18
0
diliniishara1113
🌸Dilz🌸 :
Dancing & Music😑
2026-06-28 13:44:03
0
anuradha_nethmali
Anuu 🐼🎀✨️ :
Mee too 🙂
2026-06-28 17:24:44
0
nayanathara835
ooooo :
මටත්
2026-06-28 10:53:27
0
akarsha549
Akarsha Harshana 🥰💌💐 :
E hine 😔🤍
2026-06-28 10:37:50
0
user20203861920875
Lucky :
අනිවාර්‍යෙන්ම
2026-06-28 15:10:20
0
ruwindalakshan1
Ruwinda lakshan :
yes
2026-06-29 01:02:56
0
_r_a_n_d_i__
Shreena R Fonseka :
අදටත් දුක් වෙන, අකමැත්තෙන් අතහැරිය එකම හීනය 🥺
2026-06-29 06:57:34
1
dnu2376
DANU 💫🖤 :
මම වගේ 🥺🥺🥺🥺
2026-06-28 06:52:08
0
rasanga031
R A S A N G A 🪬🤍 :
එක ඇත්ත 🥺❤️‍🩹
2026-06-28 08:55:54
0
ima___49
Sew :
I feel it 🥺❤️
2026-06-28 07:21:54
0
To see more videos from user @ashuu_2257, please go to the Tikwm homepage.

Other Videos


About