@cherry_blossoms2.0: නපුරු උනාට මම නම් ආසම කෙනා 🥺🤍" Jang Ok Jun🥺 Stories | by | සනූ... #10millionviews #100kfollowers #foryou #abeethadiyani #kdrama

Cherry_blossoms 𔘓
Cherry_blossoms 𔘓
Open In TikTok:
Region: LK
Saturday 27 June 2026 02:54:36 GMT
39384
3024
66
43

Music

Download

Comments

secret_lovers24
Secret Lovers :
එයා නපුරු නැ. පොඩ් කාලේ අපි එයත් එක්ක තරහින් එයා තමයි හතුරා කියලා හිතුවට, දැන් තේරෙනවා එයත් එයාගේ ආදරේ පවුල රැක ගන්න ඕනිම දෙයක් කරපු තවත් එක්තරා ගැහැනියක් කියලා…❤️‍🩹🥺
2026-06-28 16:14:32
95
empty.__yy
_Empty_! :
කතාව බලපු පළවෙනිම දවසෙ ඉදලා කවදාවත් එයාව නපුරු කෙනෙක් විදියට දැකලා නෑ..මුලු ලෝකයක් එක්ක සටන් කරන්න පුලුවන් විදියෙ ශක්තිමත්ම ගැහැනිය ඇයයි මම දැකපු..💖
2026-07-01 10:01:17
18
chinii40
Dhunee :
එයත් එක්තරා බිරිදක් මවක් පුදුමාකාර ශක්තිමත් ගැහැනියක් ❤️
2026-07-02 07:25:24
9
ishan_pamodya0
Ishan_pamodya🖤 :
දැනුන තරමට රිදෙනව ❤️‍🩹
2026-06-29 13:45:09
13
shani_dilshan0707
⚜️🆂🅷🅰🅽🅸💞🅶🅸🆁🅻⚜️ :
හැම දේම කලේ එයාගේ ආදරේ රැකගන්නනේ 🥺💔
2026-07-01 03:29:46
18
chandana.millawan3
Chandu 🙂 :
ජෝසනයේ ප්‍රතාපවත්ම අග භිසව ...🥰
2026-07-01 14:48:30
8
rharha731
Meowmeow :
pokok nya yg jahat di sini itu rajanya😂
2026-07-20 11:08:07
15
apostol.mirela17
Mirela :
title
2026-07-23 10:44:23
0
disansa.liyanage
Disansa Liyanage :
අනේ ඔක්ජෝන්.... 🤍😣
2026-06-29 07:22:20
5
hiru41171
❤️❤️chethi❤️❤️ :
eyath ek ahinsaka geheniyak adaraya nisa widawapuru una🥺🥺
2026-07-06 05:09:52
3
chlanaerandaka
SooChalana🫠🌷💋🤎 :
මෙයා,ඒ වගේම ගිව්මියොන් ඒ දෙන්නටම lv මන්😭❤️
2026-07-05 13:00:59
4
__thushi__0
~Thushi👀~ :
Meeke nama mokkd
2026-07-10 12:48:44
1
nadeeshapriyadar2
💫✨️💖🌹💎priya💎💫✨💖🇱🇰🇰🇼 :
ඔක්ජෝන් 😑😑🤍🤍
2026-07-10 11:10:46
1
primadona.mardotil
Primadona Mardotillah🇮🇩🇵🇸 :
aku suka jang ok jung di sini, totalitas keren
2026-07-29 10:33:56
4
prasa.prasandi0
prasandi :
මමත් 🥺
2026-07-09 12:43:13
1
nuwii_21
nuwanshi nawodika :
Math asama kema 🥹😍❤️
2026-07-02 03:57:28
1
dinali.hansika
Dinali hansika❤✨ :
matha asai ❤❤❤
2026-06-27 04:14:55
1
myfalisha
my_story :
sisi dewasa..raja tidak adil kepada semua istrinya..cuma satu istri..
2026-08-03 22:32:10
0
dewmini.21
💖🪬🧿DEW🧿🪬💖 :
මමත් 🥺❤️‍🩹
2026-06-30 15:35:29
1
oggyaleisadela
Oggya Leisa Dela :
ratunya cemburu karena rajanya terlalu cinta dengan si dong yi, aku di pihak ratunya
2026-07-31 00:10:12
1
thankyouuniverse01915
11:11♾️✨️💜️ :
ඔව්. එයා දරුණු උනේ එයාට ආදරේ අඩු වෙද්දි🥺 අන්තිමට ගොඩක් දුක හිතුන එයා මැරෙන කොටසෙදි😞💔
2026-07-11 18:07:06
2
randheer_fernando
Randheer | රන්දීර් | ரந்திர் :
තමන් ආදරේ කරන කෙනාට, තව කෙනෙක් ලං වෙද්දි එන හැඟීම දන්නෙ ඒක විඳපු කෙනෙක්ම තමයි, ඔක්ජෝන් ගෑනියෙක් උනත්, ඒ දුක මාරම විදියට දැනෙනවා 😳
2026-07-01 23:16:39
4
useranuruwanmali
❤Anu Collection ❤ :
එයාගෙ වටේ හිටපු අය නිසා තමයි හැමදේම.
2026-06-29 15:21:32
4
nishu__0000
ηιѕнυ ❤️ :
රජා ඉන්හයොන් රැජින ටයි ඔක්ජොන් බිසවටයි එක සෙ ආදරෙ දුන්නනම් එ දෙන්න අතර අසමගිය ඉර්ශව උඩුගු කම වගෙ දෙවල් එන්නෙ නෑ .. එහෙම උනනම් එයලා දෙන්න ගෙම ඉරණම වෙනස් වෙන්න තිබුනා .. 💗💗
2026-07-06 05:46:29
2
To see more videos from user @cherry_blossoms2.0, please go to the Tikwm homepage.

Other Videos


About