@hgshshshsh620:

angl💗🩷
angl💗🩷
Open In TikTok:
Region: OM
Saturday 27 June 2026 09:00:07 GMT
518
110
13
3

Music

Download

Comments

shaikbawaji5
Shaik Bawaji :
2026-07-03 10:17:38
0
basubabu590
Tax :
Good morning
2026-06-28 04:59:26
1
sayadhuss
💚NTR💚nani💚143 :
2026-06-27 13:06:27
2
dubai.seenu.999
Dubai seenu 999 :
హాయ్ బ్యూటీ Good afternoon 🥰🥰🥰
2026-06-27 09:04:46
1
rajeshy8264
Rajeshy8264 :
🥰🥰🥰
2026-06-27 09:36:56
2
user3780389710893
Mahesh Babu :
🥰🥰🥰🥰🥰
2026-06-27 09:10:35
1
shiva.raju2
శి ❤‍🩹 వ :
🤗
2026-06-27 12:46:28
1
basubabu590
Tax :
👌👌👌
2026-06-28 04:59:34
1
user458228564
user458228 :
👌👌👌👌👌👌
2026-06-29 04:25:58
1
shaikbawaji5
Shaik Bawaji :
🥰🥰🥰
2026-07-03 10:17:14
0
srikanthpraja1
Srikanth P Raja :
🥰
2026-06-27 18:09:47
1
shiva.raju2
శి ❤‍🩹 వ :
💔
2026-06-27 12:46:37
1
nanimagei
💪🤙⚔️NANI Magie⚔️l🤙💪 :
♥️♥️♥️♥️♥️♥️♥️♥️
2026-06-30 14:07:38
1
To see more videos from user @hgshshshsh620, please go to the Tikwm homepage.

Other Videos

1. APL (පුද්ගලීකරණය කළ නිවාස ආධාර) සීමා කිරීම්  ශිෂ්‍යත්ව නොලබන, යුරෝපීය නොවන සිසුන්ට   (Non-European students) තවදුරටත් CAF මඟින් ගෙවනු ලබන APL නිවාස ආධාරය හිමි නොවේ.   කෙසේ වෙතත්, අර්ධකාලීනව සේවය කරන වැඩ-අධ්‍යයන (Work-study / Alternance) වැඩසටහන්වල නිරත සිසුන්ට මෙය දිගටම ලබාගත හැකි වුවද, ඒ සඳහා වන නීති රීති වඩාත් දැඩි වනු ඇත. 2. ව්‍යවසායකයින් සඳහා AR (හෝ ACRE) යෝජනා ක්‍රමයේ සංශෝධන  (Micro-entrepreneurs) සඳහා සමාජ ආරක්ෂණ දායකත්වයෙන් 50% ක නිදහස් කිරීමක් (නව ව්‍යාපාර සඳහා 25%) හිමිවේ.  මෙම සහනය ලබා ගැනීම සඳහා ව්‍යාපාරය ආරම්භ කර දින 60 ක් ඇතුළත අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. 3. නව උපත් දීමනාව සහ දෙමාපිය නිවාඩු වෙනස්කම්  දරුවෙකු උපන් පසු සෑම දෙමව්පියෙකුටම මාස 1 සිට 2 දක්වා කාලයක රජයෙන් ලැබෙන වැටුප් ප්‍රතිලාභයක්   හිමිවේ.  නමුත්, ඒ වෙනුවෙන් ලැබෙන වැටුප් ප්‍රතිශතය මුළු වැටුපෙන්  70% සිට 60% දක්වා  අඩු කර ඇත. 4. ක්‍රිප්ටෝ ආයෝජකයින් සහ Binance වේදිකාව   නිසි අවසර පත්‍ර (Licenses) නොමැති වීම නිසා 2026 ජූලි 1 සිට Binance වේදිකාව ප්‍රංශයේ සහ යුරෝපයේ ඇතැම් සේවාවන් ක්‍රමයෙන් වසා දැමීමට කටයුතු කරයි.   කෙසේ වෙතත් පරිශීලකයන් කලබල විය යුතු නැත; ඔබගේ මුදල් සහ වත්කම් (Assets) ආපසු ලබා ගැනීමට තවදුරටත් ප්‍රවේශය පවතී.  5. උපරිම ණය පොලී අනුපාත (Taux d'usure) ඉහළ නැංවීම බැංකුවලට නිවාස ණය ලබා දිය හැකි උපරිම පොලී සීමාවන් මෙසේ වෙනස් වේ අවුරුදු 20 කට වැඩි ණය සඳහා සීමාව 5.19% සිට 5.29% දක්වා වැඩි වේ.  අවුරුදු 10 ත් 20 ත් අතර ණය සඳහා සීමාව 4.48% සිට 4.57% දක්වා වැඩි වේ.  අවුරුදු 10 ට අඩු ණය සඳහා. සීමාව 4% සිට 4.07% දක්වා වැඩි වේ.   දඬුවම්!!    මෙම නීතිමය උපරිම සීමාව ඉක්මවා ණය ලබා දෙන බැංකු හෝ ආයතනවලට පාරිභෝගික නීති සංග්‍රහයේ L341-50 වගන්තිය යටතේ වසර 2ක සිරදඬුවම් සහ යුරෝ 300,000ක දඩයක් පැනවිය හැක. 6. කුඩා පාර්සල් සඳහා නව යුරෝපීය බද්ද   මීට පෙර ප්‍රංශය විසින් Temu, Shien   සහ AliExpress වැනි අඩවිවලින් පැමිණෙන කුඩා පාර්සල් සඳහා පනවා තිබූ යුරෝ 2ක බද්ද අත්හිටුවනු ලැබේ.   ඒ වෙනුවට වෙනත් යුරෝපීය රටවල් හරහා බදු මඟහැරීම වැළැක්වීම සඳහා  යුරෝ 3 ක පොදු යුරෝපීය බද්දක් ක්‍රියාත්මක වේ. 7. ගෑස් මිල ඉහළ යාම  ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ආතතීන් සහ බලපෑම් හේතුවෙන් ජූලි මාසයේ සිට ගෑස් මිල 7.4% කින් ඉහළ යනු ඇත (මිණුම් ලකුණ අනුව සාමාන්‍යයෙන් යුරෝ 2.70 ක පමණ වැඩිවීමකි)  8. බදු මුදල් ආපසු ගෙවීම් (DGFIP)   ඔබ 2025 වසරේදී නියමිත ප්‍රමාණයට වඩා බදු ගෙවා ඇත්නම්, එම අතිරික්ත මුදල ජූලි සහ ගෝස්තු මාස අතරතුර ප්‍රංශ රාජ්‍ය මූල්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ (DGFIP) ලියාපදිංචි කර ඇති ඔබේ බැංකු ගිණුමට කෙලින්ම ස්වයංක්‍රීයවම බැර කෙරේ. මෙම විස්තර ඔබේ බදු පත්‍රිකාවේ (Avis d'impôt) බලාගත හැක.

About