@larisinaja02: #facialwash #CowokAntiRibet #PejuangGanteng #SolusiKulitKusam #wibgajian

Larisinaja
Larisinaja
Open In TikTok:
Region: ID
Saturday 27 June 2026 11:01:42 GMT
440
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @larisinaja02, please go to the Tikwm homepage.

Other Videos

මන් ගිය දවසට  ඔයා එනවද මාව බලන්න ... ? දැන් ඉන්නවා වගේ සතුටෙන්  හිනාවෙලා ඇවිත් යනවද...? කාලෙකට කලින්  හරි ආදරෙන් මගේ ගාව උන්නු ඔයා, මාව දැක්කත් නොදැක්කා  ගානට යන්න පුරුදු උනා මතකද...? ආදරනීයම කෙනා වෙච්ච මාව අකමැතීම කෙනා වෙච්ච හැටි  මතකද....? කාලය හරි ඉක්මනින් දේවල්  වෙනස් කෙරුවා 🥺 හිතාගන්නවත් බැරි විදිහට ඔයා මගෙන් වෙන්වෙලා ගියා මන් දුක් උනා  වේදනා වින්දා 🥺 ඒ අතරෙ ඔයා හරි සතුටෙන් උන්නා හිනා වෙලා උන්නා 🥺 ඒ හැමදේම දිහා මන් බලාගෙනත් උන්නා ...... හීනෙකින්වත් නොහිතපු තුන්හිතකවත් නොතිබුනු වැරදි කන්දරාවකට  ඔයා මාව වැරදි කාරයෙක් කෙරුවා.... අවසානෙදි මන් ඒ වැරදිත් බාරගෙන අනික් හැමෝවම නිදහස් කෙරුවා.... මොකද ඔයා මාව දාලා ගියාට, අනික් හැමෝම ඔයාගෙ ගාව උන්නා...   මන් තරහා නෑ හරි ආදරෙයි.... #sinhalaquotes #whatsappstatus #viralvideo #foryou #fyp

About