@adaderanasinhala: අධික වේගයෙන් ආ යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටෙයි හිඟුරක්ගොඩ මාර්ගයේ යතුරුපැදි දෙකක් මුහුන්ට මුණ ගැටී සිදු වූ අනතුරින් තිදෙනකු තුවාල හිඟුරක්ගොඩ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ඇතුමල් පිටිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. අනතුරත් සමග එක් යතුරුපැදියක් ලිස්සා ගොස් මාර්ගය අසල නවතා තිබුණු ලොරි රථයක ගැටී ඇත.
Ada Derana Sinhala
Region: LK
Saturday 27 June 2026 10:02:12 GMT
Music
Download
Comments
S E M I Y 4 🌍 🏏" :
ns heminenwa
2026-06-27 11:11:01
95
v2 Thimii :
New Technology 😂
2026-06-27 13:03:11
32
Ravija_wijesekara_♦ :
Ns200 ශක්තිමත් නේ
2026-06-27 13:15:55
12
Thiran Samarajeewa :
appa n160
2026-06-27 12:45:08
11
Dilshan__🖤 :
අඩු ගානට වැඩිම Technology
2026-06-27 13:17:27
7
MT Ravana :
2026-06-27 11:09:52
6
Nature Trust Farm :
මෙහෙම වෙන්න ප්‍රදාන් හේතුව හොදට බයික් පදින කට්ටිය දන්නව. මොකද බයික් එකක් පදිනකොට අපි අපේ ඇහැ යොමුකරන තැනට ඉබේම බයික් එක යනව ටිකක් speed යනකොට. මම හිතන්නෙ මේකට මේ දේ බලපාන්න ඇති. speed බයික් පදිනවනන් මේ දේ ගැන අව්දානෙ දෙන්න නිතරම. අනික බයික් එකේ බ්‍රේක් එකේ තරම සහ තමන්ට එන්ජින් බ්‍රේක් කරගන්න පුලුවන් කියල හිතෙන speed එකට වඩා බයික් එකේ speed එක වැඩි කරන්න එපා.
2026-06-27 11:57:12
4
𝗛𝗮𝘀𝗶𝘆𝗮 𝗘𝗱𝗶𝘁𝘇 :
[sticker]
2026-06-27 11:59:28
3
𝗥𝗮𝘃𝗶𝗻𝗱𝘂 🥷💥 :
Abs
2026-06-27 14:24:32
2
kaveesha senarathne :
The bluetooth devices were connected successfully 😚
2026-06-27 13:40:42
2
Yahya Yahya :
2026-06-27 12:17:42
2
T.S 星✨ :
ns 😂
2026-06-27 11:56:02
2
😎💀WeNuRa🏍️😌 :
welcome to bajaj pulsar.your bike is powerfull machine👍🥲
2026-06-28 13:09:07
2
v2 Thimii :
ABS 😂
2026-06-27 13:02:46
1
~©_𝙲𝙷𝙰_𝙼𝙸_𝚈𝙰_𝙷_©~ :
@DILSHAN 🪽 @RIDMA " kaveesha / 🦦🪬"
2026-06-27 12:42:57
1
v2 Thimii :
Dual Abs 😂
2026-06-27 13:02:58
1
𝗜𝗧'𝗦 𝗠𝗘 𝗣𝗢𝗗𝗜𝗜𝗜😚🌈 :
අපේ කොල්ලෙක් 😭
2026-06-27 13:25:05
1
_SHAGY🍭🐾 :
Isuru aiya 💗🥺
2026-06-27 14:43:58
1
@𝙆𝘼𝙑𝙄𝙄 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 :
Ns ek 🥺
2026-06-27 15:28:49
1
🍃__❤️NIPU❤️__🍃 :
isuru malli 🥺 hithagnn be bn mokdd une kiyla..🙏
2026-06-27 15:47:27
1
OSHADHA 🥀🍂 :
Ikmanta sanipa veyan isuru aiyeh 🥺💔
2026-06-27 18:35:36
1
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.