@happy_pilll0: රිද්දගන්න තරන් අපේ ජීවිත දිග නෑ තමයි!හැබැයි fantasy එකේ වගේ fictional characters reality එකේ නෑ!මොන ප්‍රශ්නයක් ආවත් දාලා යන්නෙ නැතුව ඉන්න තරන් මනුස්සයෝ reality එකේ හම්බෙන්නෙත් නෑ.එහෙම කියලා දැනුන තැන් අමතක කරන්නත් බෑ! "මම කියන්නෙ මනරුලා මානි ලා reality එකේ නෑ!" හායි මන් ආවා....මන් ආයේ යන්නෙ නෑ.....කාලෙකින් ආව නිසා පලවෙනි video එක මන් කියවපු first bl story එකේ එකක් ම දාන්න හිතුවා.ඉස්සරහට හැම කතාවකම videos එයි💋#CapCut #viral #bl #wattpad @BL_Muse @𝙋𝙪𝙙𝙙𝙞𝙣𝙜🐰🍒 @B L O O M 🌷 @Dhavii✨ @D I L U 66_77 @_arozha_🦚 @Aster

Happy_Pill[2]
Happy_Pill[2]
Open In TikTok:
Region: JP
Saturday 27 June 2026 11:12:24 GMT
118358
14407
103
334

Music

Download

Comments

enu9763
E ✨❤️ :
ඒ කතාව පස් සැරේකට වඩා කියෙවුවා ✨🥹. මං කියපු පලවෙනි කතාව ✨🥺
2026-07-16 22:42:13
1
krisha34567
unknown 💚🍃 :
ඇත්තටම මගේ හිතේ මැවුන මනරු අනුත්තරම තමයි 🥺❤️💞
2026-06-27 12:07:17
475
nimuprabhashi
Nimu Prabhashi :
ආදරේ කස්තුරි සුවදයිලු♥️♥️
2026-06-27 23:03:22
116
usersapnasapnan
sapna❤️✨️ :
මගෙ හිතේ මැවුන මනරු මෙයා තම🥺❤️
2026-06-28 03:29:23
59
w.c.aloka
W. Chamath Aloka :
අනුත්තරව ගැලපෙන්නේ රධ්‍යට, මගේ හිතේ මැවුනු රධ්‍ය තනිකරම අනුත්තරමයි♥️
2026-07-03 17:51:09
7
_adee_boy_1
_adee_boy_1 :
හරි,සෝක් දැන්,අයෙ A level බලලාත් ඉවරායි,🥺
2026-06-28 06:38:20
50
dilshanichathurya
Evanya :
ඒක පොතක් නෙවෙයි 🥺 තනිකරම හැගීම් 🥺💖
2026-06-30 05:49:44
4
rasthafary6
RasthaFarY 💙 :
කතාව කියවපු දවසෙ ඉඳන් මනරු විදියට මැවුනේ අනුත්තරමයි.මම fb post එකකුත් දැම්මා ඒක ගැන 🥰
2026-06-30 02:22:23
5
faadi.05
faadi :
මාණික්‍ය ට Abishek sharma සෙට් 🫶😌
2026-06-28 16:21:07
1
vish20000
Doni 🧚‍♂️♥️ :
*පේන්නම බැරි මිනිස්සු තමයි නැතුවම බැරි වෙන්නෙ*🥹
2026-06-29 14:46:35
4
janakasj0539
Janaka SJ :
එයා මගේ හිතේ ඉන්න මනරුට matching 👍👍👍💚💚💚
2026-06-28 15:45:59
1
chathun85
Chathurika Nadeeshani :
2000 මගේ පාසල් ප්‍රේමය වගේමයි මේ පලවෙනි පිරිමි ළමයා දෙයියනේ🫢 නැත්තෙ කණ්ණාඩිය විතරයි.❤️💐
2026-07-03 08:44:39
2
wattpad_holic919
@Itzz_Sahe💫😆🖤 :
song with thousands of memories
2026-06-29 12:23:50
3
izusams
Izu_Sam :
it felt so much❤️
2026-06-28 06:57:27
1
kimtae_bloom
B L O O M 🌷 :
welcome back aneeww 😁❤️😭
2026-06-27 13:11:13
4
apty.apty
APTY🖤✨😘 :
🥺🥺🥺 Mathaka 🥺🥺🥺
2026-06-30 08:20:12
2
itzme.thimo
•°itz_Me_Thimozz°•🥋✝️🐼 :
uffsss 😳❤
2026-06-28 10:32:41
1
jazz_blue8
Jazz....🦋 :
Welcome back akka❤️
2026-06-27 12:17:14
1
dula.wanniarachch
Dula Wanniarachchi 🌀 :
මගේ හිතේ මැව්නූ රූපෙම තමයි😩🥹💗
2026-06-28 10:46:45
1
ur.puddinnn
𝙋𝙪𝙙𝙙𝙞𝙣𝙜🐰🍒 :
Welcome back baboo..!!🤍✨️🥺
2026-06-27 11:41:29
1
sarasi.iresha00
Sarasi Iresha 🥰 :
මනරු ❤️
2026-07-12 11:08:02
0
hirushy_yy
H!ruShy ᥫ᭡ :
😭💗Anee
2026-07-09 08:04:46
0
__.san__.99.__
__.S__.®️.__ :
Manaruta mawuna roope 🥰❤️
2026-07-12 19:29:21
0
To see more videos from user @happy_pilll0, please go to the Tikwm homepage.

Other Videos


About