@muthuja_sanahas: "දන්නවාද මාව" ජුලි 3 අහමු! 🫡💛 #muthujasanahas #Dannawadamawa #fypシ゚viralシ #fyppppppppppppppppppppppppppppppppppp @Malki_hareesha

MUTHUJA
MUTHUJA
Open In TikTok:
Region: LK
Saturday 27 June 2026 14:14:31 GMT
367260
57999
1122
465

Music

Download

Comments

muthuja_sanahas
MUTHUJA :
දන්නවාද මාව! 🌚
2026-06-27 14:58:24
1373
disuu77
DISUU :
අපේ item එකගේ අලුත් item එක 🤓💛
2026-06-27 18:05:28
754
ck7.kavishan
~ck7~ kavishan :
දැන් මාස 9කට විතර කලින් මගෙ පස්සේ ආවා කෙල්ලෙක් මගෙන් යාලුවෙන්න අහන් මන් කැමති නෑ කියලා කිවා එයාට, ඒත් හැමදාම හැම වෙලේම මං ගැන හොයලා බැලුවා mesg එකල් දාලා හරි, කොහොම හරි පස්සේ කාලේකදි මට වෙන කෙනෙක් හම්බුන නිසා එයා මං එක්ක mesg කරන එක නතර උනා, මාස 7 කට පස්සේ මං නිකමට mesg එකක් දාලා බැලුවා අද එයා හොදින් ඉන්නවාද බලන්න. ඒත් අද මං Hy කියලා දැම්ම mesg එකට reply කරේ එයාගේ අම්මා , අම්මා මං කවුද කියලා ඇහුවා මං ඇහුවා අනු.... නැද්ද ඇන්ටි කියලා එයාගෙ අම්මා කිවා එයා මැයි 29ය Doctorsla අතින් බෙහෙත් එකක් වැරදිලා දීලා එයා නැති උනා කියලා 🙂❤️‍🩹 සමහර විට එයාව මාව ඕනේ වෙන්න ඇති ඒත් මට එයාව ඒ දවස් වල ඕනේ උනේ නෑ මොකද ආදරේ කරන්න තරම් mood එකක මං හිටියේ නෑ . ඒත් අද මං ගොඩක් දුක් වෙනවා මට ආදරේ කරපු කෙනෙක්ට මට ආදරේ කරන්න බැරි උන එක ගැන🙂 මළ ගෙදර ගැනවත් දැන ගන්න විදියක් තිබ්බේ නෑ මොකද මං කුරුණෑගල එයා කොළඹ නිසා 💔😣 ඉන්න තැනක සතුටින් පරෙස්සමින් ඉන්න කියලා විතරයි මට කියන්න තියෙන්නේ 🥺❤️‍🩹 එන ආත්මෙක හමුවෙමු 😔❤️‍🩹
2026-07-24 06:59:30
27
kumaradananjaya6
𝓭𝓪𝓷𝓪𝓷𝓳𝓪𝔂𝓪 🔮 :
2009 me konata 😭❤️
2026-06-27 14:54:39
139
itz_yeha
Yezaaa✨ :
Release වෙනත් කලින් viral බඩු😌❤️‍🔥
2026-06-28 11:10:16
77
lahiru_sandaruwan5
◄͢▸ͦ•⋆⃝ 𝐇𝐈𝐑𝐔 𝐁𝐎𝐘 🎸🎧 :
මේ සිංදුව හිට් එකක් වෙනව ලොවෙත්.. මේ ටිකත් මට නිකන් මාර fill 🥺
2026-06-27 14:39:45
60
binuvihaga07
Vihaga Binusara :
එච්චර ඉන්න ඕනෙද🥰
2026-06-27 14:17:30
43
shaini64
S❤️‍🔥 :
දන්නවද මාව මුතුජ අයියාගෙ අලුත් එක දැනටම trending 😌❤️
2026-06-28 13:41:35
24
diluucreations
🦋 𝐃𝐢𝐥𝐮𝐮 🕊️💖 :
අඩො බලන් ඉන්න බෑ හලෝව් එනකල්. 👀❤️මේක නම් masterpiece එකක් මුතුජේ
2026-06-27 15:14:07
11
shin_yi_woo6
Shin_Yi_Woo :
mge birthday ek july 3 😫😫
2026-06-28 12:11:29
11
elonvibez
Elon ☁️ :
ජූලි 3 🤍
2026-06-27 14:50:01
31
tenizoon
TENI | ZOON ❗❗ :
එච්චර කල් වැඩි නැද්ද 🙂🩷
2026-06-27 14:30:22
14
itz_lithu4
Itz_lithu 🍃💋💓 :
woww ayyeeeeee🥹💗
2026-06-28 12:36:34
8
k.u.ku79
𝕶𝖚𝖐𝖚 4𝖚 🎯 :
Ennath kalin abbahi vecha evaa 🤍”
2026-06-28 02:54:25
8
shadow.x_qtz
ડꫝꪖᦔꪮ᭙.᥊ ☁️✨ :
Feeling eka 😔🥲
2026-06-27 14:21:33
6
chamath924
𝐒𝐇𝐀𝐆𝐘𝐘🌙💤 :
gmpha ne video ek krew🌝💐
2026-06-28 01:28:17
14
nadunchamikara73
G A S T A :
Awww awww gampaha dakkka hodeeee❤️💐
2026-06-27 14:30:00
5
dhulaa.___
✨03/05🕊️ :
Oyage voice eknm pissuvak ayye🫂aniva dhavasaka yanna puluvan ihalana thanakata oya yanava❤️shuvr🤍
2026-06-28 17:45:55
6
__kaviy______
𝓚𝓪𝓿𝓲𝔂𝓪🖤🕊️ :
Eka lassanai bn 😘❤️‍🩹
2026-06-27 14:26:37
6
roshieofficial
roshieofficial :
මෙච්චර ලස්සනට හිතක් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ..හිත මොකක්දො වෙලා යනවා සින්දුව අහන වාරයක් වාරයක් ගානේ...මාරම ලස්සනක් තියෙන්නේ 🥺❤️
2026-06-28 02:57:20
8
shenal_mayantha
𝒮𝐻𝐸𝒩𝒜𝐿 𝑴ꫝ𝒀𝑨𝑵𝑻ꫝ𝑨 :
Sportfy denew ne😽
2026-06-27 16:10:56
11
nextrobeats
🎧ℕ𝔼𝕏𝕋ℝ𝕆 𝔹𝔼𝔸𝕋ℤ🎧 :
අහමු අයියේ ඉක්මනට ❤️🥰 මට මේ සින්දුවේ මේ කොටස අහද්දී මාව දාලා ගියා ඒ ගැහැණු ළමයව මතක් වෙනවා 💔🥺 තාමත් එයාට මන් ආදරෙයි ❤️‍🩹
2026-06-27 14:32:49
5
d.m.bimsara.theja
D.M.Bimsara Thejan Dasanayaka :
අඩෝ කැරිම සින්දුව මම මේකට මාරම කැමතියි මට උබ එක්ක personal කතා කරන්න පුලුවන්නම් සෑහෙන දෙයක් කියන්න තියනවා මේ song එක ගැන 💗
2026-06-29 13:14:22
5
tharusha_vikum
𝓣𝖍𝔞𝖗𝖚𝖚 ✨❕ :
Ayiye💙💫
2026-06-27 23:51:10
1
To see more videos from user @muthuja_sanahas, please go to the Tikwm homepage.

Other Videos


About