@._unknown_quotes_: මාව අතාරින්න කලින්... ටිකක් හරි මං ඔයාට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා හිතන්න තිබ්බා. මොකද ඔයාට ඒක සාමාන්‍ය දුරස් වීමක් වුණාට, මට ඒක දවස ගානේ පුරුදු වෙලා හිටපු හිතක් එකපාරට හිස් වෙලා ගිය හැඟීමක්. දවසේ පොඩි දේවල්වත් ඔයාට කියන්න පුරුදු වෙලා හිටපු මං, එකපාරටම නිශ්ශබ්ද වෙන්න උත්සහ කළා. කතා නොකර ඉන්න try කළත්, හැම දේකම ඔයා මතක් වෙන පුරුද්ද නවත්තන්න ලේසි වුණේ නෑ. සමහර මිනිස්සුන්ව අපි ආදරේ කරනවටත් වඩා, එයාලට පුරුදු වෙලා යනවා. ඒ නිසාම එයාලා ඈත් වෙද්දි, හිතට දැනෙන්නෙ කෙනෙක් නැති වුණා වගේ නෙවෙයි.... තමන්ගෙ කොටසක්ම අහිමි වුණා වගේ. ඔයා යන්න ඇති.... ඒකයි රිදුණේ... හැබැයි ඔයා එක්ක හුරු වුණු මගේ හිත, ඔයා නැති තැනට හැඩගැහෙන්න ගොඩක් කල් ගියා. අත අරින එකට වඩා, මං කොච්චර හිතෙන් බැඳිලා හිටියද කියලා ඔයා කවදාවත් තේරුම් නොගත්ත එක... #foryou #unknown_quotes #trending #emotional #creatorsearchinsights
𝙐𝙉𝙆𝙉𝙊𝙒𝙉 🍃🐼
Region: LK
Saturday 27 June 2026 17:01:45 GMT
Music
Download
Comments
Damsara Nimesh :
Caption එක දෙන්නකො
2026-06-28 02:12:59
0
Avi zh 💸🇬🇧🤍 :
Caption eka dannko🥹❤️🩹
2026-06-28 20:21:51
0
Nesanduu...💀 :
Caption please
2026-06-27 19:47:02
0
Deshan dananjaya 🫠 :
❤️❤️❤️
2026-06-27 23:35:39
0
To see more videos from user @._unknown_quotes_, please go to the Tikwm
homepage.