@montik305: #Rust #рекомендации #Раст Было дело#oldrust

Youkem1
Youkem1
Open In TikTok:
Region: UA
Saturday 27 June 2026 20:46:54 GMT
1047
27
0
8

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @montik305, please go to the Tikwm homepage.

Other Videos

මෙහෙම බත් එකක් හැදුවොත් එළවලු ඕනෙත් නෑ😋 | Rice recipe sinhala #creatorsearchinsights #whattocook #srilankanfood  සම්පූර්ණ විඩියෝ එක BOJUN HUT YOUTUBE CHANNEL එකට ගිහින් බලන්න යාළුවෝ හැමෝම😊♥️  අවශ්‍ය ද්‍රව්‍ය | Ingredients  🔹පොල්තෙල් | Coconut oil  🔹සුදුළුණු | Garlic  🔹රම්පේ | Pandan leaves  🔹කරපිංචා | Curry leaves  🔹ළුණු | Onion  🔹පරිප්පු | Lentils  🔹ලුණුකුඩු | Salt powder  🔹කහකුඩු | Turmeric powder  🔹හාල් | Rice 🔹වතුර | Water  සාදන ආකාරය - 🔷 මුලින්ම රයිස් කුකර් එක ඔන් කරගෙන පොල්තෙල් ටිකක් දාලා පොල්තෙල් ටික හොදට රත් වෙනකන් තියලා තියන්න. 🔷 පොල්තෙල් ටික හොදට රත් වුනාට පස්සේ හිනිවට කපාගත්ත සුදුළුණු බික් හතරක්,පොඩි රම්පේ කෑලි තුන හතරක්,කරපිංචා ඉති දෙකක් දාලා විනාඩියක් විතර බැදගන්න. 🔷 විනාඩියකට විතර පස්සේ කපාගත්ත ලොකු ළුණු ගෙඩි දෙකකුත් දාගෙන තව විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න. 🔷 ඊළගට දෙපාරක් හොදට හෝදලා ගත්ත පරිප්පු ටිකකුත් දාගෙන තව විනාඩියක් විතර කලින් වගේම තෙම්පරාදු කරගන්න. 🔷 ඊට පස්සේ ඒකටම,ලුණු කුඩු තේ හැදි භාගයකුයි,කහ කුඩු තේ හැදි කාලකුයි දාලා හොදට හෝදලා ගත්ත හාල් හුන්ඩු එකහාමාරකුත් එකතු කරගෙන ඔක්කොම ටික හොදට මිශ්‍ර කරගන්න ඕනේ. 🔷 ඔක්කොම ටික හොදට මිශ්‍ර කරලා බත් එක ඉදෙන්න ඇති තරම් වතුරත් එකතු කරගෙන පියනෙන් වහලා බත් එක ඉදෙනකන් තියලා තියන්න. 🔷 රයිස් කුකර් එක ඕෆ් උනාට පස්සේ,බත් එක ටිකක් කූරු ගාලා, ටිකක් නිවුනට පස්සේ රස බලන්න තමයි තියෙන්නේ. ස්තූතියි♥️🙏 Preparation Method 🔷 First, turn on the rice cooker and add a little coconut oil. Let the oil heat until it becomes nicely hot. 🔷 Once the oil is heated well, add four cloves of finely chopped garlic, three to four small pieces of pandan leaf, and a few curry leaves. Fry for about a minute. 🔷 After a minute, add two chopped big onions and sauté for another minute until slightly tempered. 🔷 Next, add the well-washed lentils and temper them for about another minute as before. 🔷 Then, add half a teaspoon of salt and a quarter teaspoon of turmeric powder, along with 1½ cups of well-washed rice. Mix everything well together. 🔷 After mixing thoroughly, add enough water to cook the rice, cover with the lid, and let it cook until done. 🔷 Once the rice cooker turns off, fluff the rice lightly and let it rest for a while before serving to enjoy the flavor. Thank you ♥️🙏

About