@videshi.lk: විදේශී කියන්නේ ප්‍රමිතිය තෝරන ආයතනයක්. ඩුබායිවල අපි වැඩ කරන උසස් ප්‍රමිතියේ ආයතන වගේම, කුවේට්වලත් එවැනි විශ්වාසදායක හවුල්කරුවෙකු සොයා ගියා. අද ඒ අරමුණ සාර්ථක කරගන්න අපිට හැකිවෙලා තියෙනවා. විදේශී අපිට අවශ්‍ය වෙන්නේ කම්කරු නීතියට ගරු කරමින්, සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරන රැකියා පරිසරයක් නිර්මාණය කිරීමයි. අපේ ඉලක්කය හවුස්මේඩ් රැකියාව ගෞරවනීය House Staff රැකියාවක් බවට පත් කිරීමයි. ඒ නිසාම අපි උත්සාහ කරන්නේ සේවිකාවන්ට: සතියේ නිවාඩු දිනයක්, නීත්‍යානුකූල සේවා කොන්දේසි, ගෞරවයෙන් වැඩ කළ හැකි පරිසරයක්, සහ සතුටින් ජීවත් වෙන්න පුළුවන් රැකියා අවස්ථා ලබා දීමටයි. විදේශී — රැකියාවක් පමණක් නොව, ගෞරවයත් නිදහසත් ලබාදෙන තැන.. #විදේශී #Videshi #DubaiJobs #KuwaitJobs #කුවේට්නිවාඩුව
Videshi Recruitment (PVT) LTD
Region: AE
Sunday 28 June 2026 05:34:58 GMT
Music
Download
Comments
user496184219264 :
ok
2026-06-28 13:59:55
1
baay ammu :
🙏
2026-06-28 12:43:22
1
Riswar Hasan :
අහන්න දකින්න සතුටුයි සහෝදරයා. ඒ වගේම අපේ අයිතිවාසිකම් දිනා දීමට උත්සහයක් දරණ ඔබ ආයතනයට බෙහෙවින්ම ස්තුති සහෝදරයා 🤝💝
2026-06-28 07:14:25
4
❤️🩹❤️🩹 :
2026-06-28 12:32:47
1
Nishanthi Kumari Kumariu :
wow🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-28 08:59:34
1
Amali Chamika :
අනිවාර්යයෙන් ❤️❤️
2026-06-28 16:31:18
1
❣️❣️❣️💢 Anu 💢❣️❣️❣️ :
woow 🥰🥰🥰
2026-06-28 07:47:19
1
user1901803000032 :
2026-06-28 13:04:55
0
❤️🇱🇰සනු,, 🇸🇦🇸🇦❤️ :
🥰🥰🥰🥰wow
2026-06-28 09:54:30
1
❤️❤️rajini ganga❤️❤️ :
thank u sir
2026-06-28 11:40:56
1
QUEEN🎀 :
2026-06-28 13:11:45
1
user6788004963502 :
Thanks sir ❤️❤️❤️👍👍
2026-06-28 09:54:11
0
🌷🌻ViDaRsHaNa...🌷🌻 :
table කරන අක්කලා ,ඒජන්සි වල වැඩකරන අක්කලා මේක හොඳට බලන්න.ඔෆිස් එක කොහෙද ඇහුව නේද..නම දැකින්න ඇති නේද😁
2026-06-28 06:29:45
3
Kumari Kumari :
සවුදි වලට. නැත්ද
2026-06-28 11:09:32
1
Shanthi Fernando :
mawa lankwe ayta panna dala wadak ne ma rata minisshu danuwath karanna natiwa avilla inna ayatath mawaga dawal laba danna kiyala kiyanwanm thama hoda
2026-06-28 10:36:49
1
⭕ chamali 🇱🇰✈️🇰🇼 ⭕ :
Api wenuwen katha kalata godaak thanks sir. 🙏
2026-06-28 16:48:37
0
Anjali Marry :
👌👌👌👌🥰🥰🥰🥰❤️🙏🙏🙏🙏🙏
2026-06-28 10:10:38
1
Panimalar :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-28 13:13:38
1
🔥🌈꧁මේනකා꧂🌈🔥🇱🇰සිහලිය♦️🟨 :
🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
2026-06-28 12:12:19
1
To see more videos from user @videshi.lk, please go to the Tikwm
homepage.