@kavi.rekha: "ජීවිතේදි මට ලැබුනු අත්දැකීම් එක්ක මට දැනුනේ, පිරිස අඩුවෙන තරමට, තමන් තනියම ගොඩනගාගන්න තරමට, මනුස්සයෙක් විදියට මගේ ජීවිතය, සතුටින් නිදහසින් ගත කරන්න පුළුවන් කියලා.." "මිනිස්සු තනිවෙලා, හුදකලාව තෝරගන්නේ, එලියේ ලෝකයෙන් තමන්ට දෙන එක එක චරිත සහතික, එක්ක තමන්ට ඕන විදියට ජීවිතය අරන් යන්න, අපහසු නිසා.." "තනියම තමන්ගේ ජීවිතය ගොඩනගාගන්න මිනිස්සු, භෞතිකව හා මානසිකව ශක්තිමත්.. කාගෙන්වත් යැපෙන්නවත්, කාගෙන්වත් දේවල් ඉල්ලන්නවත්, තමන්ව අහගෙන ඉන්න කියන්නවත්, තමන්ගේ සතුට නිදහස තවත් මනුස්සයෙක් ලග, උකස් කරන්නවත්, ඕන කමක් නෑ..." "තනියම ඇදුම් කඩේකට ගිහිං, තමන්ව ලස්සනට තියන්න පුළුවන්, ඇදුමක් තෝරගන්න මිනිස්සු... Coffe Shop එක්කට ගිහිං, තනියම Coffe එකක රස විදින මිනිස්සු.. තමන් කැමති movie එකක් බලන්න, තනියම film hall එකකට ගිහින්, පොප්කෝන් කන ගමන් ඒ film එක රසවිදින මිනිස්සු.." "ඔයාලා හිතනවද ඒ vibe එක, වේදනාත්මක හුදකලාවක් කියලා.." "මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙම, වැඩිය කතා නැති, පිරිස ගොඩක් අඩු, මිනිස්සු වේදනාවෙන් ඉන්නවා කියලා හිතන්න.." "මං හිතන්නේ තනියම ජීවිතය ගැටගහගන්න, මිනිස්සුන්ගේ හුදකලාව ඔය හැමදේටම වඩා, ගෞරවාන්විතයි. #foryourpagetiktok #foryou #whatsappstatus #fypシ゚ #kavirekha
Kavi Rekha
Region: LK
Sunday 26 July 2026 14:45:00 GMT
Music
Download
Comments
Anushka :
තනියෙම ඉන්නවා කියන්නේ ලොකු සැනසීමක් 😌❤️
2026-07-30 01:05:26
1
දෝනි 🤝🇸🇦🇰🇼🤝🇱🇰ඉෂි :
mage poto akk tham na 😔
2026-07-27 12:07:45
1
Shani Rajapaksha :
Mage eka thawama na..😔😔
2026-07-26 16:35:32
1
RASHEN🐼🤍🥀 :
💗
2026-07-26 16:05:59
1
𝗔𝘀𝗵𝗮𝗿𝗮 𝗠𝗮𝗱𝘂𝘀𝗵𝗮𝗻 :
❤️❤️❤️
2026-07-29 02:47:18
1
🎀 𝓢𝓪𝓻𝓪.𝓥𝓲𝓫𝓮𝓼 🌼 :
❤️❤️
2026-07-26 17:36:39
1
15:42 :
🥀🥹
2026-07-27 16:00:25
1
Wanderlust :
🥺💔
2026-07-27 15:59:09
1
Aviro :
🖤
2026-07-27 15:57:41
1
kavi❤️😌🍃🏝️🎧 :
❤️
2026-07-27 02:09:21
1
jaya :
🥰🥰🥰
2026-07-30 14:55:49
1
☠︎ŘØHÄŇ☠︎ঔৣ꧂ :
❤️❤️❤️
2026-07-31 03:16:56
1
To see more videos from user @kavi.rekha, please go to the Tikwm
homepage.