@sansaramithraya: ධර්ම මාර්ගයෙ යාමට බාදා ඇති විම ☸️ නිවැරදි ආකාරයෙන් තුනුරුවන් කමාකරගැනීම සිංහලෙන් දිනපතා කිරීම(video එකෙ අග කොටසේ තිබෙ) වැලිමඩ සද්ධාසීල හිමි දේශනා #srilanka #buddhism #buddha #bana #dhamma

සංසාර මිත්‍රයා-SansaraMithraya
සංසාර මිත්‍රයා-SansaraMithraya
Open In TikTok:
Region: LK
Saturday 18 July 2026 00:30:00 GMT
14787
2130
50
99

Music

Download

Comments

sasindu.thiraksha
Sasindu Thirakshana :
අනේ මටත් ඕකම යි 🥺
2026-09-05 02:11:48
2
umesh.d.karunathil
Denuwan umesh :
මාත් අවුරුදු ගානක් පොඩිකාලෙ ඉදන් තිසරණේ පිහිටලා දර්මය පුරුදු කරමින් හිටියා... පුදුම පීඩා ගොඩක් ආවෙ. ඒ එක්කම හොදත් තිබ්බා.. හැබැයි පස්සෙ පස්සෙ දරුණුවටම ආවා. මන් නොකරන දේවල් අනිත් මිනිස්සු අතින් මට කියලා හිතපීඩා කරනව. හැබැයි මොනදේ කීවත් කරත් දර්මය අත් හැරියෙ නෑ.. මගෙ පණටික නැතිකරත් කමක් නෑ මගෙ බුදුරජාණන් වහන්සේ අත් හරින්නෑ... සසර කරුම ගෙවිලා සුවසේම දර්මය තුල ජීවත්වෙන්න වාසනාව ලැබේවා . මට මෙන්ම මේ පීඩාවෙන් දුක් විදින සැමම සුවපත් වෙත්වා... අමනුස්සයෝත් සුවපත් වෙත්වා. මිහිරි ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා.. ශ්‍රී අංගුලිමාල මුනිදුන්ගේ තේජසින් රැකවරණ සැලසේවා 🙏🙏🙏
2026-09-04 06:53:00
2
malsha6190
Malsha :
අනේ මටත් හිතෙනවා මම ඒ වෙලාවට හිතනවා මම හොද කෙනෙක් නෙ හිතට එක එක දේවල් එන එක සාමාන්‍යයි ඔයා දන්නවනේ ඔයා භාග්‍යවතුන් වහන්සේට ගොඩක් ගරුකරනවා උන් වහන්සේ තමයි උතුම්ම කියලා ඒ නිසා දැන් එක අමතක කරන්න කියලා ඒත් ඉතින් මොන පවටද දනනැ අයෙත් නරක දේවල්මයි හිතන්නේ මම සමහර වෙලාවට ඇඬුවා අමිමට කියලා මට ඔන්නැ උන් වහන්සේට බනින්න 😭
2026-09-04 04:14:01
2
chutyyy129
chutyyy129 :
Matath okamayi 🥺
2026-07-30 00:50:25
6
user6788452344454
Mudara hansaka :
බුදුසරණයි❤️🙏☸️
2026-08-08 14:23:57
2
avengersgh
Benjamin Kirby Ben Tennyson :
budhu saranai 🙏🙏🙏
2026-08-09 08:58:52
2
poornatheekshana3
THEEKSHANA :
Godak watina video ekak godak pin loku piidanayakin nidahas venna mevage pracharayak kara panividayak dunnata🙏
2026-08-07 15:19:08
2
xaviershadow1
liyoneklara :
බුදුසරණයි 🙏🙏🙏
2026-07-18 03:05:10
5
user7333788082516
සිත්තරාවී :
2026-07-18 10:01:55
2
thiwankamadushan7
●●thiwanka●● :
තේරුවන් සරනයි🙏🙏🙏
2026-07-20 17:21:52
3
sudesh.dilshan61
Sudesh Dilshan :
🙏🙏🙏
2026-07-19 14:11:28
4
kabirsara.sara
kabirsara sara :
🙏
2026-07-18 10:42:12
4
iresha.r.p
Iresha R P :
🙏🙏🙏🙏🙏bs
2026-07-19 17:41:40
2
janaka.prbip
janaka.prbip :
🙏🙏🙏
2026-07-18 10:51:52
3
danuka.boy
Dhanuka 🐼💗... :
🥰🙏🤍💐
2026-07-19 06:04:40
2
methul__bro
Methu_boy*J+🚫 :
🙏🪷
2026-07-19 06:51:54
3
akila.virajith
Akila virajith :
🙏🏼🙏🙏🏻
2026-07-19 06:21:17
2
surangi.ekanayaka4
surangi ekanayaka🥰❤️ :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-20 21:18:53
1
aki_naraa
aki :
🙏🏻🙏🏻🙏🏻
2026-07-19 07:58:31
3
rk90219
,Rk :
♥️🙏🙏🙏🙏🙏🙏♥️
2026-07-19 17:20:14
3
bnsida18
saduni :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-18 05:35:07
3
jaga2925
jaga :
🙏🙏🙏🙏🙏🙏
2026-07-18 23:48:49
2
kasun_997
KASUN ✨🤍🌀 :
🤍🙏☸️
2026-07-18 14:12:41
2
To see more videos from user @sansaramithraya, please go to the Tikwm homepage.

Other Videos


About