@boby3664: මාස කීපෙකට කලින් එයා මට නොකියා trip එකක් ගිය බව එයාගේ ෆෝන් එක බල ඉඳිද්දී ඒ ගිය trip එකේ photo දකිද්දී මම දැනගත්තා. එකින් එක ඒ photos බලද්දී මට තේරුම් ගියා, ඒ ගිය ගමන දවස් තුනක ගමනක් බවත්, ඒ ගිය ගමනේ මෙයා හැර අනිත් හැමෝම වගේ ගිහින් තිබ්බේ කපල් බවත්. සහ ඒ හැම photo එකකම මම දැක්කා මොයා තනියමත්, ඒ හැම කපල් එකක්ම එකට ඉන්නවාත්. මාට එක්ක නොගිය එක ගැන මගෙ හිතට තරහක් වගේම දුකක් ආවත් එයා ඒ හැම තැනෙකම තනියම ඉන්නවා දැක්කිද්දී හිතට පොඩි සැහැසීමක් දැනුනා.. ඒත් ඒ සැහැසීම වැඩි දවසක් තිබ්බේ නෑ.. දවස් කීපයකින් හිටි ගමන් මගෙ ඇගේ ඉන්න ෂර්ලොක් හෝම්ස් වැඩ කරන්න ගත්තා.. ටික දවසකින් මට ඒ පොටො අතර බස් එකක් ඉස්සරහා ගහඖ photo එකක වීදුරුවකින් පොටො එක ගත්ත කෙනාගේ ප්‍රතිබිම්බය දැක්කා නේදෝ කියලා මත්ක් උනා.. ආයෙම එයා මීට් උන වෙලාවක ඒ photo එක zoom කරලා බලුවමයි තේරුනේ.. ඒ හැම photo එකම අරන් තියෙන්නේ ඒ ප්‍රතිබිම්බයේ ඉන්න කෙනා බව, ඒ වෙන කවුරුත් නෙමෙයි එයාගේ කලින් bf බව මම අදුනගත්තා.. අවසාහේ එයාගේ යාලුවොයි එයයි හැමෝම ගානට රගපාලා. මාත් එක්ක හිනාවෙලා කතා කර ඉදන් මම මෝඩයෙගේ චරිතයකට ඒ අය මාව අන්දවලා තිබ්ලා... 💔 ඒ trip එක ගිය හැමෝම කපල්, එක්කෙනෙක් සැගවුන අමුත්තෙක්..! Lahiru madushan.✍ #fyp #goviral #trending #viral #21Y

𝟤𝟣 𝖸 📖
𝟤𝟣 𝖸 📖
Open In TikTok:
Region: LK
Sunday 28 June 2026 11:33:54 GMT
26985
1273
41
38

Music

Download

Comments

_just_saza
𝗦 𝗮 𝘇 𝗮 🖋️" :
Fk 🙂
2026-07-01 09:32:22
2
nipuni2000dn
NIPUNI THATHSARANI :
මෙහෙම ෆොටො එකක් පිටිපස්සෙ කතාවක් මටත් තිබුනා 🥺
2026-07-03 04:42:20
1
sudu.doni.2006
ᵘˢʰᵃⁿMADHURANGA.. 🕊️ :
අඩෝ 🙂‍↕️
2026-06-30 14:50:31
1
akitha_induwara_0221
Akitha_0221💋 :
2026-06-30 05:02:46
2
lak_dew
☃️LaKsHaN☃️ :
Wow Interesting 😊❤️
2026-06-28 19:44:53
2
shehan_chathuranga1
𝙎𝙃𝙀𝙃𝘼𝙉 :
Ado 🙂💔
2026-06-30 16:54:32
1
dilhara_23
ディルハラ_07🇯🇵 :
2026-06-30 14:04:26
1
kavee_official_21
@𝙆𝘼𝙫𝙚𝙀_🚭 :
2026-06-29 15:36:14
0
im_chamuu_
C H A M U Z Z ! 🎴 :
🙂❤️‍🩹!
2026-06-28 16:52:35
1
prvee_
𝗣𝗿𝗮𝘃𝗲𝗲𝗻´𝗦 :
2026-06-28 18:53:18
1
chanuth_sanjutha
𝐂 / 2ѕ  🀄️ :
2026-06-28 17:49:07
2
shan.maligaspe
SHAN :
2026-06-29 02:44:15
1
_shahen_c_
SHAHEN 🍃🪬 :
awla 💔
2026-07-14 02:58:32
1
sudu.doni.2006
ᵘˢʰᵃⁿMADHURANGA.. 🕊️ :
බොරරුවා කරන්නේ හංගල පෙන්න ආදරේ වඩා බොරුව ඒ විදියේ විදවිල්ලක් හම්බ වෙන්න එපා කාටවත්ම
2026-06-30 14:51:56
0
tharuka_achintha
Tharuka_Achintha :
උබ වරදක් කරේ නෑනේ 🖤 උන්ට තියේවි
2026-06-28 12:59:52
0
To see more videos from user @boby3664, please go to the Tikwm homepage.

Other Videos


About