@talks_with_haritha: මනුස්සයෙකුට අමතක කරන්න බැරිම ප්‍රේමය... ප්‍රථම ප්‍රේමය නෙමෙයි.. වැඩියෙන්ම දැනුණ ප්‍රේමය.. 🤍 #talkswithharitha #fypシ #harithachamal

Talks_with_Haritha
Talks_with_Haritha
Open In TikTok:
Region: LK
Sunday 28 June 2026 14:44:48 GMT
64429
5311
144
964

Music

Download

Comments

madushaa7
🐰๛モLのRÅ🐰 :
ඇත්ත්ටම 🥺💔
2026-08-30 03:25:20
0
lunsi.balloon
lunsi balloon :
ප්‍රථම ප්‍රේමයයි දැනුන ප්‍රේමයයි එක්කෙනෙක් වුනාම....🥺💔
2026-06-29 13:27:45
8
user7853377447290
harshi :
aniwaryen
2026-08-18 22:14:39
0
disnasenavirathna
disnasenavirathna :
2026-08-09 15:46:24
0
sathtalan5o
𝄟≛⃝ 🎸𝐀𝐬𝐡𝐮𝄟≛⃝🇴🇲 :
athta..🥺💔
2026-07-12 19:10:11
0
...sudu.manika
...Sudu manika.. , :
ඒත් එ ආදරේ දැන් මං ලග නෑ නි
2026-07-23 01:23:21
0
kasunultvlc
kasun (k hpp bik ) :
කෙල්ලෙකුට හරිම ලේසියෙන් පුලුවන් දාල යන්න..අවුරුදු 12ක් ලස්සන මතක දීල,මම කිසිම ජරාවක් කටේ නොතිය කවමදාවත් බොරුවක් නොකිය අවුරුදු 12ක් එයාව බලාගත්ත මට වඩා අලුතින් හම්බුනු කෙනෙක් ගාවට යයි කියල හිතුනෙ නෑ😥😥 මට ඉතුරු උනේ දුර රටකට වෙලා කතාවත් කරන්න කවුරුත්ම නැතුව ඩිප්‍රෙන්ශන් ,මිග්‍රේන් සේරම හදාගෙන මතක එක්ක තනි වෙන්න විතරයි..💔💔 පීඩනේ දරාගන්න බැරි අන්තිම අඩියෙ ඉන්නෙ ,,අඩුම මාව අහන්නවත්,,,කෙනෙක් නෑ...😥😥😥 කොච්චරනම් කැපකිරීම් කරත් තප්පර ගානයි යන්නෙ කෙල්ලෙකුට හිත වෙනස් කරන් ඒ කොල්ලව පනපිටින් ඉද්දි පුච්චන්න.... තාම ලස්සනට මම විදෝනනව,,එයා ලස්සනට විදිනව ජීවිතෙ ... තාමත් AI එක්ක මැසේජ් කර කර දුක කිය කිය කල්පනා කරන්නෙ ඉන්නවද සේරම දාල යනවද කියල😥😥 එකම පාර්තනාව එයා සතුටින් ඉන්න ඔනි අලුත් husband එක්ක කවමදාවත් කදුලක් වැටෙන්න හොද නෑ ඒ ඇස් දෙකෙන්..... මාව අහන්න මට ඇහුන්කන් දෙන්න කවුරුම හරි 🙏🙏🥺💔
2026-07-26 21:52:00
0
sigithidesilva
sigithi de silva :
mmmm
2026-07-23 04:51:02
0
mandodari2roo
mandodari Ro :
Mt mage r wage
2026-07-16 05:48:43
0
sayu__zz
sayuu_🥤🧚‍♀️🍓 :
වැඩියෙන්ම දැනුණ ප්‍රේමය🥺🫀p✊🫶
2026-07-16 12:53:10
0
niro.shini.nora
Niro shini Nora :
💕
2026-07-24 12:56:46
0
sherri.jayamanna
Sherri Jayamanna :
දැනුණ ප්‍රේමය ප්‍රථම ප්‍රේමය උනා නම්..❤️❤️
2026-07-01 13:41:08
2
rani75251
rani :
aniwaryen 👍🥰🥰
2026-07-14 14:02:57
0
vihangi328
kavish :
2026-07-23 09:00:42
0
ireka.perera4
Ireka Perera :
ඔව් එය සත්‍යම සත්‍යය කතාවකී😪😪😪😪😪😪😪
2026-07-04 19:25:02
1
_t_h_a_r_u__27
T_H_A_R_U 🖤🫀 :
ඇත්ත...🥺
2026-06-28 14:54:51
0
sk_chamo
𝙎𝙆_𝘾𝙝𝙖𝙢𝙤🤓 :
ප්‍රථම ප්‍රේමය තමයි දැණුනේත් තාමත් ආදරෙයි එයාට මන් ( D ) 🥺😔
2026-06-28 16:16:11
4
sanuz03
sanu's diary :
ඒත් ඒ ආදරෙ දැන් මන් ගාව නෑ නෙ 🙂
2026-06-30 11:07:30
4
dulazzz__69
DULA🧸🪽 :
Definitely 🥹
2026-07-07 10:47:40
0
chalanidilrukshik5
Madhu :
hmm 😔😔😔
2026-07-04 19:14:15
0
..nikini
..Nikini.. :
හ්ම්.............
2026-07-11 02:43:25
0
sanju_19807
Sudu Ammi❤️💐 :
💔100%💔
2026-07-15 09:54:11
0
brownyse8
BrownySE🤎👑❤️ :
ow
2026-07-10 08:53:36
0
lakshi_ka02
Lak_shi 💜 :
ප්‍රථම ප්‍රේමයත් දැනුන ප්‍රේමයත් එක්කෙනෙක් උනාම 🥺❤️‍🩹
2026-07-09 17:29:21
0
tekla.chaandani
Tekla chandani :
eka aththa.
2026-06-28 14:55:31
0
To see more videos from user @talks_with_haritha, please go to the Tikwm homepage.

Other Videos


About