@gee_perera: මං දන් නෑ ඇයි මේ සිංදු ඇහෙද්දි මට ඔයාව මතක් වෙන්නෙ කියල... සමහරවිට මම ඔයාට ඒ තරම්ම ආදරෙ හින්ද වෙන්න ඇති.. 2.05 🥺🤍 ඔයා හිතනවටත් වඩා මම ඔයාට හරි ආදරෙයි ළමයො.. ඔයාව මතක් වෙද්දි ඇස් වල කදුලු පිරෙන තරමට මම ඔයාට හරි ආදරෙයි.. 🥺 ආදරෙන් හෙම්බත් වෙලා හිටිය මට, ආය කවදාකවත් ආදරයක් එපා කියල හිටිය මට, ඔයා ගැන කොහොම ආදරයක් ඇති උනාද කියන්න මම දන්නෙ නැහැ.. අදටත් ඔයාට ආදරේ කරන්න හේතුවක් මට නැහැ.. 4.16✨🤍 මම ඔයාට ආදරේ කරන්න පටන් ගද්දි... ඔයාගෙ නමක්වත් මම දන් නෑ.. ඔයාව මම හැබැහින් දැකල තිබුන් නෑ.. 🥹 අද වෙද්දි මගෙ චූටී සර්කල් එක ඇතුලෙ ඉන්න මිනිස්සු 3න් 4 දෙනාගෙන් කෙනෙක් ඔයා...5.19🙃🤍 දන්නවද ... ප්‍රකාශිත ප්‍රේමයට වඩා අප්‍රකාශිත ප්‍රේමය සුන්දරයිලු.. 🥺 දැනුන දවසක මම ආදරෙයි කියල... පුලුවන් නම් මට ආදරෙයි කියන්න... එතකන් මං බලන් ඉන්නවා... මගෙ පළවෙනි ආදරේ ඔයා නෙවෙයි.. ඒත් මගෙ අවසාන ආදරේ ඔයා... 🤍🥺 ඉතින් මං ආදරෙයි... 🤍✨️ "සඳේ මං කෙසේ කියන්නේ හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා... නෙතේ වේදනා නිවෙන්නේ ඔබේ රූ නිසා හිත පාවෙලා දුර ගියා...."🤍🌙 -Gee Perera- 28.06.2026 #onesidelove #glimmer #Love #fyp #foryou
Gee Perera
Region: LK
Sunday 28 June 2026 14:59:31 GMT
Music
Download
Comments
Dewinda Senanayake :
N❤️🌖
2026-07-01 05:19:58
2
𝐆 𝐢 𝐦 𝐚 𝐚 🌀 :
එහෙම බලන් ඉන්න theory නම් මම ලඟ නෑ.. මගෙ නම් කොහොමත් මගේ තමා.. වෙන අයට අයිති නැ හෙවනැල්ලවත්❗️
2026-07-01 07:31:50
3
____hiru_15____ :
ඔයා බලන් ඉන්න ඒ ආදරේ දවසක ඔයාගෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....❤️
2026-06-30 17:46:23
4
Mohomad Sabir :
saralaii man paw karayek🙂💯
2026-06-29 13:00:13
3
harshich99 :
Captain plz 😍
2026-06-29 08:41:41
1
🍁🍃M_a_n_u_🐝🥀 :
Eya wenuwen mn balan innw hemadama..eyt gdk adarei mn..eka wenas wenne ...jeewithetm mt e ethi...eya hemadama sathutin,parissamin inna oni...🥹❤️🩹💐
2026-07-01 01:32:37
1
ƚԋιƙαα🌻❤️🩹✨ :
true ❤️🩹
2026-06-30 05:15:43
1
Methmil YM :
oyane mta eliya dunna sandaa..🥰
2026-06-30 17:18:50
1
𝘓𝘪𝘰🍓🚬 :
Book ekakda?
2026-06-29 08:51:29
1
pawanka_kumari :
nice post...🥰🥰
2026-06-28 16:13:34
1
Nimantha 🇱🇰🇰🇷 (니마) :
Caption eka denoda 🥺💗
2026-06-30 05:42:09
1
sathi💕 :
E kud🥺os
2026-06-28 16:52:42
1
🦋_ฬ_ 🤎 :
eka download dennako
2026-06-29 04:08:41
1
Nethula 💀💥 :
🙂❤️🩹
2026-06-30 13:15:12
1
🌹⃝✥⃟☺️හිරුව᭄ꦿ😌⃟⌘࿔⃝❤️ :
දෙන්නම බොරු කරන් නැත්තන් කවදා හරි එකතු කරයි විශ්වය🤧
2026-07-02 07:26:32
2
Q U E E N 👑️ :
😊
2026-07-01 13:16:30
1
user1617537161575 :
🥹💔
2026-06-30 12:01:30
1
songs4u054 :
❤️❤️❤️
2026-06-29 18:24:55
1
Praveen Damsara :
🥺🥺🥺
2026-07-01 14:04:07
1
𝓐𝓮𝓮𝓼𝓱𝓶𝓪🌷” :
@𝐕𝐈𝐒𝐇 🌟 🥹❤️🩹
2026-07-02 12:11:02
0
𝐊𝐀𝐕𝐈𝐈 🤍 :
🥹
2026-06-29 21:53:18
1
SeYya ⚡ :
@𝘈𝘩𝘈𝘴𝘕𝘢 💫 🩷
2026-07-01 14:14:01
1
𝐁𝐎𝐎 乛 ☞︎ :
@✰ 𝐁𝐎𝐎𝐕𝐈 乛 ˢ ᵒ ⁿ ᵘ ☞︎ 🥺❤️🩹
2026-07-01 09:46:36
2
Sahan :
❤️❤️❤️
2026-06-30 16:45:15
1
To see more videos from user @gee_perera, please go to the Tikwm
homepage.