@bn.bro3: මිනිස්සු අද ඉඳී... හෙට වෙනස් වෙයි..! 🖤✨ ඒක තමයි ලෝක ස්වභාවය... හැබැයි "ආදරේ"....? 🥀 ඇත්තම ආදරේකට පුළුවන්ද එහෙම එකපාරටම වෙනස් වෙන්න? මේ ජීවිතේ අපිට හම්බෙන සමහර මිනිස්සු ඉන්නවා... හරියට "මැජික් කාරයෝ" වගේ... ✨🔮 අපේ ජීවිතවලට ආවෙත් මැජික් එකක් වගේ... ගියෙත් මැජික් එකක් වගේ... ඒ සම්බන්ධකම් නැතිවෙලා ගිහින්, කාලය සෑහෙන්න ගෙවිලා ගිහිල්ලත්... ⏳ අද වගේ දවසකත්, මේ Present එකෙත්... ඒ අය ළඟ විතරක් තිබ්බ ඒ Comfortable Vibe එක, ඒ නිදහස, ඒ සැනසීම... අපේ හදවතට සෑහෙන්න දැනෙනවා... මතක් වෙනවා... 🥺❤️🩹 හැම තත්පරේකම හිත ඉල්ලන්නෙම ඒ අතීතය විතරයි... සමහරවිට... ඉදිරි අනාගතයේදී වැරදිලාවත්, ආයෙ ඒ මිනිස්සුන්ව අපිට හම්බෙන්නෙවත් නැති වෙයි...! 🚶♂️ අපි දෙන්නා ලෝකෙ කොහේ හරි නන්නාඳුනන දෙන්නෙක් වගේ ජීවත් වෙයි... ඒත්... හදවතින්ම බැඳුණු සම්බන්ධකම් ලේසියෙන් මකන්න බෑ. ජීවිතේ අත්හැරුණාට, මිනිස්සු මඟඇරුණාට... ඒ මතකයන්, ඒ හැඟීම් කවදාවත් මැකෙන්නේ නෑ...😞 ඉතින්... සම්බන්ධකම් නැති වුණාට... "ආදරේ" කවදාවත් නැතිවෙන්නෙ නෑ...! 🥹🔗❤️ මොකද සමහර මිනිස්සුන්ට අපි ආදරේ කරන්නේ අයිති කරගන්න නෙවෙයි... #sadquotes #sinhalastatus #foryou #trending #Relationship
BN BRO
Region: LK
Sunday 28 June 2026 14:59:41 GMT
Music
Download
Comments
¥<* D I N U W A €>|* 😃 :
Yep ❤️🩹💐
2026-06-30 13:11:12
0
Sandaruwan Fernando (Chef) :
Nandika. 🤎🤎🤎 marenakanma adarei mama oyata.
2026-06-30 13:46:22
0
Shashi :
ඒක ඇත්තමයි 🥺🥺🥺
2026-06-29 08:25:15
1
vishwa❗️ :
Caption plss💗
2026-06-30 04:09:10
0
🇱🇰 S H A M A N 🇪🇺 🇹🇩 :
Caption eka oneeeee
2026-06-29 19:47:03
0
rose 🥀🦋 :
cpson one 🥺
2026-06-28 17:20:32
0
☮SHAN QUOTES<❤️ :
@Kavi 💗🌝 🙂
2026-06-30 13:25:49
1
Dhara official :
🥰🥰
2026-06-30 16:08:24
0
04:09 :
@Tharushi Navodya hmm❤️🩹
2026-06-30 14:38:05
0
D i l s H a N malli 🖤🍃 :
@kavii 😊❤️🩹
2026-06-30 03:23:06
0
N ᴀ ᴍ ɪ ᴅ ᴜ :
🥺❤️
2026-06-30 01:20:56
0
_S_💋 :
@A_ 🧚🤍 suduuuu 😭💕
2026-06-30 00:58:06
0
HIRU🐥💕 :
❤️🩹🥀
2026-06-30 00:38:39
0
Rasindu Fernando :
❤️🩹
2026-06-29 17:12:01
0
🇱🇰mali🇮🇱 :
😊😊
2026-06-29 15:46:12
0
Navidu Sahas :
🔥🔥🔥
2026-06-29 13:32:09
0
🇱🇰_Ruwan_kanchana_🇲🇾 :
💔
2026-06-29 11:23:32
0
Manuwa____official# :
@Thisansa Dewlini_2007
2026-06-28 17:34:08
0
_BN_🤍🍃 :
❤️🩹
2026-06-28 16:36:18
0
Bαƚƚιι💗🦋 :
🥺
2026-06-28 16:20:51
0
Nilaksha :
@𝕙𝕒𝕤𝕚𝕫𝕫𝕫❤️🩹 🥺💕
2026-06-30 16:15:58
1
To see more videos from user @bn.bro3, please go to the Tikwm
homepage.