@hiensanseo:

Hiển Săn Seo
Hiển Săn Seo
Open In TikTok:
Region: VN
Sunday 28 June 2026 15:37:38 GMT
1
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hiensanseo, please go to the Tikwm homepage.

Other Videos

කපටි ආදරවන්තයන්ගේ පිරිමි ට්‍රික්ස්... දෙයක් සිදුවන්නේ අපට ඕන විදිහට නෙවෙයි ඒක වෙන විදිහක් තියෙනවා. සසර ගමනත් එහෙමමයි. පුණ්‍ය ශක්තිය නිවැරදිව යොදවන ආකාරය මතයි සියල්ල තීරණය වන්නේ. ඉතිං බෞද්ධයෙක්ගේ මූලික සුදුසුකම වන නිති පන්සිල් හතර පොහොය අටසිල් කියන පරිදි හතර පෝයට තබාඑක පෝයකටවත් සිල් ගන්න තරම්වත් කැප කිරීමක් නැති මිනිස්සු
කපටි ආදරවන්තයන්ගේ පිරිමි ට්‍රික්ස්... දෙයක් සිදුවන්නේ අපට ඕන විදිහට නෙවෙයි ඒක වෙන විදිහක් තියෙනවා. සසර ගමනත් එහෙමමයි. පුණ්‍ය ශක්තිය නිවැරදිව යොදවන ආකාරය මතයි සියල්ල තීරණය වන්නේ. ඉතිං බෞද්ධයෙක්ගේ මූලික සුදුසුකම වන නිති පන්සිල් හතර පොහොය අටසිල් කියන පරිදි හතර පෝයට තබාඑක පෝයකටවත් සිල් ගන්න තරම්වත් කැප කිරීමක් නැති මිනිස්සු "ගමන ඉවර වෙනකන් අත අතහරින් නැල්ලු" 🤭එතකොට අප්පච්චිද දන්නෑ ඊට අවශ්‍ය සද්ධා සීලාදී පුණ්‍ය කර්ම කියන සංදාර පුණ්‍ය ඉන්ධන සපයන්නේ. ..😏... කටින් විතරක් ආදරේ කරන කයිවාරුකාරයන්ට පුළුවන් ඊට අවශ්‍යයම දේ වන සම සද්ධා සම සීල සමචාග සම සුත, සම ප්‍රඥ්ඤා කියන දේවල් සම්පූර්ණ කරන්න නෙවේ. සුපුරුදු පරිදි කම්මැලි කමින් කටින් බතල හිටව හිටව ඉන්න විතරයි... නමුත් ඒ වෙනුවෙන් ඊට අවශ්‍ය ප්‍රධාන කාරණා හතරෙන් පලමු දෙකවන සම සද්ධා සම සීල කියන එකවත් දියුණු කරගන්න තරම් කැප කිරීමක් නෑ... තමන් හිතුව ගමන් කිව්ව ගමන් හැමදේම වෙන්ට සංසාරේ කියලා කියන්නේ.. අප්පච්චිගේ බූදලයක් කියලද හිතාගෙන ඉන්නේ.😄.. පිරිමින්ට කිව්වට කාන්තාවන්ටත් මේකම තමයි කියන්න තියෙන්නේ..... හමුවීම් වෙන්වීම් වලට කාන්තා පිරිමි භේදයක් නෑ කල පිං හෝ පව් කර්ම තමයි සියල්ල තීරණය කරන්නේ. පඨම සංවාස සූත්‍රය෴ ගෘහපතිවරුනි, මේ එක්ව වාසය කිරීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්? මළකඳක්, මළකඳක් සමග වාසය කරයි, මළකඳක් දෙව්දුවක් සමග වාසය කරයි, දෙවියෙක් මළකඳක් සමග වාසය කරයි. දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයි. 6. දෙදෙනම දුස්සීලද, ලොහොබීද, පරිභව කෙරේද, ඒ අඹු සැමි දෙදෙන මළකඳක්, මළකඳක් හා වාසයට පැමිණියාහුය. 7. ස්වාමියා දුස්සීලද, මසුරුද පරිභව කෙරේද, භාර්‍ය්‍යාව ශීලවන්තද, යාචක ජනයාගේ වචන දන්නේද, පහවූ මසුරුකම ඇත්තේද, ඒ දෙවඟන, මළකඳක්වූ ස්වාමියෙකු සමග වසයි. 8. සැමියා සිල්වත්ද, යාචක ජනයාගේ වචන දන්නේ වේද, පහවූ මසුරු මල ඇත්තේද, භාර්‍ය්‍යාව දුස්සීල වේද, තද මසුරුද, පරිභව කරයිද, ඒ මළකඳ, දෙවියෙකු සමග වසයි. 9. දෙදෙනම ශ්‍රද්‍ධාවන්තද, යාචක ජනයාගේ වචන දනිත්ද, ඉන්‍ද්‍රිය සංයමයෙන් යුක්ත වූවාහුද, ධාර්මික ජීවිකාවෙන් යුක්තවූවාහුද, ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහුද, ඔවුහු අඹු සැමියෝ වෙති. 10. ඔවුන්ගේ වස්තූහු වැඩෙත්. පහසුව පිණිස පහළවේ. සමාන සිල් ඇති දෙදෙනෙකුගේ අමිත්‍රයෝ නොසතුටු වෙත්. 11. සම ශීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්‍මයෙහි හැසිර, කැමති දේ ලබමින් සතුටු වන්නාහු දිව්‍ය ලෝකයෙහි සතුටු වෙත්.” #creatorsearchinsights #cheating #රැවටීම #බොරු_ආදරේ #ප්‍රේමය

About