@vishwaya6: 🪷🌹ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ ජාතික රෝහලේදී ප්‍රථම වරට සිදුකළ "හදවත සහ පෙණහලු" එකවර බද්ධ කිරීමේ ඓතිහාසික සැත්කම සාර්ථක වී තිබෙනවා. ඒ සඳහා ජීවිතය පරිත්‍යාගයෙන් දායකත්වය ලබා දුන්නේ මොළය මියයාම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත්, කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ 19 හැවිරිදි උසස් පෙළ සිසුවියක වූ විහඟනා ආරියසිංහ දියණියයි.🤍 ​ඇය මෙලොවින් සමුගත්තද, ඇය සතු වූ අවයවයන් තවත් ජීවිත 7කට අලුත් බලාපොරොත්තුවක් එක් කර තිබෙනවා: ​හදවත සහ පෙණහලු: එක් රෝගියෙකුට නව ජීවයක් දෙමින් සාර්ථකව බද්ධ කෙරුණා. ​වකුගඩු දෙක: තවත් අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට ජීවිතය තෑගි කළා. ​අක්මාව සහ අක්ෂි පටල: තවත් පුද්ගලයන් තිදෙනෙකුට නීරෝගී සුවය සහ ලෝකය දැකීමේ වාසනාව උදාකර දුන්නා. ​මියයන මොහොතේ පවා මහා පින්කමක නිරත වෙමින්, 7 දෙනෙකුටම ජීවිතය දායාද කළ විහඟනා දියණියනි, මේ උතුම් පිනෙන් මතු කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් ඔබට සිදු නොවේවා! ​ඔබට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමු! 🌸✨🙏 උපුටා ගැනීමකි. #fypシ゚viralシ #fypシ゚ #foryouシ #follower #viral 🪷🌹ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ ජාතික රෝහලේදී ප්‍රථම වරට සිදුකළ "හදවත සහ පෙණහලු" එකවර බද්ධ කිරීමේ ඓතිහාසික සැත්කම සාර්ථක වී තිබෙනවා.

vishwaya(විශ්වයේ මාතාව)
vishwaya(විශ්වයේ මාතාව)
Open In TikTok:
Region: AE
Sunday 28 June 2026 16:49:43 GMT
328519
24245
1260
949

Music

Download

Comments

madu7420
maduwa :
උතුම් නිවනින් සැනසිම ලැබේවා පිං වන්ත මනුස්ස ආත්මයක් ලැබේවා 🙏🙏🙏🙏🙏
2026-06-29 04:56:54
226
madhu.madhu311
❤️💖🥰 Madhu girl🌹💐 :
මේ පිනම ඇති නැගනියනි උතුම් වූ නිවනින් සැනසෙන්න.නිවන් දැකීමට මේ පින හේතුවේවා නැගනියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-29 14:22:10
48
user9477097408638
Gayantha (ගයියා) :
අමා මහ නිවනින්ම සැනසීම ලැබේවා දියණියනි
2026-06-29 14:05:21
88
danush837
Danu ❤️‍🩹🙂 :
පොය දවසේ දැක්කේ ඔයාට අමා මහා නිවන්සුව ලැබේවා නංගී 🤍
2026-06-29 12:28:48
43
rash00531
L🍓🪐 :
අනේ මේක ගොඩක් කල් එකක් 🥺♥️. අපේ ස්කෝලෙ අක්කා කෙනෙක් 🤍
2026-06-30 18:12:24
29
user3519219981987
ravidu :
බවු අක්කි 🥹🥹
2026-06-29 09:42:33
36
dilkaamarasingha8
Dilka 🇱🇰 ❤️ 🇦🇪 :
නිවන් සුව ලැබේවා ආදරණීය දියණිය. 🥰🥰🥰
2026-06-29 15:41:46
28
pa.zi.ya
< PA ZI YA |: ⚡️🪬 :
මගෙ මැනිකත් නැති උනා එයා විහන්ගා 🥺
2026-06-30 12:42:48
10
rash___xxxx
Rash :
එ පිනම ඇති නිවනට යන්න,උතුම් නිවනින් සැනසීම ලැබේවා දියණිය ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-29 10:54:47
31
malkanthi.jayasin0
Malki 🇱🇰🇦🇪🎤🎤 :
අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏
2026-06-29 06:20:42
9
shama.kkb
Shama Kkb :
උතුම් නිවනින් සැනසීම ලැබේවා දියණිය ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-28 23:33:05
23
navo2075
Navo75#🇲🇻 :
"මලියදේවයේ විහඟනා"🫂💙🤍
2026-06-30 08:44:17
10
lakshmanathapatht
lakshman :
අඔන්පොළ අපේ ගමෙි දුවෙක්.දෙමවිපියෝ මෙි දුවගෙ සහෝදරයො හරිම කරැණාවන්ත පිනට දහමට ලැදි අය.මෙි දුව හරිම හොද දරැවෙක්.දුවට නිවන්සුව ලැබෙන්න ඔිනැ.
2026-07-04 19:41:56
2
user1855525758111
❤️..saduni sathsarani..❤️ :
ගොඩක් පින් නංගි මැණික ඔයාට නිවන් සුව ලැබේවා 🥺♥️🙏
2026-06-30 14:00:18
8
runi16527
Runi :
niwan suwa🙏🙏🙏🙏🙏
2026-07-01 08:00:29
2
kingdomofgod1981
MR.ROBIN.ජයදේව🇮🇱✝️🇱🇰🙏🌻 :
මොකද උනේ
2026-07-02 03:08:32
1
sudarma780
sudarma :
🙏🙏🙏🙏🙏🙏d🥰🥰😅
2026-07-01 08:09:39
2
nalika.geekiyanag
Nalika Geekiyanage :
උතුම් නිවනින් සැනසේවා දුව. 🙏🙏🙏🙏❤️❤️❤️❤️
2026-07-01 18:50:32
2
prabash.senavirath
prabash senavirathna :
🙏🙏🙏නංගියෝ මතුඉපදෙන මතුබවයක මෙවන් අකල්වියොවක් සිදුනොවන්නට මෙපිනම ඇති නංගියෝ 🙏🙏🙏
2026-06-29 09:31:44
6
vihanduvidanage
Vihandu_Vidanage❗️ :
පින් සිද්ද වේවා☸️
2026-07-01 04:35:22
5
naturalscenerylk
Natural Scenery Lk :
නිවන් සුව ලැබේවා 🙏🙏
2026-06-30 12:25:04
3
dilru7435
dilru :
නිවන් සුව ලැබේවා නංගි
2026-07-01 13:38:22
2
menakasenevirathn5
🤎🪬araliya🤎🪬 🇨🇾🇱🇰 :
ඒ දරුවාට ඒ පිනම ඇතිවේයි 🥺🙏🙏🙏🥺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
2026-07-03 13:48:28
1
tharu_xxx999
🔪🩸කුරේ 🫀💥 :
නිවන් සුව ලැබේවා...බුදු සරණයි 🙏🙏🙏🙏
2026-07-02 18:53:02
1
malidani.malawaar
malindani :
niwan suwa fuwe🙏🙏🙏
2026-06-30 10:05:58
1
To see more videos from user @vishwaya6, please go to the Tikwm homepage.

Other Videos

দোস্ত তোরাই শেষ ভরসা! 🤝😂 Maksudnya baju mahal kebesaran 2. *Warna gelap & netral*: Hitam, navy, abu, olive = atau tegas 3. *Rapi dari ujung rambut*: Rambut, kuku, sepatu bersih. Berantakab = wibawa drop 4. *Jangan kebanyakan aksesoris*: 1 jam tangan cukup ### *Hashtag #BadDay Edition* kalau mau post OOTD pas lagi bad day rapi tetep berwaibawa: #BerwibawaDuluBadDayKemudian #OutfitTagas #CleanLook #MenlnBlack ` Mau dijadiin versi nongkrong, kondangan, atau kampus? Kasih tau aja acaranya, biar ku-racikin yang pas" width="135" height="240">
দোস্ত তোরাই শেষ ভরসা! 🤝😂 Maksudnya "outfit cowok berwibawa" buat ngatasin _bad day_ ya?😎 Biar tetep keliatan tegas + pede walau lagi _bad mood_, kuncinya: simpel, rapi, dan warnanya netral. Outfit yang berwibawa = bikin orang auto segan. ### *3 Formula Outfit Cowok Berwibawa Anti Bad Day* *1. Smart Casual CEO Mode* Buat kuliah, kerja, atau nongkrong tapi tetep disegani - *Atasan*: Kemeja oxford polos warna navy, hitam, atau putih. Gulung lengan dikit. - *Bawahan*: Celana chino/ankle pants warna khaki, charcoal, atau hitam. No sobek-sobek. - *Sepatu*: Loafers, chalsea boots, atau sneakers putih bersih. - *Extra*: Jam tangan kulit/steel + kacamata hitam. *Vibes*: Tenang tapi dominan. Bad day langsung minggir. *2. Monokrom Minimalist* Paling gampang tapi efeknya kuat - *Atasan*: Kaos crew neck/henley hitam fit di badan jangan kebesaran - *Bawahan*: Celana bahan hitam atau jeans black wash slim fit - *Outer*: Overshirt atau chore jacket warna senada - *Sepatu*: Boots atau sneakers full black *Vibes*: Misterius, fokus, nggak banyak drama. 3* Old Money Clean Look* Keliatan mahal tanpa logo gede - *Atasan*: Polo shirt rapi atau kemeja linen warna earth tone: olive, cream, mocca - *Bawaham*: Celana bahan steaight cut warna beige/off-white - *Sepatu*: White sneakers premium atau penny loafers - *Extra*: lkat pinggang kulit, rambut klimis rapi *Vibes*: Dewasa, berkelas, bad day jadi nggak berani ganggu, ### *Kunci Berwibawa Biar Bad Day kalah:* 1. *Fit is king*: Baju yang pas di badan > baju mahal kebesaran 2. *Warna gelap & netral*: Hitam, navy, abu, olive = atau tegas 3. *Rapi dari ujung rambut*: Rambut, kuku, sepatu bersih. Berantakab = wibawa drop 4. *Jangan kebanyakan aksesoris*: 1 jam tangan cukup ### *Hashtag #BadDay Edition* kalau mau post OOTD pas lagi bad day rapi tetep berwaibawa: #BerwibawaDuluBadDayKemudian #OutfitTagas #CleanLook #MenlnBlack ` Mau dijadiin versi nongkrong, kondangan, atau kampus? Kasih tau aja acaranya, biar ku-racikin yang pas

About