@htmt_081:

chồng ghét vợ à
chồng ghét vợ à
Open In TikTok:
Region: VN
Sunday 28 June 2026 20:53:00 GMT
28956
4232
5
549

Music

Download

Comments

congtungatuw
Văn Chương Lai Láng. :
anh yêu vợ
2026-06-29 12:16:49
0
trungnam249
thich ngủ¿ :
có ghet' đou
2026-06-29 01:06:01
0
tthwduy_2902
tthwduy_2902 :
anh là cái lốp bền bỉ nhất
2026-06-29 00:50:53
0
huyvumeomeo2310
hết buồn thì đổi tên :
cho em làm lốp dc k
2026-06-29 00:41:27
0
cai.lop_ben.bi
Tung Tung ~ :
2026-06-29 00:47:24
0
To see more videos from user @htmt_081, please go to the Tikwm homepage.

Other Videos

අනියම් සම්බන්ධයක් කියන්නේ නිකන් “නවත්තනවා” කියලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒක ඇතුලේ ලිංගිකත්වය විතරක් නෙමෙයි, රහස, උද්වේගය, තහනම් දෙයක් කරනවා කියන Adrenaline එක, තනිකමට බෙහෙතක්, ආත්ම-වටිනාකම හොයන එක වගේ ගොඩක් මනෝවිද්‍යාත්මක නූල් පැටලිලා තියෙනවා. ඒ නිසා අත්හරිනවා කියන්නේ ඒ නූල් එකින් එක ලිහා ගන්න එක. 👉“ඇයි මම මේකට ගියේ” කියන මුල හොයාගන්න   මුල හොයන්නේ නැතුව අත්ත කපන්න බෑ*   අනියම් සම්බන්ධයක් කියන්නේ රෝග ලක්ෂණයක්. රෝගය වෙන එකක්. රෝගය හොයාගන්නේ නැතුව බෙහෙත් බිව්වට හරියන්නේ නෑ.   *මනෝවිද්‍යාව*: ගොඩක් වෙලාවට මේවා “Attachment Need” එකක් පුරවගන්න කරන දේවල්. ගෙදරින් ලැබෙන්නේ නැති අගය කිරීම, ඇහුම්කන් දීම, ස්පර්ශය, උද්වේගය, “මම තාම වැදගත්” කියන හැඟීම පිටින් හොයනවා. සමහර අයට Trauma Bonding එකක්. ළමා කාලේ අතපසු වීම් තියෙන කෙනෙක්ට, අනතුරුදායකයි / අස්ථිරයි කියන සම්බන්ධතා “ආදරේ” වගේ දැනෙනවා.   උදාහරණය-නිමල් ගෙදර බිරිඳ එක්ක කතා කරන්නේ බිල්, ළමයින්ගේ පාඩම් ගැන විතරයි. අවුරුදු 10ක් තිස්සේ “ඔයා අද ලස්සනයි” කියලා අහලා නෑ. Office එකේ අලුත් කෙනා “අයියේ ඔයා අද මහන්සි පාටයි” කියලා කෝපි එකක් දුන්නම, නිමල්ගේ අවුරුදු ගාණක් බඩගින්නේ හිටපු මොළය ඒකට ඇලෙනවා. ප්‍රශ්නය කෝපි එක නෙමෙයි. ප්‍රශ්නය ගෙදර තියෙන චිත්තවේගීය බඩගින්න.   *කරන්න*: කඩදාසියක් අරන් ඇත්තම හේතුව ලියාගන්න. “මට තනියි”, “මට විවාහ ජීවිතේ Sex නෑ”, “මගේ මහත්තයා මාව ගණන් ගන්නේ නෑ”, “මට වයසට යනවා කියලා බයයි, මම තාම ආකර්ෂණීයයි කියලා ඔප්පු කරගන්න ඕනේ” කියලා. හේතුව දැනගත්තම තමයි විසඳුම හොයන්නේ. 👉Dopamine උගුල තේරුම් ගන්න  මේක ආදරේ නෙමෙයි, මොළයේ රසායනික ඇබ්බැහියක් අනියම් සම්බන්ධයක තියෙන “රහස”, “හොරෙන් Message කරන එක”, “අහුවෙයිද දන්නේ නෑ” කියන බය, “අද හම්බවෙයිද” කියන නොදන්නාකම කියන ඔක්කොම මොළයේ Dopamine, Adrenaline, Norepinephrine කියන රසායනික පිපිරවීමක් ඇති කරනවා. මේක කොකේන් වලට සමාන High එකක්. මොළය ඒ High එකට ඇබ්බැහි වෙනවා. ඒක නිසා “එයාව නැතුව මට ජීවත් වෙන්න බෑ” කියලා හිතෙන්නේ එයා නැතුව බැරි නිසා නෙමෙයි, ඒ රසායනික සැප නැතුව බැරි නිසා.   උදාහරන - සන්ධ්‍යාට අනියම් පෙම්වතාගෙන් දවසට Call 10ක් එනවා. ඒ Call එක එනකන් බලන් ඉන්නකොට එන කිචි කැවිල්ල, Phone එක Ring වෙනකොට පපුව ගැහෙන එක, ඒ සේරම Dopamine. එයාව අත්හරින්න හදනකොට සන්ධ්‍යාට අඬන්න එන්නේ එයා නැති පාලුවට නෙමෙයි, ඒ Dopamine නැති වුණාම එන “Withdrawal” එකට. කුඩු නවත්තපු කෙනෙක්ට එන අමාරුව වගේ.   “මට එයාව මතක් වෙන්නේ ඇයි” කියලා හිතෙන හැම වෙලාවෙම මතක් කරගන්න “මේ මගේ හිත නෙමෙයි, මගේ මොළයේ රසායනික කෑගැහිල්ල” කියලා. ඇබ්බැහියක් අත්හරිනකොට අමාරුයි කියලා පිළිගන්න. ඒ අමාරුව සදාකල් තියෙන්නේ නෑ. 👉පැහැදිලිව සහ ස්ථිරව සන්නිවේදනය කරලා සියලු පාලම් කපන්න (No Contact Rule)  ඇබ්බැහියක් නවත්තන්න නම් “සපයන මාර්ගය” සම්පූර්ණයෙන්ම වැහිය යුතුයි. “යාලුවෝ විදියට ඉමු”, “සතියට එක පාරක් කතා කරමු”, “අවසාන වතාවට හම්බවෙමු” කියන්නේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරයෙක්ට “දවසට එක සීනි පැකට් එකක් විතරක් ගහන්න” කියනවා වගේ වැඩක්. මොළයට “තව චාන්ස් එකක් තියෙනවා” කියලා හිතුණොත්, ඒක ඒ දොරෙන්ම රිංගනවා.   *උදාහරණය*: කසුන් අනියම් සම්බන්ධය නවත්තන්න ඕනේ කියලා 5 පාරක් තීරණය කළා. ඒත් හැමපාරම “අවසාන වතාවට” කියලා හම්බවෙන්න ගියාම, ඒ “අවසාන වතාව” තව මාස 6ක් දික් වුණා. 6 වෙනි පාර එයා Message එකක් දැම්මා: “මම අපේ සම්බන්ධය මෙතනින් නවත්වනවා. මේ මගේ තීරණය. මට ආයෙත් කතා කරන්න, Message කරන්න, මාව හොයන්න එපා. ඔයාට සුබ පතනවා.” ඊට පස්සේ Number Block කළා, Social Media Block කළා, දෙන්නටම පොදු යාලුවොත් Unfollow කළා. මුල් සති 2 අපායක් වගේ. ඒත් 3 වෙනි සතියේ ඉඳන් ඔළුව නිදහස් වෙන්න ගත්තා.   😔තීරණය දැනුම් දෙන්න. දොස් කියන්න, වාද කරන්න යන්න එපා. “මම නවත්වනවා” විතරයි.  😔 සියලු සම්බන්ධතා මාර්ග Block කරන්න.  😔දෙන්නා ගියපු තැන්, අහපු සින්දු, දුන්න තෑගි ටිකත් ඇහැට නොපෙනී යන්න අයින් කරන්න. මේවා “Triggers”.

About