@sithustatus5: හැමෝටම වැරදි වෙනවා. කවුරුත් සම්පුර්ණ නැහැ. සමහර වෙලාවට අපි නොහිතපු විදිහට කෙනෙක්ගෙ හිත රිදවන්න පුළුවන්. තරහ වෙලා වචනයක් කියන්න පුළුවන්. නොසැලකිලිමත්කමක් නිසා දුකක් දෙන්න පුළුවන්. ඒ හැම දේකින්ම පස්සෙත් ඔයාව අතහැරලා නොයා, ඔයාට කතා කරලා, ඔයාව තේරුම් අරගෙන, ඔයාගේ වැරදිවලට ​​සමාව දෙන කොල්ලෙක් ඉන්නවා නම් සාමාන්‍ය දෙයක් නෙවෙයි. මොකද ඇත්තටම ආදරේ කරන කෙනෙක් දන්නවා, මනුස්සයෙක් කියන්නේ වැරදි කරන කෙනෙක් කියලා. එයා ඔයාගෙ වැරදි දැක්කත්, ඒ වැරදිවලට ​​වඩා ඔයාගෙ වටිනාකම දකිනවා. ඔයා එක වරක් වරක් වැරදුනා, කීප වතාවක්ම, තරහ වෙලා ඉන්න බැරි තරමට එයා ඔයාට ආදරේ කරනවා. නමුත් එක දෙයක් මතක තියාගන්න. සමාව දෙනවා කියලා එයාගෙ හිත රිදෙන්නෙ නැහැ කියලා හිතන්න එපා. සමහර අය තමන්ගෙ දුක හංගගෙන ඉන්නවා. ඔයා සතුටින් ඉන්නවා දකින්න එයාලා තමන්ගෙ කඳුළුත් හංගනවා. එයා හැමදාමත් "හරි කමක් නෑ" කියලා කිව්වත්, හැම වචනයක් පිටිපස්සෙම තියෙනවාව විඳවන හිතක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට එහෙම කොල්ලෙක් ඉන්නවා නම්, එයාගෙ ආදරේ සාමාන්‍ය දෙයක් විදිහට ගන්න එපා. එයාගෙ ඉවසීම, සමාව දීම, තේරුම් ගැනීම කියන්නෙ ගොඩක් වටිනා දේවල්. හැමෝටම ඒ වගේ හදවතක් ලැබෙන්නෙ නැහැ. එයා ඔයාගෙ වැරදිවලට ​​සමාව දෙන හැම වතාවකම, එයා ඔයාට තවත් අවස්ථාවක් දෙනවා. තවත් විශ්වාස කරනවා. තවත් ආදරයක් දෙනවා. ඒ ආදරේ රැකගන්න. එයාගෙ හිත පරිස්සම් කරන්න. මොකද සමහර මිනිස්සු ජීවිතේට එක පාරයි එන්නෙ. ✨ඒ වගේ හදවතක් අහිමි වුණාම ආයෙත් හොයාගන්න අමාරුයි❤️‍🩹 #SD_sithu_ #sinhalastatusvideo #sinhala_capcion #everyone #1millionaudition

S D 👣
S D 👣
Open In TikTok:
Region: LK
Monday 29 June 2026 04:22:24 GMT
26558
1576
34
130

Music

Download

Comments

shenuuu___s
S🤍🫶 :
එයා කරපු හැම වැරැද්දකටම මම සමාව දුන්නා 🙂💔
2026-06-30 16:02:17
9
amaa.x_17__
.ᵃᵐᵃᵃ✞︎🪽 :
2026-07-05 06:37:05
1
chooti.napuri
💜Chooti Napuri💜 :
caption please
2026-06-29 11:27:21
1
masha__meranganee
"𝓜 🦋 :
එයා කරපු හැම වැරැද්දකටම මම සමාව දුන්නා..😌💗
2026-06-29 08:14:00
5
danuu5550
RUSH :
Krpu hamawrdk tm Rndu unth smw dunn Eyt mn e ep kiypu de digin digtm krpu e wrd Ayem krl E hodm yluw kiyn koll gwt giy Mn ayet smw dunn Hbi aye ethnat hitha allan thuwl krgnn ek nwththuw 😚❤️
2026-06-30 05:22:16
1
anju_767
🐼🫰ササィ二 二メシカあ 🤍✨️ :
ඔව් අන්තිමේ මම වැරදිකාරිය උනා ❤️‍🩹
2026-07-03 12:04:02
1
anoo_135
ANU 🌸💋🤍 :
@Chani 💕
2026-07-01 15:55:48
1
rashi.rs0
Rashi R&S 💗💐💍 :
@ShalU❣️Adarei 🥺♥️
2026-06-30 06:19:52
2
matheesha_nimesh
𝘮𝘢𝘵𝘩𝘪𝘪𝘪 🇦🇪 :
@sudu_0217 🥰💗
2026-07-01 09:01:01
2
ne_____thu
nethu :
@senu
2026-06-30 03:03:59
1
vihariminodya1110
V~🧚‍♀️💋! :
@Adhy 🔮ᥫ᭡ @𝙂𝙖𝙮𝙖 🍎💕
2026-06-30 11:25:03
2
dulangi.shamindi1111
Gangiii 🤍🪬 :
❤️‍🩹
2026-06-29 13:49:53
1
_shew_24
ᵋℽᵋ𝓼 ❝ֆ𝑜ᶸ𝑙𝕶ԑԑ𝓅ԑ𝗿❞👽🖤 :
💗
2026-07-02 16:34:10
1
itzs_me_pancha
P A N C H A 06:19 ᥫ᭡。 :
@𝐏 𝐀 𝐍 𝐂 𝐇 𝐈 🎀!:
2026-07-03 13:26:32
3
senaa_boy_
Babyh____🥵🥀🇲🇾 :
😔
2026-07-05 02:17:40
1
chethakamethmina
¢нєтнαкα 🧃☬ :
@ThiZuuW ...👀🪼🎀
2026-07-09 16:12:08
1
fanclub7771
fan club :
@🥰
2026-06-29 13:09:25
1
To see more videos from user @sithustatus5, please go to the Tikwm homepage.

Other Videos


About