@shan_qtz03: පුංචි ළමයෙක් කාලෙදි මං කල්පනා කරලා තියෙනවා, "ඇයි මේ වයසක අය බූම්මන් ඉන්නේ, ඇයි ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නේ, ඇයි හිනාවෙලා අපි වගේ සතුටින් ඉන්න බැරි.. කිසිම ලස්සනක් නැති සිංදු අහන ගමන් හිස් වෙච්ච ඇස් වලින් ඇයි අහස දිහා බලන් ඉන්නේ .." අවුරුදු ගාණකට පස්සේ ඒ පැය ගණන් මිනිස්සු ඔහේ කොහේ හරි දිහා බලාගෙන කල්පනා කරන්නේ ඇයි කියලා මට දැන් තේරෙනවා!🙂💗🫶"#shan_quotes #trendingvideos #highlight #fppppppppppppppppppppppp #freedom
𝐟𝐚𝐧𝐭𝐜𝐲 𝐬𝐡𝐚𝐧🫧
Region: LK
Monday 29 June 2026 04:43:48 GMT
Music
Download
Comments
sazee 🎀 :
පුංචි ලමයිව ඉක්මන්ට ලොකු වෙන්න හොද නෑ ! 🤍
2026-06-30 03:50:37
485
" | ×͜× ( 𝐃_ꪖ_ꪀ_ꪊ_ꪊ ) 👤🥀 " :
මමනම් කැමති දවසම උනත් මුහුද දිහා බලාගන ඉන්න...💔🙂🥀
2026-06-30 08:00:09
118
バ-ヌカ 🎃 :
ආදරෙට වැඩිය වෙන ප්‍රශ්න මිනිස්සුන්ගෙ ඔලුවෙ තියනවා 💔
2026-07-01 12:01:56
68
チ"ニ ヤ 🇯🇵🫀 , 🥷💪💗 :
ආදරය කියන හැගීම දැනෙන්න හොද නැති හැගීමක්.. 👤🔒❤️🩹
2026-06-30 06:21:58
29
SHANIRUTHEVON.. :
මිනිස්සු එක්ක තියෙන බැදීම් වලට වඩා ස්වභාවධර්මයයි විශ්වයයි එක්ක තියෙන බැඳීම හරිම විශ්වාසනීයයි..
Nature is a medicine...."📿🧧
2026-07-02 15:06:17
15
Sandun fonseka :
ඔනිවට වඩා කල්පනා කරන්නත් එපා
අද බෙහෙත් ගන්න වුනා මට 🙂
2026-07-01 08:31:09
15
𝑘𝑎𝑧𝑧𝑧..♡ :
caption එක දෙන්න බෑද 🥺
2026-06-29 04:51:37
19
Jessica Rubini :
ම්ම්. එයාලට තියෙනව එයාලගෙම ලෝකයක් 😊❤️
2026-06-30 17:24:39
5
Dilshan13🔥 :
අවුරුදු16 ඉදම්
2026-06-30 14:04:24
8
🎭 𝗦 𝗛 𝗔 𝗧 𝗦 𝗥 𝗔👀💭 :
අහස දිහා බලන් ඉන්නකොට ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක කරන්න පුළුවන් 😊
2026-07-01 17:06:53
6
Imo craft🌻 :
ඇත්ත
2026-07-03 11:03:12
2
sadil _ damsara🐼 :
ඒ කිසිම ලස්සනක් නැති සින්දුවේ තේරුමත් දැන් හරි ලස්සනට තේරෙනව🥹‼️❤️🩹
2026-07-03 13:10:32
1
04.24 :
edit මොනවත් නැ 🤍🙃.
2026-07-04 07:26:38
2
Dharvi Nulenya :
අහස දිහා බලාගෙන තරුවකට හැමදාමත් හිතේ තියෙන හැමදේම කියන මන් 🙂🤍
2026-07-05 17:34:54
1
S A D I Y A 👽 🩸 :
Mn wage
2026-07-01 01:07:33
1
Aravindi :
ඇත්ත 😐❤️
2026-07-01 15:45:47
0
_Kush_🪼 :
අම්මෝ දුර 🥺🫡💐
2026-07-02 18:57:47
0
𝗧𝗵𝗿𝗶𝘀𝗵𝘂🦋:) :
[sticker]
2026-07-02 08:41:19
0
✨💗🌸Dewmi💗🌸✨ :
aththmi
2026-07-01 11:12:10
0
𝑁.𝐼.𝑇.𝐻.𝑈.☆🍃💗💋 :
caption ek please 🥹
2026-07-03 03:21:39
2
To see more videos from user @shan_qtz03, please go to the Tikwm
homepage.