Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@maduynguyen: 练习对你所拥有的感到满意,练习放弃你没有给予的 "tập hài lòng với những thứ mình đang có,tập từ bỏ những thứ mà trời không cho“ #xuhuongtiktok #story #cuộcsống #tâmtrang
Ma Duy Nguyên
Open In TikTok:
Region: VN
Monday 29 June 2026 05:22:17 GMT
256
9
0
0
Music
Download
No Watermark .mp4 (
1.07MB
)
No Watermark(HD) .mp4 (
1.07MB
)
Watermark .mp4 (
1.49MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @maduynguyen, please go to the Tikwm homepage.
Other Videos
Pt 12 #detectiveconan #detectiveconananime #detectiveconanmovie #detectiveconanfallenangelofthehighway #detectiveconanfallenangelofthehighwaymovie
#tiktok #catania #sicilia #imortidifame
Попался 🤣🤣🤣🤣🤣
#oromotiktok #oromotiktok❤️💚❤️
"මිසිස් අඹේවික්‍රම .සමහර විට අවුරුද්දක් දෙකක් හස්බන්ඩ්ට එක තැන ඉන්න වෙයි.කොදු ඇට පෙලට සෑහෙන්න ඩැමේජ් වෙලා.අපිට කරන්න පුලුවන් මෙච්චරයි .අයි ඇම් වෙරි සොරි.මෙතනින් එහාට ඔය අයට තමයි එයාව බලා ගන්න වෙන්නෙ.." කොළඹ ආසිරි ප්‍රයිවට් හොස්පිටල් එක ඇතුලත පිහිට ප්‍රධාන වෛද්‍යය වරයගෙ නිල කාමරය තුල වාඩී වී සිටි යුවතියන් දෙදෙනෙක්. මාස දෙකක් ගෙවිලා ගිහින්. අඹේවික්‍රම ගෘෆ් ඔෆ් කම්පැනි එකේ ඕනර් තේරක සංජන අඹේවික්‍රම ඇක්ෂිඩන්ට් වෙලා . අද ඔහුට ප්‍රතිකාර කරපු ඩොක්ටර් ඔහුගේ අවසන් නිගමනය ඉදිරිපත් කලේ.ඔහු ඉස්සරහා වාඩී වෙලා හිටියේ තේරකට මේ ලෝකේ තමන්ගෙ කියලා හිටපු වයිෆ් සහා නන්ගි . සංජනා පේෂාලි අඹේවික්‍රම. අවුරුදු විසි තුනයි. තේරකට වඩා අවුරුදු දෙකක් බාලයි . කෝටීපති පවුලක කෙනෙක්. යෝජිත විවාහයකින් විවාහ උනේ. සියානා මංජරි අඹේවික්‍රම. තේරකගෙ එකම නන්ගි. ආවාසනාවට අම්මයි අප්පච්චියි නැති උනෙත් ඇක්ෂිඩන්ට් එකකින්. එදා ඉදන් තේරක හැම දේකම වගකීම කරට ගත්තා.නන්ගිගෙ වගකීමත් එක්කම.අම්මගෙ පවුලෙ අයවත් අප්පච්චිගෙ පවුලේ අයවත් තේරක සහා සියානා දිහා බැලුවේ නැ.මොකද ඒ අයත් බිස්නස් කරපු ලොකු ලොකු පවුල් වල උදවිය. "ඩොක්ටර් අංකල්.. දෙයියනේ එහෙම කියන්නෙ කොහොමද.. අපිට තව කරන්න මොනාම හරි ඇති අංකල්.. වදින්නම්.ඒ මගේ අයියා.මට කවුරුත් නෑ ඩොක්ටර් කවුරුත්ම... වදින්නම් මට මගේ අයියව හොද කරලා දෙන්නකෝ.." සියානා. ඇස් වල කදුලු පිරිලා.මේ ඉල්ලුවේ වෙන දෙයක් නෙවෙයි.තමන්ට කියලා ඉතුරු උන තමන්ගෙ අයියගෙ ජීවිතේනේ. සහෝදර බැදීම තරම් ආදරණීය බැදීමක් මේ ලෝකේ වෙන කොහේ වත් නැති තරම්. ඔවු වෙන කොහේ වත් නැති ඒ බැදීම මේ අයියා නන්ගි අතර උවමනාවටත් වඩා තිබුනා. "අයි ඇම් සොරි දුව.ඒත් අපිට තවත් කරන්න දෙයක් නැ... හැම දේම උඩ ඉන්න කෙනාට භාර දෙන්න..." ඩොක්ටර් එහෙම කියාන යන්න ගියා. සියානා. ලග උන්න සංජනාගේ අත තද කරලා අල්ල ගත්තේ කදුලු පිරුන දෙනෙත් වලින් ඇගේ උරහිසට මූන තියා ගන්න ගමන්. "නන්ගි ඇඩුවා කියලා වැඩක් නෑනේ.. ම්ම්.. අපිට දැන් වෙන කරන්න දෙයක් නැ.ඒ නිසා ප්ලිස් අඩන්න එපා.අපිට තේරකව ඩිස්චාර්ජ් කරන් ගෙදර එක්කන් යන්න වෙනවනේ.. " සංජනා ඒ ඇගේ හස්බන්ඩ් උනත් ඒ මූනෙ තිබුන හැගීම කිසිම විදිහකට තේරුම් ගන්න අමාරුයි.දුකක්ද ,සතුටක්ද කියන්න කිසිම කෙනෙකුට නොතේරේවී.. නමුත් සංජනාගේ මූනේ මහා අමුතු හැගීමක් තිබුනා. "අඩන්න එපා.. අපි යමු.එන්න.." ඩොක්ටර්ගෙ රූම් එකෙන් එලියට ආව දෙන්නා ඇවිදන් ගියෙ තේරකව නතර කර තිබුන වෝඩ් එකට . වෝඩ් එක ලං වෙන්න ලං වෙන්න සියානාගෙ දෙනෙත් වලින් වැටුන කදුලු වැඩි වෙනකොට පපුව වේගයෙන් ගැහෙන්න අරන්.ඒ ඉන්නෙ ඇයට තාත්තා හා සමාන කෙනානේ.දුකයිනේ.. ඔවු කෙල්ලට දුකයි. මැෂින් ගොඩක් මැද ඇස් පියාන හැල හොල්මනක් නැතිව තේරකගෙ සිරුර තිබුනා. මතුපිටින් කිසිම තුවාලයක් පේන්න නැ.නමුත් කොදු ඇට පෙලට ඇක්ෂිඩන්ට් එකෙන් දැඩි හානී වෙලා. සංජනා දොර ලග නතර වෙනකොට සියානා තේරක ලගටම ඇවිදන් යනවා. ලග තිබුන පුටුවෙන් වාඩී උනා.සුදු මැලි කටු ගහලා තිබුන තේරකගෙ අත සියානා තමන්ගෙ අයියගෙ අත තමන්ගෙ අත දෙකෙන්ම අල්ල ගත්තා. බලාන හිටියා. දෙයියනේ මෙහෙම හිටපු කෙනෙක් නෙවෙයි මේ.මේ මූනේ නිතරම තිබුනෙ හිනාවක්නේ.ඉතින් ආයිත් ඒ හිනාව දකින්න ඕනනේ.සියාන බලාන හිටියා. "ඒයි.. දිගංචියා.. ඇස් අරිනවා.. මැට්ටෝ ඇස් අරිනවකෝ.. අනේ රත්තරන් අයියේ ඇස් අරින්නකෝ.. ඉහි ඉහි ඉහි.." හඩමින්ම ඒ අත පපුවට තද කර ගත්තා .තමන්ගෙ අයියා ඒ. නමුත් වෝඩ් එක පිරිලා තිබුනෙ මැෂින් වලින් ආව බීප් නාදයෙන් විතර සංජනා. ඩෙනිම් කලිසමක් ඇදලා හිටියා. ට්‍රැවලින් බෑග් එකකට අල්මාරියේ තිබුන ඇගේ සියලුම බඩු අස් කරලා. ලොකු තීරනයක් අරන්.ගෑනියක් විදිහට තියා මනුස්සයෙක් විදිහට වත් නොගන්න ලොකු තීරනයක්. නයිට් ලෑම්ප් එක පත්තු උන ටේබල් එක ලග තිබුන පුටුවේ වාඩී වෙලා ඇය සුදු පාට කොලයක ලියනවා. "ඉතින් කවදා හරි දවසක තේරක සනීප උනොත් මට සමාව දෙයි.මමත් ගෑනියක්.දෙයියනේ ලෝකයා මම ගැන මොන විදිහට හිතුවත් මම කොහොමද අවුරුදු විසි තුනේදි හැගීමක් දැනීමක් නැති කෙනෙක් විදිහට ජීවත් වෙන්නේ.මම යනවා.මට සමාවෙන්න නන්ගි.ඒ වගේම තේරකටත් කියන්න මට සමා වෙන්න කියලා.මාව හොයන්න එපා.මම යන්නෙ මගේ අම්මලා ලගට නෙමෙයි.මොකද ඒ අය ලගට මට යන්න බැ.කෝටී ගානක දේපල තිබුනට සතුට නැතුව අබ්බගාතයෙක් නිසා මගේ මුලු ජීවිතයම කැප කරන්න මට බැ.අයි ඇම් සොරි .මම මගේ සතුට හොයාන යනවා.. " බෝල අකුරු වලින් සුදු පාට කොලේ ලිවුවා. අත් වෙවුලුවේ නැ. තමන්ගේ හස්බන්ඩ ඇක්සිඩන්ට් වෙලා එකතැන් වුණාම දාල ගිය වයාෆ් කෙනෙකුගේ කතවෙක් කියවලා බලමු මේක හුඟක් ආදරණීය ලස්සන නවල් එකක් "අසීමාන්තික" පොතේ නම සුගත් නුවන් අයියාගේ පොතක් ඕනේ අය 0702311238 whats app නම්බර් එකට මැසේජ් එකක් දාන්න . හෙටත් උදෙන්ම දාන්නම් කොටසක් දීර්ඝායු හවස දානවා
About
Robot
API
Legal
Privacy Policy