@zero.pain53: බොහෝමයක් හැලහැප්පීම් වලට පසු ජීවිතේ ඉවසීමත් නිහඩවීමත් තෝරා ගන්න තරම් නිවීමට කොයි තරම් වේදනාවකට මුහුන දුන්නාද යන්න කිසිම කෙනෙක් දැන ගන්න එකක් නෑ හැමදේකටම පස්සේ දැන් ඇති කියලා හිතුනම ගොඩක් දේවල් වලට යන්න දෙන්න වගේම අතැරලා ඉන්නත් පුරුදු වෙනවා... කොච්චර ආදරේ කලත් දවසක ඒ හැම කෙනෙක්ටම යන්න දෙන්න දවසක් එනවා ඒකට මුහුණ දෙන්නම ඕනේ , ඒත් ජීවිතේන් අපිට පැනලා යන්න වෙන දවසකත් මම හයියෙන් මාව බඳාගෙන සනසව ගනී.... ඒ දරාගැනීම් හැමදේම දවසක ඉවර වෙයි #creatersearchingsight #flypシー #srilanka #onemillion #sinhala

ZERO PAIN 🫶
ZERO PAIN 🫶
Open In TikTok:
Region: SE
Monday 29 June 2026 06:43:03 GMT
419147
29547
121
1557

Music

Download

Comments

dulanjali.dissana4
Dulanjali Dissanayake :
හැගීම් දැනීම් මැරුනට පස්සේ නිකම්ම අතහරින්න පුරුදු වෙනවා.
2026-07-17 07:03:06
9
dinu.herath5
Dinu Herath :
ඉවසීම තප්පරෙන් නැති වෙන අවස්තා එනවන්වෙ🥺🥺දරාගන්නවා කියලා මෙච්චර 🥺🥺💔
2026-07-05 15:39:26
21
wageesha____
wageesha :
Caption plz
2026-06-29 22:28:29
8
manuula.kumarihami
kumarihami :
ඉවසන තරමටම ඕනෑම දෙයක් අපිට කෙරුවත් කමක් නෑ කියලා හිතාගෙන ඉන්නකොට දවසක අපි කළකිරීමෙන් අතහැරියොත් ඒක ආයෙත් හැරෙන්නෑ...එදාට කලකිරීම් දුන් හැම කෙනෙක්ම පුදුම වෙනවා..එහෙම පැත්තක් කිසිම දිනයක නොපැතුව නිසා..අපි නිවී සැනසෙනවා..අත්හැරලා සදහටම
2026-07-19 15:47:00
1
sachi_36
SACHI ❤️😉 :
නිහඩව ඉන්න එක සමහර දේවල් වලට හොදම උත්තරක් 😌❤️
2026-07-12 18:00:53
8
w.u.d7
udayangani :
🥺🥺එක ඇත්තා.මට හිතෙනවා මාත් දැන් එතන නැවතිලා කියලා
2026-07-02 14:06:55
8
shenolkavinda84
Kavii 💌👣 :
ඔයාට දරා ගන්න පුලුවන් සීමාව තේරුම් කරවන හොදම පාඩම්.මෙව්ව 🥰
2026-07-07 08:04:54
7
sampath.subashana3
Sampath Subashana :
ow
2026-07-20 10:34:19
1
_n_u_s_h__
NuSh ❄️ :
වෙනස් වෙමින් පවතී🖤..
2026-07-02 14:23:21
3
dilruoffical
දිල්රු :
ඇත්තටම ❤️🥹
2026-07-03 07:20:31
2
maheshika____
𝑴𝒂𝒉𝒆𝒔𝒉𝒊𝒌𝒂🤍🐧 :
hithalama atharala dala yaddi samahara Dewal hithanna thibbe..nidahasee pasuthawena dawasak ewi💗✨🤍 jiwithe duwala duwala mahansi unu dawasaka mathak Wei💐🫶
2026-07-09 11:45:50
3
kishu_9
🫧 𝓚𝓲𝓢𝓗𝓤 ♥️🫧 :
🥺🥺😌
2026-07-12 17:33:13
1
verginie.fernando3
Verginie Fernando :
හ්ම්ම් ඇත්ත 💐
2026-07-01 06:01:07
1
raveendra70
RAVEENDRA :
aththa Dan ewasana tharan danne man vitaray
2026-07-17 09:15:08
1
x_aviya_8
𝘼 𝙑 I 𝙔 𝘼' 𝐇__🩸🦅 :
Like tikk🥹
2026-07-17 07:28:12
1
asirichathuranga20
¢h@thur@nga :
True
2026-07-11 18:19:20
1
shanu.chathu1
I'm බෞද්ධ 🪬🙏☸️ :
සාදු සාදු සාදු සාදු සාදු සාදු
2026-07-05 16:58:00
1
nature101719
Nature Lovers ❤ 🌹🌴🌵🦢🍁 :
අනිවාර්‍යෙන් ම💙
2026-07-13 17:02:05
1
eliii496
Navishka🧿 :
caption plz
2026-07-01 10:12:49
0
thushari.athukora0
Thushari Athukorala :
සියල්ල වෙනස් වනු ඇත
2026-07-05 03:36:13
3
isuru.udayanga85
Isuru Udayanga :
Hmmm
2026-07-06 02:42:24
1
salondewlee1
salon dewlee💕💕 :
true
2026-07-04 14:17:55
1
dissanayaka_2
X_Pasiya 🫂💞👀 :
ඔය දෙක මගේ ජිවීතේ ගොඩාක් දේවල් වෙනස් කරා ♥️
2026-07-13 12:28:01
1
To see more videos from user @zero.pain53, please go to the Tikwm homepage.

Other Videos


About