@shenx_999: වෙනදා ඔය ඇස් වල මං දැක්ක ආදරේ... එදා මං කොච්චර හෙව්වත් ඒ විදියටම දකින්න ලැබුණේ නැහැ. ඔයා වෙනස් වෙලා කියලා මට දැනුණා. ඒත් ඒ වෙනස පිළිගන්න තරම් මගෙ හිත සූදානම් වෙලා තිබුණේ නැහැ. "සමහරවිට මට වැරදිලා වෙන්න ඇති..." කියලා හිත හදාගෙන, වෙනදා වගේම හිනාවෙලා, වෙනදා වගේම හරි ආදරෙන් ඔයා දිහා බලන් හිටියා. එදා ඒ මොහොතේ මං නොදැන හිටිය එකම දේ... ඒ තමයි ඒ අපි අන්තිමට හම්බුණ දවස කියන එක. ඒක කලින් දැනගෙන හිටියනම්... ඔය අත අතාරින්න කලින් තව ටිකක් තදින් අල්ලන් ඉන්න තිබුණා. තව ටිකක් තුරුළු කරගෙන ඉන්න තිබුණා. ඔය ඇස් දිහා තව ටිකක් බලාගෙන ඉන්න තිබුණා. මොකද... ඒ මොහොතෙන් පස්සෙ මට ඉතුරු වුණේ, මතක විතරයි... 🥀❤️‍🩹 #quotes #pihatuwakse #slowedandreverb #fyyyyyyyypppppppppppp #onemillionaudition #shenx999 @ramiduyashmintha

©SHEN.X
©SHEN.X
Open In TikTok:
Region: LK
Monday 29 June 2026 07:11:45 GMT
19772
2109
49
95

Music

Download

Comments

minza_943
Minza :
2026.02.18 🙂❤️‍🩹
2026-06-29 11:50:16
6
pramu_011
𝐘𝐎𝐔💲𝐇𝐀 🧊 :
2023/12/22
2026-06-29 13:53:30
2
primesenu
primesenu :
2025/7/20 🙂💔
2026-06-29 17:30:57
3
easara_jamith
𝐸𝒶𝒵𝒶𝒶✧ :
🙂💔
2026-06-29 16:43:25
1
brownmusic
Brown🤎” :
2026-06-29 08:11:12
1
dakshina.kavindu
Dakshina :
shen ❤️‍🩹!
2026-06-29 21:27:31
0
___shey_99___
Shey99🧿🩷🪬 :
2023/10/21❤️‍🩹
2026-06-29 18:09:47
1
______rushdy______
𝙏 𝙄 𝙏 𝙊 🥤 :
Damn bruh 🥹
2026-06-29 07:44:52
1
nadeeshan.2004
Nadeeshan 2004 :
caption plz 🥺
2026-06-29 13:22:58
1
nimma603
Nimma 💙 :
තව එකම එක වතාවක් තුරුලු වෙලා ඉන්න තිබ්බ නම්…..🥺
2026-06-29 18:57:45
0
xminzzx2
𝙼𝙸𝙽𝚂𝚉𝚉 🍃 :
Captoin plzz 🥺
2026-06-29 15:13:03
2
chalana_eranga_
@ 𝘊 𝘏 𝘢 𝘓 𝘈 𝘕 𝘈 _ 🍓 ✨❗ :
🙂❤️‍🩹
2026-06-29 10:26:03
1
janukasenarathna
J a n u k a :
23.12.29 anthim dwsa eeth smhr hegiim nm ad iye wgee🥺💔
2026-06-29 11:05:22
1
__natasha_00
natasha🎀 :
🙂❤️‍🩹
2026-06-29 12:20:45
1
x_achi_999x
ᴀᴄʜɪ >  :
♥️🫰
2026-06-29 13:30:56
1
hasi_boy3
End HaSIZZ 🦕 :
❤️‍🔥
2026-06-29 07:19:24
1
_samalkyy._
Samalki 💌 :
❤️
2026-06-29 08:57:10
1
nikilahasarel2
N!k!l🕊️! :
❤️‍🩹
2026-06-29 07:17:23
1
To see more videos from user @shenx_999, please go to the Tikwm homepage.

Other Videos


About