@sithmipamoda: පුංචි පැංචියොන්ගෙ දන්සල 🥺❤️ මම පුංචි කාලේ මටයි අක්කටයි අයියටයි දන්සලක් දෙන්න ඕන කියලා අපි කොළකැඳ දන්සලක් දුන්නා. ඒ දන්සල අපි දුන්නෙ පාර අයිනකත් නෙවෙයි අපේ ගෙදරමයි. අපේ ගෙදර හිටිය වැඩිහිටියෝ ඒකට උපරිම සහයෝගය දුන්නා. මට දැන් හිතෙනවා ඒ කාලේ අපිට එහෙම ඒවා කරලා දුන්න නිසාද කොහෙද අපි දැන් මේ විදිහට ඉන්නෙ කියලා 🥺❤️ #poson #fypシ゚viral #fypppppppppppppppppppppp #viral #trrending

sithmipamoda
sithmipamoda
Open In TikTok:
Region: LK
Monday 29 June 2026 08:45:44 GMT
105429
12760
294
199

Music

Download

Comments

binurayaruka
Binura yaruka :
පුංචි දරුවන්ට ගුණයහපත්කම් උගන්නන උගත් අම්මලා, අද සමාජයේ එහෙම අම්මලා දකින්න ලැබෙන එකත් උතුම්. බුදුසරණයි.❤️
2026-06-29 14:54:31
248
thimesha40
thimeshalakshan4 :
පුලුවන් විදිහටනෙ දෙන්නෙ ඒදේම වටිනව...😊😊🥰
2026-06-29 12:25:30
181
user7053813616984
🦋𝖈𝖍𝖆𝖙𝖍𝖚𝖌𝖎𝖗𝖑🇸🇦🇱🇰 :
බුදුසරණයි පැටව්නේ❤️🙏
2026-06-30 06:16:47
2
navodayasith
Navoda Yasith :
දරුවන්ට ඒ වගේ ගුන යහපත් වැඩ වලට උදව් කරන ඒ අම්මලා දෙන්නටත් එකෙන්ම රෙස්පෙක්ට් 🙏❤️
2026-06-29 13:16:47
152
nishu200095
_𝙽𝚒𝚜𝚑𝚞_💫🌹💎🕊 :
වැදගත් දෙමව්පියන්ගෙ වැදගත් ළමයි 🥺❤️
2026-06-29 15:06:45
60
vijay19790307
🕉️vijay rocks🕉️ :
god bless daughter's 🥰🥰🥰🥰🥰🥰
2026-06-30 01:25:30
3
shaki_60
shakii_29 :
පුංචි හිත් වලට එහෙම දෙන්න හිතෙන එකම වටිනවා 🥺❤️
2026-06-29 13:16:32
55
...chuty_
" 🐰...ℂ𝕙𝕦𝕥𝕪...🥂 " :
පිංවන්ත ලමයි...💙
2026-06-29 10:32:15
33
yohan_idunil
🇱🇰🫀Yohan🫀🇲🇾 :
පුංචි දරුවෝ ඒ දෙන්නගේ ආසාව❤️❤️❤️❤️❤️
2026-06-29 14:56:10
14
shanliyanage2
Shan liyanage :
තව කට්ටියක් එනවා කිව්වාම හිනාව 😍
2026-06-29 13:21:58
11
shelan_peiris
shelan peiris 🦅 :
යහපත් දෙමව්පියන්ගේ යහපත් දරුවෝ ❤️🙂
2026-06-29 17:01:52
6
kasun.ranasinge6
Kasun Ranasinge :
❤️❤️❤️තෙරැවන් සරණයි මැණිකලා දෙන්නාටම 🙏🙏🙏🙏🙏
2026-06-29 14:32:13
5
malindu_viduranga
Malindu viduranga :
හරිම සතුටුයි. මේ වගේ කාලෙක මෙවගේ දෙයක් කරන්න මේ ළමයි දෙන්නට හිතුණු එක ගැන ඇත්තටම සතුටුයි.❤️
2026-06-29 15:14:45
9
fordcapry825
ලොරියා :
මහා ගොඩාක් පිං දුවල දෙන්නට .
2026-06-29 13:51:41
8
tryan3397
. :
ශෝයි පොඩ්ඩියෝ දෙන්නා ❤️
2026-06-29 14:55:15
7
hasitha.saminda
නිවන් අසපුව :
බුදු සරනයි🙏🙏
2026-06-30 01:30:22
3
lakmalhk22
Lakmal HK Amarasinghe :
මහා පිංකමක්🙏
2026-06-29 14:58:15
4
suranga.fm
🇱🇰KGF Suranga🇱🇰 දිසානායක :
එ හිත් හරි පින් කරා හිත් බුදුසරණයි එ දුවලා 2 නටත් එ දුවලගේ අම්මලටත් ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි
2026-06-29 15:45:59
5
praveentheekshan7
praveen :
2026-06-30 02:56:27
2
kusal602
kusal4992 :
aneeee🥹💓🙏
2026-06-29 19:20:52
1
earandi..hamamalli
earandi.,, hamamalli :
lassanai dansala🥰🥰🥰🥰
2026-06-29 18:30:45
1
To see more videos from user @sithmipamoda, please go to the Tikwm homepage.

Other Videos


About