@shadowoflight42: මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩසිටින්නේ බුදුරජාණන් වහන්සේගේ "වාම ශ්‍රී දළදා වහන්සේ" (ශ්‍රී දන්ත ධාතුව) මිසක් ඌරු දත් නෙවෙයි.🪷☺️❤️#budhist💫 #buddha #trending #virall #ftypシ

< Shadow of Light >
< Shadow of Light >
Open In TikTok:
Region: LK
Monday 29 June 2026 10:24:41 GMT
10711
1343
59
11

Music

Download

Comments

dilmigamage2
Dilmi gamage 💋 :
දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා 🥺💘
2026-06-30 03:44:24
2
k_lizzz0
K_Lizzz 🗣️✨️🦕 :
මාගේ ජීවිතය මාගේ තථාගතයාණන් වහන්සේගේ වාම දන්ත ධාතුන් වහන්සේ හට පූජා කර අවසන් බැවින්.. මන් එහි සත්‍ය දන්නා බැවින් කිසිදු සැකයක් ඇති නොකරගමි.. ❤️
2026-06-30 01:26:32
8
whoar58
who are you :
දේව දරුවො 🤌😭
2026-06-29 13:48:11
10
nimesh.dilshan166
𝟭.𝟯𝟬💋💗 :
සාදු සාදු සාදු
2026-06-30 08:03:05
1
sehanisenu
sehani senu :
dalada wahanseta mage namaskaya wewa🙏🙏🙏❤
2026-06-29 13:22:41
16
adithi957
adithi❤️ :
sadu sadu🙏
2026-06-29 10:29:53
5
cricket.pissa11
a.l.f.a 40 :
a uthum daladawahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏
2026-06-29 17:22:18
3
_dhanuu___
R_Dhananjana :
2026-06-30 02:13:43
1
awishkamalith
Awishka 🦹‍♀️ :
Kauda eh comment eke dala thiyenne
2026-06-30 05:47:03
0
ashan00801
Ashan :
දලදා වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏
2026-06-29 18:03:41
2
deshhh2_4
𝑫𝒆𝒔𝒉 🍄 :
බුදු සරණයි 🤍🌼🙏"
2026-06-29 19:36:39
1
sl.yaka_official
*SLツyaka꧂☸ :
දළදා වැස්ස හෙවත් දළදා වතුර මෙය 1921 මැයි 12 වන දින සිදුවූ සිදුවීමකි. එයට සාක්ෂියක් ලෙස ඉතිරිව ඇති එකම ජායාරූපය මෙයයි. එවකට මෙරට පාලනය කළේ බ්‍රිතාන්‍යයන්ය. එම කාලවකවානුවේ සිටි ආණ්ඩුකාරවරයා වූයේ රොබට් චාමස් මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර ක්වීන්ස් හෝටලයේය. එදා වෙසක් පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව චාමස් උඩුමහලේ සිට දැක්කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්තිමත් ගෞරවයක් පැවතීම ගැන ආණ්ඩුකාරයාට ඉවසිය නොහැකිවිය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක් සහ වෛරයක් ඇතිවිය. වහාම කම්මල්කරුවෙකු කිණිහිරක් සහ කුළුගෙඩියක් සොයාගෙන එන ලෙස ආණ්ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුම බණ්ඩාර උයනට ගෙන එන ලෙස නියෝග කෙරිණි. ටික වේලාවකින් ආණ්ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය, කුළුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්ඩාර උයනේ එක්තැනක රඳවා මාලිගාවෙන් පිටතට ගත් දළදා වහන්සේ කිණිහිරිය මත තැබීමට ආණ්ඩුකාරවරයා නියම කෙරිණි. සිදුවන්න යන දෙය ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කිණිහිරිය මත තබා කුළු ගෙඩියෙන් ගසා කුඩු කර දමන ලෙස ආණ්ඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජ නියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු දළදා හිමියන් කිණිහිරිය මැද තබා කුළු ගෙඩිය ඔසවා වැරෙන් පහරක් පහළට පාත් කළේය. නමුත් කුළු ගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ එතැන නොවීය. ආණ්ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය. ඉක්මනට හොයාපිය. නැත්නම් තොටත් මරණය හේ කෑගසන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතුන් වහන්සේ සෙවීය. කොතනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇත්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරියේ එවැනි කිසිදු ලකුණක් නොවීය. "කෝ තොපේ බුද්ධා හොයාපියව්. නැත්නම් තොපි ඔක්කොම මරනවා" සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොරසූරන වැස්ස පටන් ගත්තේය. දොඹ ගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. වැස්ස නවතීවි යන බලා පොරොත්තුවෙන් ටික වෙලාවක් සිටි නමුත් වැස්ස නැවතුණේම නැත. සුද්දා සහ ඔහුගේ සහචරයෝ තෙමි තෙමීම කුවින්ස් හෝටලයට දුව ගියහ. එසේ පටන්ගත් වැස්ස නැවතුණේම නැත. රැස්ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ.
2026-06-29 10:26:14
16
only_way52
Only_way ☸️✨ :
අපි ඉතින් මස් කියල පාන් කන්නෙ නෑනෙ ඒකයි 🥹💔
2026-06-29 13:27:24
8
chamindu.iduwara
IDUWARA✓ :
කතා දෙකක් නෑ ඌ අපායෙ
2026-06-29 18:29:55
1
licash.03
s.m licash :
🙏🙏🙏
2026-06-29 15:40:36
2
ravindu.madushan73
Ravindu Madushan :
🙏🙏🙏🙏🙏
2026-06-29 17:41:50
1
mahesh.maduwhantha
Mahesh maduwhantha :
🙏🙏🙏
2026-06-29 11:57:33
2
nishanatigala
නයිට් රයිඩර් :
💜💜💜
2026-06-29 15:21:52
2
navzz78
NaveZZ :
🥰🥰🥰
2026-06-29 10:39:01
2
To see more videos from user @shadowoflight42, please go to the Tikwm homepage.

Other Videos


About