@asha6389: . ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය share උදයව්‍යයානු දර්ශන ඥානය, භංගානුදර්ශන ඥානය, භයතු පට්ඨාන ඥානය, ආදීනවානුදර්ශන ඥානය, නිර්විදානු දර්ශන ඥානය, මුඤ්චිතු කම්‍යතා ඥානය, ප්‍රතිසංඛ්‍යානු දර්ශන ඥානය, සංස්කාරෝපේක්ෂක ඥානය, සත්‍යානුලෝමික ඥානය, යන නව මහා විදර්ශනා ඥාන ම ප්‍රතිපදාඥාන දර්ශන විශුද්ධියයි. මේ විදර්ශනා ඥාන නවය ලෝකෝත්තර මාර්ගඥානයට පැමිණීමේ ප්‍රතිපත්තිය වන බැවින් ප්‍රතිපදා නම් වෙයි. අනුන් කියනු ඇසීමෙන් හෝ අනුමානයෙන් සිතීමෙන් හෝ උපදනා සාමාන්‍ය දුබල ඥානයක් මෙන් නොව, ඒ ඒ ස්වභාවය ඇසින් දක්නාක් මෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනුමක් වන බැවින් ඥාන දර්ශන නම් වෙයි. ඒ ඥානය ම ක්ලේශ මලයෙන් විශුද්ධ බැවින් විශුද්ධි නම් වෙයි. එ බැවින් ඒ නව වැදෑරුම් ඥානයනට ඥාන දර්ශන විශුද්ධිය යයි කියනු ලැබේ. මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය සම්පාදනය කළ යෝගාවචරයා විසින් පිළිවෙළින් ඒ විදර්ශනා ඥාන නවය ඇති කර ගැනීමට පටන් ගත යුතු ය. අනු මාතෘකා (1) උදයව්‍යයානුදර්ශන ඥානය (2) භංගානුදර්ශන ඥානය (3) භයතුපට්ඨාන ඥානය (4) ආදීනවානු දර්ශන ඥානය (5) නිර්වේදානුදර්ශන ඥානය (6) මුංචිතුකම්‍යතා ඥානය (7) ප්‍රතිසංඛ්‍යානුදර්ශන ඥානය (8) සංස්කාරෝපේක්ෂා ඥානය විමෝක්ෂ මුඛ, විමෝක්ෂ යන දෙක (9) අනුලෝම ඥානය
බුදු දහමෙන් නිවන් මඟට ☸️
Region: IL
Monday 29 June 2026 13:11:19 GMT
Music
Download
Comments
user9780414335729 :
සාධු සාධු සාධු 🙏🙏🙏
2026-07-01 16:47:04
1
user94710179279srilanka :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
2026-06-30 09:30:27
1
බුදු දහමෙන් නිවන් මඟට ☸️ :
මෙම වීඩියෝ පටය කෙටි කිරීමට නොහැකි විය. ධර්මය ශ්‍රවණය කරන අයට මෙම කෙටි වීඩියෝව වැදගත් වේවි. වීඩියෝ සංස්කරණය කිරීමේදී යම් වැරැද්දක් සිදුවී ඇත්නම්, කරුණාවෙන් සමාව ලබා දෙන්න. වටිනා ධර්ම ග්‍රන්ථ කියවීමට කැමති අය සිටිනවා නම්, රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමය’ නම් පොත . එම ග්‍රන්ථයන් කියවීමෙන් තම අඩුපාඩු හඳුනාගෙන ධර්මය අවබෝධ කරගන්න🙏🙏🙏
2026-06-29 13:30:44
0
Manori Kanchana :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-30 04:13:52
1
Malany :
🙏🙏🙏
2026-06-29 13:55:00
1
𝗩𝗜𝗛𝗔𝗚𝗔 𝗔𝗞𝗔𝗦𝗛 ❤️🩹 :
🙏🙏🙏
2026-07-01 08:30:28
0
𝘊𝘩𝘢𝘯𝘶..🖤💫 :
🙏🏻🙏🏻🙏🏻
2026-06-29 19:18:34
1
Dinesh Sampath :
💕🙏💕🙏💕🙏💕🙏💕
2026-06-30 05:51:24
1
appleuser72427451 :
🙏🙏🙏🙏🙏
2026-06-30 11:22:18
1
Nihal Pemasiri :
🙏🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏽🙏🏿🙏🏿
2026-07-01 18:08:07
0
To see more videos from user @asha6389, please go to the Tikwm
homepage.