@paisapsychology.np: Birth month Psychology Part 1 #paisapsychology #financenepal #personalfinancenepal #nepalinvestment #moneypsychology

Paisa Psychology Academy (PPA)
Paisa Psychology Academy (PPA)
Open In TikTok:
Region: NP
Monday 29 June 2026 13:31:16 GMT
84508
1737
65
261

Music

Download

Comments

hunter.boy5665
hunter ❤️‍🩹 boy :
Mero Mileyo may 🥺
2026-06-29 13:35:54
7
uraj.magar2
uraj magar :
november 7
2026-06-30 04:26:50
3
deemarshaygye
D!va :
August
2026-06-30 05:31:39
1
raj.bataju
Raj Bataju :
:October
2026-06-30 01:51:56
4
usernotfound.07
️GABBAR IS BACK 👹🤡 :
July
2026-06-29 22:25:47
2
goma.shrestha54
Goma Shrestha :
October
2026-06-29 14:22:37
3
mongoolian80
Mongoolian🇳🇵🇸🇦 :
May matching
2026-06-30 05:29:34
1
mamatarai603
Chamling🐷❤️ :
April
2026-06-30 03:55:59
1
sureshmaharjan857
HATYARA SARKAR :
September chai
2026-06-29 14:07:37
2
shrestha_sanjay22075
sanjay kuamr shrestha :
june
2026-06-30 05:15:50
1
bhabindra.r.d
@B♥️🇳🇵 :
Aug khai ta
2026-06-30 05:23:37
1
shyamsinghthapa1616
Shyam Singh Thapa :
June
2026-06-29 22:58:50
1
gocool1993
GokulChaulagain🥰 :
dec
2026-06-29 14:37:54
1
rajivch5
🎧🆁🅰🅹🅸🆅 ❤️ :
aug
2026-06-29 13:49:55
0
binakhulalgurung
Bina🤍 :
january😳
2026-06-30 06:48:47
1
upen_mongol055
Upen Alone💔💔 :
April 7
2026-06-30 04:23:06
1
limsappu1
SANY🫶 :
December
2026-06-30 04:51:05
1
milancdy3
ミラン 🇯🇵 :
August
2026-06-30 03:29:32
1
tamangbrand100
Apple 🍏 :
June16
2026-06-30 04:28:56
1
ravins94
Ravins Baraili 😇 :
March😪
2026-06-29 16:35:27
1
saleen046
सलिन :
April🥺
2026-06-29 13:52:51
1
lama.dolma0
Lama Dolma :
Milyo june😁
2026-06-29 18:13:27
1
magaralone55
सरोज मगर :
June 28 yes right
2026-06-30 04:15:51
1
bibek.limbu770
@अBIस07 :
january tw milena
2026-06-29 20:56:05
1
begha.hang5
Begha Hang :
यो भनाईले मेरो जीवन मा मेल खायो
2026-06-30 05:55:15
0
To see more videos from user @paisapsychology.np, please go to the Tikwm homepage.

Other Videos

තිසරණය තිසරණය යන වචනයේ තේරුම පිහිටවල් තුනය යනුයි. යම් කිසි වස්තුවකින් හෝ පුද්ගලයකු විසින් හෝ සත්ත්වයන්හට පැමිණියා වූ ද, මතු පැමිණෙන්නට ඇත්තා වූ ද, දුක් දුරු කිරීම හෝ සැපය ඇති කර දීම හෝ දෙක ම හෝ සිදු කරනු ලැබේ නම්, ඒ වස්තුවට ද පුද්ගලයාට ද පිහිට යයි කියනු ලැබේ. සාදුක නැති කිරීමෙන් හා ශක්තිය ගෙන දීමෙන් ද ආහාරය අපට පිහිට වේ. අවු සුළං වැසි ආදියෙන් වන දුක් දුරු කිරීමෙන් ගෙය මිනිසාට පිහිට වේ. එක් පුද්ගලයකුට පිහිට වන දේවල් මහා සමූහයක් ඇත්තේ ය. මා පිය නෑ මිතුරු ආදි පිහිට වන පුද්ගල සමූහයක් ද ඇත්තා හ. ඒ සියලු ම වස්තූන්ගෙන් හා පුද්ගලයන්ගෙන් ලැබෙන උපකාරයන්ට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් උපකාර වන්නා වූ උතුම් පිහිට තුනක් අපට ඇත්තේ ය. එනම් බුද්ධ, ධර්ම, සංඝ යන මේ රත්න තුන ය. බුද්ධාගම්කාරයන් විසින් තිසරණ ය යි සලකනු ලබන්නේ ඒ රත්න තුන ය. සත්ත්වයන්ට මාපියාදීන් පිහිට වන්නේ එක් ජාතියක් පිළිබඳ සැප දුක්වලට පමණෙකි. බුද්ධාදි රත්නත්‍ර‍ය වනාහි සතර අපායේ ඉපද ලැබිය යුතු සියලු දුක් දුරු කර ගැනීමට ද ජාති ජරා ව්‍යාධි මරණාදි සාංසාරික දුඃඛයන් දුරු කර ගැනීමට ද, මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම සම්පත් හා ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට ද සත්ත්වයනට පිහිට වේ. එබැවින් ඒ බුද්ධාදි රත්නත්‍ර‍ය ම සත්ත්වයන් ගේ උතුම් පිහිට තුන වන්නේ ය.#බුදුසරණයි_☸හැමෝටම☸🌼🤍🌸🌺 #ශ්‍රද්ධාව #🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

About